Loading.... තත්පර කිහිපයක් රැදී සිටින්න PopUp Ads පැමිණ වෙනත් වෙබ් පිටු කරා ගියහොත් ඒවා Close කර නැවත, මෙම වෙබ් පිටුවටම පැමිණෙන්න. වෙනත් වෙබ් පිටු වලින් මෙම චිත්‍රපටය නැරබීමට නොහැක. මෙම Player එකෙන් නැරබීමට නොහැකි නම් පහල ඇති ප්ලයෙර් 02/03 උත්සහ කර බලන්න

මෙම චිත්‍රපටය ඔන්ලයින් නැරඹීමට පහල ඇති Player 01 හෝ Player  02 හෝ Player  03  Click කරන්න

106 Views
  • Player 01 [No Ads]
  • Player 02 [No Ads]
  • Player 03 [With Ads]
  • Player 04 480p [No Ads]
  • Player 04 720p [No Ads]
The Great Indian Kitchen (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

The Great Indian Kitchen (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Your rating: 0
10 1 vote
Feb. 03, 2023India
The Great Indian Kitchen (2023) | මහා ඉන්දියානු මුළුතැන්ගෙය..

The Great Indian Kitchen කියන්නේ, 2023 නිකුත් වූ දෙමළ භාෂා නාට්‍ය චිත්‍රපටයක් වන අතර මෙය ආර්. කන්නන් විසින් අධ්‍යක්ෂණය කරන ලදි. RDC මාධ්‍ය බැනරය යටතේ දුර්ගාරාම් චෞද්‍රි සහ නීල් චෞද්‍රි විසින් නිෂ්පාදනය කරන ලද මේ චිත්‍රපටය මේ නමින්ම 2021 නිකුත් වූ මලයාලම් චිත්‍රපටයේ නිල ප්‍රතිනිර්මාණයකි. මේ චිත්‍රපටයේ Aishwarya Rajesh සහ Rahul Ravindran ප්‍රධාන චරිත නිරූපණය කරනවා.
වැඩි විස්තර නැතිව කතාව පැත්තට හැරෙමු කෝ….!
නර්තනයට ගොඩක් ආශා කරන ගැහැණු ළමයෙක් තම දෙමාපියන්ගේ යෝජනාවක් මත සම්ප්‍රදායික අදහස් ඇති ධනවත් පවුලක ගුරු වෘත්තියේ නියැලෙන පිරිමි ළමයෙක් ව කසාද බදිනවා.. ගොඩක් බලා පොරොත්තු පොදි බැඳගෙන යන මේ ගෑණු ළමයට වෙන්නේ… ගෙදර මුළුතැන්ගෙයටම කොටු වෙන්නයි..
ඒත් අවසානයේ තමන්ගේ ජීවිතය, ආශාවන් ගැන හිතලා මේ ගෑණු ළමයට මොන වගේ තීරණයක් ගන්න වේවිද?🤔🤔
කතාවේ රසයට බාධා වෙන නිසා මීට වඩා නම් මං මොකුත් කියන්න යන්නේ නෑ.ඉතින් ඉදිරියට මොකද වෙන්නේ කියලා දැන ගන්න ඕන නම් යාළුවනේ අනිවා ෆිල්ම් එක බලන්නකෝ…😚😚

Subtiltes By

Madhu Rupasinghe
(SVP Movies)
IMDb Rating 6.1 121 votes

Similar titles

The Kashmir Files (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Operation Romeo (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Alpha (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Fallen (1998)  Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
The Girl on the Train (2021) Sinhala Subtitles
Chhatriwali (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Sembi (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Doctor G (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Rangasthalam (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Tughlaq Durbar (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
4 Letters (2019) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Begin Again (2013) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

(2) comments

  • රනීෂ March 15, 2023 Reply

    මට කියනවද කොහොමද මේ වගේ ෆිල්ම් එකට ඩිරෙක් සබ්ටයිටල් ඇඩ් කරන්නෙ කියල

    • Cinesubz March 18, 2023 Reply

      software walin convert karanwa
      handbrake, wage

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published