
!!!!! වැඩිහිටියන්ට පමණයි !!!!!!
ඔන්න මම පොඩ්ඩක් මගේ පැටන් එක වෙනස් කරලා ඉංග්‍රිසි ආදර කතාවකට සබ් අරන් ආවා.. 365 days. 365 this day කියන ෆිල්ම් ෆ්‍රැන්චයිස් එකේ තුන්වෙනි ෆිල්ම් එක.. මේක බලන්න නම් කලින් දෙක බලලා තියෙන්න ඕනේ..
මේකේ තිබෙන ජවනිකා වගේම දෙබස් චිත්‍රපටයේ රසය නොවෙනස් වෙන විදියටම පරිවර්තනය කර ඇති නිසා වඩාත්ම වැඩිහිටියන්ට මේක සුදුසුයි👍