Evo Player දවස් දෙක තුනක් වැඩ කරන්නේ නෑ යාලුවනේ. එතකන්  CS Player එකෙන් බලන්න පුලුවන්.

The Heist (2024) | “රහසිගත මෙහෙයුම”

 

මේ ෆිල්ම් එක ගැන කියනවනම් එක ටීම් එකක් ඉන්නවා එයාලා කරන්නෙ නීතී විරෝධී විදියට මුදල් රැස් කරපු පුද්ගලයින්ගෙන් ඒ සල්ලි පැහැරගෙන NGO වගේ දේවල් වලට දෙන එක

ඉතින් මේ අයට එක මෙහෙයුමකට මොරිෂස් වලට යන්න වෙනවා.. එහෙදි මේ අය කරන මෙහෙයුමක් ගැන තමයි ෆිල්ම් එකේ ඇතුලත් වෙලා තියෙන්නෙ..

ඉතින් වෙනදා වගේම මම ලිපියෙ පොඩි දෙයයි කිව්වෙ..

මින් එහාට මම මොනවත් කියන්නෙ නෑ ඔයාලට ෆිල්ම් එක බලන්න කියලා ආරාධනා කරනවා..

Comments