Evo Player දවස් දෙක තුනක් වැඩ කරන්නේ නෑ යාලුවනේ. එතකන්  CS Player එකෙන් බලන්න පුලුවන්.

The Lone Ranger (2013) | රිදී කොල්ලය..

කොල්බේ කියන්නේ දියුණු වෙන්න දගලන කාන්තාරය මැද තියන ගමක්. මේ ප්‍රදේශය හරහා යන අන්තර් මහත්ද්විපික දුම්රිය මාර්ගයේ එක ප්‍රධාන නැවතුමක් වන මෙහි ඒ සදහා උර දෙන කෙනා තමයි ලේතම් කෝල් කියන්නේ. ඔහු මේ පළාතේ නීතියට පිටුපාන අයට පාඩමක් උගන්වන්න ප්‍රසිද්ධ අපරාධකරුවෙක් වන බුච් කැවෙන්ඩිෂ් ගෙන්වනවා ඔක්ලහෝමා සිට. ඒ මරණ දඩුවම කොල්බේ වලදී දෙන්න. මේ දුම්රියේ බුච් එක්ක එන අනික් හිරකරුවා තමයි ටොන්ටෝ. මේ දුම්රියේම එනවා පලාතට අලුතෙන් පත්වූ නීතිවේදියා. ජෝන් රීඩ්. දුමරිය කොල්ලකෑමට ලක් වෙනවා. බුච් පැන ගන්නවා. දැන් තමා කතාව පටන් ගන්නේ…. මේ දෙන්න කොහොමද එකතු වෙන්නේ? බුච් මොන වගේ අපරාධ කාරයෙක් ද? කොහොමද ඔහු ඇල්ලීමේ මෙහෙයුම පටන් ගන්නේ? එය සාර්ථක වේවි ද? අවසානයේ මේ රිදී කොල්ලයක කතාව මොකද්ද මේ හැමදේම ඔයාලම බලාගන්න.

Comments