Evo Player දවස් දෙක තුනක් වැඩ කරන්නේ නෑ යාලුවනේ. එතකන් CS Player එකෙන් බලන්න පුලුවන්.
Cast
Go Full Cast Pageපැටලුණ අකරතැබ්බය
හායි කොල්ලනේ ඔන්න අදත් සුපිරි ෆිල්ම් එකක් අරන් ආවා. මේ තමයි Liam Neesham බොසාගෙ අලුත්ම ෆිල්ම් එක The Mongoose 2026.
මේක තාම Official Release වෙලා නම් නෑ Release වෙන්න තියෙන්නෙ මේ අවුරුද්දෙ October 30. හැබැයි Release වෙන්න කලින් Leak වෙලා. ඉතින් මේක Action / Thriller Category එකේ ආතල් එකේ බලන් ඉන්න පුලුවන් ෆිල්ම් එකක්. පොරගෙ ෆිල්ම් ගැන ඉතින් හැමෝම දන්නවනෙ.
Story එක ගැන ලොකුවට කියන්න යන්නෙ නෑ . හිටපු හමුදා සෙබලෙක් වෙන ෆෑන්ග් එයාගෙ හිටපු වයිෆ් ගෙ දැන් හස්බන්ඩ් එක්ක පොඩි අකරතැබ්බයක් වෙනවා . ඒක කොහොම විසඳගනීද බලන්න නම් ෆිල්ම් එක බලන්නම වෙනවා. මේ Cineru වෙනුවෙන් මගේ 39 වෙනි උපසිරැසිය. Ratings දාන්න බෑ මොකද තාම මේක Official Release වෙලා නෑනෙ . එහෙනම් බලන්න හැමෝම. ජයවේවා!
Share
Links
Comments











