Loading.... තත්පර කිහිපයක් රැදී සිටින්න PopUp Ads පැමිණ වෙනත් වෙබ් පිටු කරා ගියහොත් ඒවා Close කර නැවත, මෙම වෙබ් පිටුවටම පැමිණෙන්න. වෙනත් වෙබ් පිටු වලින් මෙම චිත්‍රපටය නැරබීමට නොහැක. මෙම Player එකෙන් නැරබීමට නොහැකි නම් පහල ඇති ප්ලයෙර් 02/03 උත්සහ කර බලන්න

මෙම චිත්‍රපටය ඔන්ලයින් නැරඹීමට පහල ඇති Player 01 හෝ Player  02 හෝ Player  03  Click කරන්න

  • Watch trailer
  • Player 01 [With Ads]
  • Player 02 [No Ads]
  • Player 03 [With Ads]
The Man in the Moon (1991) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

The Man in the Moon (1991) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Your rating: 10
8.3 6 votes
Sep. 30, 1991United States99 Min.
The Man in the Moon (1991) | ආදරේට යා හැකි දුර!

ඔන්න එහෙනම් කාලෙකට පස්සෙ ආදර කතාවකට උපසිරැසි ගේන්න හිතුවා. මං මේක බලලා සෑහෙන කල් වුණත් මතකයේ රැඳුන චිත්‍රටපයක් නිසා උපසිරැසි ගේන්න හිතුවා. කතාව ගැන කිව්වොත් පිටිසර ගම්බද පලාතක ඉන්න සහෝදරියො දෙන්නෙක් ගැන තමයි කතාව යන්නේ. පොඩි නංගි ඩැනී එයාට අවුරුදු දාහතරයි හැබැයි හරිම හිතුවක්කාරයි. එයාගෙ අක්කගෙ නම තමයි මොරීන්, ඒ පැත්තෙන්ම ඉන්න ලස්සනම කෙල්ල, කොල්ලො පිස්සු වැටිල ඉන්නෙ එයාට. හැබැයි මොරීන්ට නම් එයාගෙ ආදර සම්බන්දතාවෙ නිසා කලකිරිල ඉන්නේ. මෙහෙම ඉන්නකොට තමයි කෝර්ට් ඒ පැත්තට අළුතෙන් එන්නේ.

කෝර්ට් කියන්නේ තමන්ගෙ තාත්තත් නැතුව පවුලෙ බර තනියම කරට අරගෙන යන අවුරුදු 17ක කොල්ලෙක්. ඩැනීට මේ කොල්ල ගැන හිත යනවා. ඒ වගේම දෙන්න හොඳ යාළුවොත් වෙනවා. හැබැයි කෝර්ට්ගෙ හිතේ ඩැනී ගැන ආදර හැඟීමක් නම් නැති හැඩයි පේන්නෙ, මොකද ඩැනී කියන්නෙ අවුරුදු 14 පොඩි කෙල්ලෙක් නිසා. ඉතිං මෙයාලගෙ යාළුකම කොයි විදිහට ගලාගෙන යයිද? කොහොම කෙලවර වෙයිද? ඩැනීගෙ ගෙදරින් මේ සම්බන්දෙ කොහොම පිළිගනීද? කියන දේවල් ගැන මේ ෆිල්ම් එක බලලා ඔයාලට දැනගන්න පුළුවන් වෙයි.

ෆිල්ම් එකේ එක පැත්තක් ගැන විතරයි මං උඩ කිව්වේ ඔයාලගෙ රසවින්ඳනේට බදාවක් වෙන නිසා තව පැත්තකුත් තියෙනවා ඔයාල බලලාම රසවිඳින්න ඕන. ඒ වගේම මේ පැය එකයි විනාඩි හතලිහ ඇතුලත ඔයාලව සංවේදී කරවන්න පුළුවන් චිත්‍රපටයක් කියලත් මේක මං සහතික වෙනවා.

මේ ෆිල්ම් එක නිකුත් වෙන්නේ 1991 ඔක්තෝබර් 04 වෙනිදා. IMDb දර්ශකේ 7.3 ඉහල අගයකුත් කුණු තක්කාලි 91% ගන්නත් මේ චිත්‍රපටයට හැකිවෙලා තියෙනවා. මේක අධ්‍යක්ෂණය කරන්නේ සම්මාන ලාභී අධ්‍යක්ෂක Robert Mulligan මහතා විසින්. තව මේකට රංඟනයෙන් දායක වෙනවා, Reese Witherspoon(ඩැනී) / Jason London(කෝර්ට්) / Emily Warfield(මොරීන්) / Sam Waterston(මැතිව්) / Tess Harper(ඇබී) / Ernie Lively(විල් සැන්ඩර්ස්) වැනි අය.

එහෙනම් ලස්සන ආදරණීය කතාවක් බලන්න කැමති අයට මේක බලන්න ආරාදනා කරනවා

Subtiltes By

Bimsara Yashan (ඔලිව)
(Baiscopelk)
IMDb Rating 7.3 18,205 votes

ඉහත සිනමාපටයේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර Click කර එම List එකට පිවිසෙන්න

Cast

Reese Witherspoon isDanielle
Danielle "Dani" Trant
Sam Waterston isMatthew Trant
Matthew Trant
Tess Harper isAbigail Trant
Abigail Trant
Gail Strickland isMarie Foster
Marie Foster
Jason London isCourt Foster
Court Foster
Emily Warfield isMaureen Trant
Maureen Trant
Bentley Mitchum isBilly Sanders
Billy Sanders
Ernie Lively isWill Sanders
Will Sanders
Dennis Letts isDoc White
Doc White
Earleen Bergeron isMrs. Sanders
Mrs. Sanders

Similar titles

Transformers: Revenge of the Fallen (2009) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Covenant (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Bajrangi Bhaijaan (2015) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
A Charlie Brown Christmas (1965) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
I, Frankenstein (2014) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Hangman (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Death Note (2017) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Army of One (2020) With Sinhala Subtitles
Locked In (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Varudu Kaavalenu (2021) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Gravity (2013) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Love Again (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published

* Camera Copy Alert *

මෙම ලබා දී ඇති පිටපත HD කැමරා පිටපතකි. මෙය ගුණාත්මක බැවින් ඉහල නමුත් ඔරිජනල් පිටපත නොවේ.මෙය හදිසිකාරයන් සඳහා පමණි.

ඉදිරියේද ඔරිජිනල් වෙබ් පිටපත් නිකුත් වූ පසු නැවත යාවත්කාලින කරනු ලැබේ. රැදී සිටින්න අප සමගම.

Closing in 5 seconds

* Low Quality Alert *

🚫මෙම ලබා දී ඇති පිටපත HC-HDRip පිටපතකි.(කැමරා කොපි නොවේ ) .මෙය ගුණාත්මක බැවින් ඉහල නමුත් මෙහි ඉංග්‍රීසි උපසිරැසිද ඇතුලත්වේ.අප විසින් මෙයට යම්තාක් දුරකට එය වැසෙන පරිදි සිංහල උපසිරැසිද ඇතුලත් කර ඇත.

මෙය තාවකාලික නිකුත් කිරීමක් වන අතර ඉංග්‍රීසි උපසිරස නොමැති WEB-DL පිටපත් නිකුත්වූ විගස එයට සිංහල උපසිරස එකතු කොට ඔබට ඉදිරියේදී ලබා දෙන්නෙමු. Original පිටපතට වඩා ගුණාත්මක බැවින් තරමක් අඩුය.. රැදී සිටින්න අප සමගම 🚫

Closing in 5 seconds

* Low Quality Alert *

🚫මෙම ලබා දී ඇති පිටපත HC-WEBRip පිටපතකි.(කැමරා කොපි නොවේ ) .මෙය ගුණාත්මක බැවින් ඉහල නමුත් මෙහි Korean උපසිරැසිද ඇතුලත්වේ.අප විසින් මෙයට යම්තාක් දුරකට එය වැසෙන පරිදි සිංහල උපසිරැසිද ඇතුලත් කර ඇත.