Loading.... තත්පර කිහිපයක් රැදී සිටින්න PopUp Ads පැමිණ වෙනත් වෙබ් පිටු කරා ගියහොත් ඒවා Close කර නැවත, මෙම වෙබ් පිටුවටම පැමිණෙන්න. වෙනත් වෙබ් පිටු වලින් මෙම චිත්‍රපටය නැරබීමට නොහැක. මෙම Player එකෙන් නැරබීමට නොහැකි නම් පහල ඇති ප්ලයෙර් 02/03 උත්සහ කර බලන්න

මෙම චිත්‍රපටය ඔන්ලයින් නැරඹීමට පහල ඇති Player 01 හෝ Player  02 හෝ Player  03  Click කරන්න

1933 Views
  • Watch trailer
  • Player 01 [No Ads ]
  • Player 02 [With Ads]
  • Player 03 [With Ads]
The Garfield Movie (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

The Garfield Movie (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Your rating: 0
9.5 67 67 votes
Apr. 30, 2024United States101 Min.

The Garfield Movie (2024) | කිරි හොරකම

යාලා හැමෝම ඉතින් ගාෆීල්ඩ්ව දන්නවනේ නොදන්න කෙනෙක් ඉන්න බෑ. මං හිතන්නේ සිරසේ තාමත් කාටූන් එක යනවා. චිත්‍රපටිය අයත්වෙන්නේ Family/Comedy කාණ්ඩයට සහ පැය 1 මිනි: 41ක ධාවන කාලයක් තියෙනවා. මේ චිත්‍රපටියටය අධ්‍යක්ෂණය කරන්නේ Mark Dindal විසින්. Sony ආයතනයෙන් බෙදාහැරීම කරන අතර ලොව වටා මිලියන 240කට ආසන්න ඉහල බොක්සොෆිස් ආදායමක් ගන්න සමත්වුණා. හඬ දායකත්වය ලබාදෙන්නේ ප්‍රසිද්ධ පිරිසකගේ එකතුවෙන්. Chris Pratt, Samuel L. Jackson, Snoop Dogg, Nicholas Hoult, Ving Rhames, Hannah Waddingham ඒ අතර ඉන්නවා.

ප්‍රධාන චරිත කිහිපය,

මේ චිත්‍රපටයේදී අපිට කලින් නොදැකපු ගාෆීල්ඩ්ගේ ස්ටෝරියක් දකින්න පුලුවන්. ඒ ජෝන්ට කොහොමද ගාෆීල්ඩ්ව හම්බවුණේ කියලා. ගාෆීල්ඩ්ගේ තාත්තා එයාව පාරේ තියලා යනවා. පුංචි කාලෙ ඉදලම කෑම වලට පෙරේත ගාෆිල්ඩ් සුවඳක් දිගේ යනවා. ඔන්න ඔහොම ගිහින් තමා ජෝන්ව හම්බවෙන්නේ. ඔහොම කාලය ගෙවිලා යනවා ගෙදරට ඕඩිවත් අරන් එනවා ජෝන්.

චිත්‍රපටයේ ස්ටෝරිය දිගහැරෙන්නේ පැහැරගැනීමක් එක්ක. සාමාන්‍ය විදිහට කකා බිබි දවස් ගෙවාගෙන ඉන්නකොට දවසක් රෑ ගාෆීල්ඩ්වයි ඕඩිවයි දෙන්නෙක් පැහැරගන්නවා. දෙන්නෙක් කියන්නේ බල්ලෝ දෙන්නෙක්. ඉතින් අල්ලන් ගිහින් කබයකින් එල්ලලා තියෙද්දි සම්පූර්ණයෙන්ම ඇඟ වහගෙන ඉන්න කෙනෙක් ඇවිත් බේරගන්නවා. ඉතින් ඒ කවුද? පැහැරගත්ත අය කවුද? ඒ පැහැරගත්ත හේතුව මොකක්ද? ඒක දැනගන්න නම් චිත්‍රපටය බලන්නම වෙනවා.

මම මීට වඩා කතාව කියන්න නම් අදහසක් නෑ. ඔයාලම බලලා රසවිඳින්නකෝ.

Subtiltes By

සුපුන් සදීප

(Cinerulk )

IMDb Rating 5.8 10,116 votes

Movie Quality

WEBRip

ඉහත ිනමාපටයේ නළනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ේ පින්තුර Click කර එම List එකට පිවිසේන

Mark Dindal
Director

Cast

Chris Pratt isGarfield (voice)
Garfield (voice)
Hannah Waddingham isJinx (voice)
Jinx (voice)
Ving Rhames isOtto (voice)
Otto (voice)
Nicholas Hoult isJon Arbuckle (voice)
Jon Arbuckle (voice)
Cecily Strong isMarge Malone (voice)
Marge Malone (voice)
Harvey Guillén isOdie (voice)
Odie (voice)
Brett Goldstein isRoland (voice)
Roland (voice)
Bowen Yang isNolan (voice)
Nolan (voice)
Snoop Dogg isMaurice (voice)
Maurice (voice)

Similar titles

Once Upon a Warrior (2011)  Sinhala Subtitles  | සිංහල උපසිරැසි සමඟ
The Piper (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Matrix Revolutions (2003) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Dr. Cheon and the Lost Talisman (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Salaar: Part 1 – Ceasefire (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Voice of Sathyanathan (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Kadhalikka Neramillai (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
6/45 (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Jumanji: The Next Level (2019) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Override (2021) Sinhala Subtitles | Watch Online
Maze Runner: The Death Cure (2018) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Break The Silence (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

(2) comments

  • Navindu July 10, 2024 Reply

    Tnq brother

  • mali July 10, 2024 Reply

    dapu gaman downloaded❤️❤️😍

Leave a Reply to mali Cancel reply

Name *
Add a display name
Email *
Your email address will not be published