Loading.... තත්පර කිහිපයක් රැදී සිටින්න PopUp Ads පැමිණ වෙනත් වෙබ් පිටු කරා ගියහොත් ඒවා Close කර නැවත, මෙම වෙබ් පිටුවටම පැමිණෙන්න. වෙනත් වෙබ් පිටු වලින් මෙම චිත්‍රපටය නැරබීමට නොහැක. මෙම Player එකෙන් නැරබීමට නොහැකි නම් පහල ඇති ප්ලයෙර් 02/03 උත්සහ කර බලන්න

මෙම චිත්‍රපටය ඔන්ලයින් නැරඹීමට පහල ඇති Player 01 හෝ Player  02 හෝ Player  03  Click කරන්න

2289 Views
  • Watch trailer
  • Player 01 [With Ads]
  • Player 02 [No Ads]
  • Player 02 [With Ads]
The Hangover (2009) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

The Hangover (2009) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Your rating: 0
10.0 7 7 votes
Jun. 02, 2009United States100 Min.

The Hangover (2009) | හොඳටම ඩෝප්

ඉතින් යාලුවනේ මේක අධයක්ෂනය කරලා තියෙන්නේ Todd Phillips මහත්තයා. එතකොට කතාව රචනා කරලා තියෙන්නේ Jon Lucas, Scott Moore කියන දෙන්නා. Zach Galifianakis, Bradley Cooper, Justin Bartha වැනි හොලිවුඩ් වල ඉන්න සුපිරිම තරු රැසක් රඟන මේ චිත්‍රපටය හාස්‍යට වැඩි ඉඩක් ලබා දී තිබෙනවා.

මේකේ තියෙන්නේ මත්ද්‍රව්‍ය වගයක් අරගෙන පස්සේ ඇති වන අතුරුඵලයක් විදිහට මතකය නැති වුන මිනිස්සු හතර දෙනෙකුගේ කතාවක්. ඩග්, ෆිල්, ස්ටූ, සහ ඇලන් කියලා කියන්නේහොඳම යාලුවෝ හතරදෙනෙක්. ඒ අතරින් ඇලන් කියන්නේ නම් හරිම විනෝදජනක පුද්ගලයෙක්. එකිනෙකට වෙනස් වූ ගති ලක්ෂණ තියෙන මේ හතරදෙනාගෙන් ඩග් කියන්නේ ඇලන්ගේ අනාගත මස්සිනා. ඒ මොකද ඩග් බදින්න යන්නේ ඇලන්ගේ සහෝදරියව. මේ හතරදෙනා ඩග්ගේ විවාහයට ලකින් දවසේ තනිකඩ සාදයක් සූදානම් කරනවා. ඒක තියෙන්නේ ලාස් වේගාස් වල. ඉතින් මේ ඛට්ටිය කොහොමහරි ලාස් වේගෛ ගිහින් වේගාස් වල ලොකු හෝටලේක නතර වෙනවා. පස්සේ එදා රෑ, ඒ කියන්නේ විවාහයට කලින් දවසට කලින් දවස. එහ්ඩා මෙයාලා හෝටලේ වහලෙට නැගලා පොඩි ෂොට් එකක් දාලා පොඩි ආතල් එකක් ගන්නවා. ඒ අතර ඇලන්ට කුඩුකාරයෙක් දුන්නු රූෆීලින් නම් මත්ද්‍රව්‍ය වර්ගයක් මේ හතර දෙනා නොදැනුවත්වම බොනවා. ඊට පස්සේ උදේ අවදිවෙනකොට එදා රෑ වුනු කිසිම දෙයක් එයාලට මතක නෑ. ඒ දේවල් එයාලට අමතක වුනාට එයාලා එදා රෑ හොඳහොඳ සෙල්ලං කරලා තියෙනවා. ඒ ඔක්කොම දේව එයාලට දැනගන්න ලැබෙන්නේ අවසානයේදී. ඒ ඔක්කොටම හපන් වැඩේ තමයි උදේ එයාලා අවදි වෙනකොට එයාලගේ විවාහා වෙන්න හිටිය යාලුවා ඩග් අතුරුදහන් වෙලා. ඉතින් මේ කතාව පුරාවටම ඊට පස්සේ තියෙන්නේ අනිත් යාලුවෝ තුන්දෙනා ඩග්ව හොයාගන්න හදන හැටියි. ඒක නම් හරිම විනෝදජනකයි.

චිත්‍රපටය නරඹන්නාට කිසිම කම්මලිකමක් නොහිතෙන විදිහට චිත්‍රපටය හදන්න අධ්‍යක්ෂකවරයා සමත්වෙලා තියෙනවා. චිත්‍රපටය බලන්න පටන්ගත්තු වෙලේ සිටම චිත්‍රපටය ඉවර වෙනකල්ම ආපහු නැගිටින්න නොහිතෙන විදිහේ සිනමා සිත්තමක් කියලා සහතිකවම කියන්න පුලුවන්.

මයික් ටයිසන්ගේ කොටියව හොරකම් කරන්න ගිය පොලිස් වාහනේට වෙච්ච වැඩෙයි, සූදු කෙළින්න ගිහින් හම්බුනු චීන මනුස්සයා ගැනයි, ළමයෙක් ඉන්න අම්ම කෙනෙක්ව කසාද බැඳපු සිද්ධියයි, දත් ගලවපු සීන් එකයි, ඔයාලට බලාගන්න පුලුවන් මේක බලනකොට. ඔයාගේ අන්තර්ජාල සම්බන්දතාවයෙන් වැයවෙන දත්ත ප්‍රමාණයට කොහෙත්ම අසාධාරණයක් නොවන මේ චිත්‍රපටය පටන්ගත්තු වෙලේ ඉඳළම හිනාවෙවී බලන්න පුලුවන් එළකිරි චිත්‍රපටියක්.

Subtiltes By

අචින්ත ගුණසේකර

(Baiscopelk)

IMDb Rating 7.7 838,113 votes
The Hangover (2009) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Hangover (2009) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Hangover (2009) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Hangover (2009) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Hangover (2009) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Hangover (2009) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Hangover (2009) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Hangover (2009) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Hangover (2009) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Hangover (2009) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Movie Quality

BluRay

ඉහත ිනමාපටයේ නළනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ේ පින්තුර Click කර එම List එකට පිවිසේන

 

Cast

Bradley Cooper isPhil Wenneck
Phil Wenneck
Ed Helms isStu Price
Stu Price
Justin Bartha isDoug Billings
Doug Billings
Sasha Barrese isTracy Garner
Tracy Garner
Jeffrey Tambor isSid Garner
Sid Garner
Ken Jeong isMr. Chow
Mr. Chow
Mike Tyson isMike Tyson
Mike Tyson

Similar titles

Stuart Little (1999) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Big George Foreman (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Star Wars: Episode I – The Phantom Menace (1999) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Friday the 13th Part VII: The New Blood (1988)Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Bangarraju (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
A Classic Horror Story (2021)  Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ  ඔන්ලයින් බලන්න , ඩිරෙක්ට් ඩවුන්ලෝඩ් කරන්න
Oppenheimer (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
How to Train Your Dragon: Homecoming (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
King Arthur: Legend of the Sword (2017) Sinhala Subtitles
Jaya Jaya Jaya Jaya Hey (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Bull (2021) Sinhala Subtitles | “අපායට ගියේ” | සිංහල උපසිරැසි සමඟ
Devi 2 (2019) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published