Loading.... තත්පර කිහිපයක් රැදී සිටින්න PopUp Ads පැමිණ වෙනත් වෙබ් පිටු කරා ගියහොත් ඒවා Close කර නැවත, මෙම වෙබ් පිටුවටම පැමිණෙන්න. වෙනත් වෙබ් පිටු වලින් මෙම චිත්‍රපටය නැරබීමට නොහැක. මෙම Player එකෙන් නැරබීමට නොහැකි නම් පහල ඇති ප්ලයෙර් 02/03 උත්සහ කර බලන්න

මෙම චිත්‍රපටය ඔන්ලයින් නැරඹීමට පහල ඇති Player 01 හෝ Player  02 හෝ Player  03  Click කරන්න

  • Watch trailer
  • Player 01 [With Ads]
  • Player 02 [No Ads]
  • Player 03 [No Ads]
  • Player 04 480p [No Ads]
  • Player 04 720p [No Ads]
The Magician’s Elephant (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

The Magician’s Elephant (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Your rating: 9
9.1 17 votes
Mar. 10, 2023United States99 Min.
The Magicians Elephant (2023) | මායා අලි පැංචා..

පීටර් කියන්නේ සොල්දාදුවෙක් ළඟ හැදී වැඩෙන අනාථ දරුවෙක්. අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ, සොල්දාදුවෙක් ළඟ අනාථ දරුවෙක් හැදෙනකොට, එයාට සිද්ධ වෙනවා, සොල්දාදුවෙකුට අවශ්‍ය සියළුම පුහුණුව අරගන්න. මේ දරුවාටත් වුනේ ඒ පුහුණුවීම කරන්න. දවසක්, රෑ කෑමට අවශ්‍ය කරන පාන් සහ මාළු අරගෙන එන්න වෙළඳපොළට යන පීටර්ට දකින්න ලැබෙනවා, පේන කියන කෙනෙක්ගේ කූඩාරමක්. ඒකේ තියෙන්නේ, එක කාසියකට එක ප්‍රශ්නයකට උත්තරය දෙනවා කියලා. පීටර් ‍අතේ තිබුනෙත් එක කාසියක් විතරයි. එයා තීරණය කරනවා, ඒ කාසිය පාවිච්චි කරලා, එයාගේ නැතිවුණ සහෝදරිය, නංගී ඉන්න තැන ගැන දැනගන්න. ඔන්න ඕක තමයි කතාවේ ආරම්භය. ඉස්සරහා ගැන දැනගන්න නම්, මේ චිත්‍රපටිය බලන්නම වෙනවා.

Kate DiCamillo නම් ‍ලේඛිකාව විසින් රචනා කරන ලද The Magician’s Elephant කියන නවකතාව පදනම් කරගෙන තමයි මේ චිත්‍රපටිය නිර්මාණය වෙන්නේ. Wendy Rogers විසින් අධ්‍යක්‍ෂණය කරන්න ‍තෝරගන්නේ, අර නවකතාව ඇසුරෙන් නිර්මාණය වුණු Martin Hynes ගේ තිර රචනය. හැම හොඳ චිත්‍රපටියක්ම වගේ මේකත් බෙදාහරින්නේ Netflix ආයතනය. ඔවුන්‍ගේම නිෂ්පාදනයක් විදියට.

මේ චිත්‍රපටියේ කටහඬ දායකත්වය ලබා දීලා තියෙන්නේ, Noah Jupe (පීටර්), Benedict Wong (මායාකාරයා), Aasif Mandvi (රජතුමා), Natasia Demetriou (පො‍තේ ගුරා / පේන කියන්නිය) ඇතුළු පිරිසක්. චිත්‍රපටියේ වෙබ් රේටිං ගැනත් කියන්න ඕනෙනේ. ‍මේ ලිපිය ලියන මොහොත වෙනකොට, IMDb 6.6, rottentomatoes 65%, Google users 91% වගේ තම කැමැත්ත පළකරලා තියෙනවා. හොඳ ආරම්භයක් නේද?

එහෙනම්, මේ සිංහල උපසිරැසිය එක්ක ලස්සන චිත්‍රපටිය රස විඳින්න

Subtiltes By

නිලුෂ හේමාල් අලහකෝන්
(ZoomLk)
IMDb Rating 6.6 2,101 votes
The Magician’s Elephant (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Magician’s Elephant (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Magician’s Elephant (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Magician’s Elephant (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Magician’s Elephant (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

ඉහත සිනමාපටයේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර Click කර එම List එකට පිවිසෙන්න

 

Wendy Rogers
Director

Cast

Noah Jupe isPeter (voice)
Peter (voice)
Mandy Patinkin isVilna (voice)
Vilna (voice)
Brian Tyree Henry isLeo Matienne (voice)
Leo Matienne (voice)
Natasia Demetriou isNarrator / Fortune Teller (voice)
Narrator / Fortune Teller (voice)
Sian Clifford isGloria Matienne (voice)
Gloria Matienne (voice)
Benedict Wong isMagician (voice)
Magician (voice)
Miranda Richardson isMadam LaVaughn (voice)
Madam LaVaughn (voice)
Kirby Howell-Baptiste isThe Countess (voice)
The Countess (voice)
Aasif Mandvi isThe King (voice)
The King (voice)
Pixie Davies isAdele (voice)
Adele (voice)

Similar titles

Choose or Die (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
The Strays (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Three Musketeers: Milady (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Green Lantern: Emerald Knights (2011) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Rashomon (1950) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Central Intelligence (2016) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
The Madagascar Penguins in a Christmas Caper (2005) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Random Acts of Violence (2019) Sinhala Subtitles
Fistful of Vengeance (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Orion and the Dark (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Dawn (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Overdrive (2017) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ

(1) comment

  • sanuka max March 31, 2023 Reply

    john wick 4 eka ikamanata dannako

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published