Loading.... තත්පර කිහිපයක් රැදී සිටින්න PopUp Ads පැමිණ වෙනත් වෙබ් පිටු කරා ගියහොත් ඒවා Close කර නැවත, මෙම වෙබ් පිටුවටම පැමිණෙන්න. වෙනත් වෙබ් පිටු වලින් මෙම චිත්‍රපටය නැරබීමට නොහැක. මෙම Player එකෙන් නැරබීමට නොහැකි නම් පහල ඇති ප්ලයෙර් 02/03 උත්සහ කර බලන්න

මෙම චිත්‍රපටය ඔන්ලයින් නැරඹීමට පහල ඇති Player 01 හෝ Player  02 හෝ Player  03  Click කරන්න

  • Watch trailer
  • Player 01 [With Ads]
  • Player 02 [With Ads]
  • Player 03 [No Ads]
The Portable Door (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

The Portable Door (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Your rating: 0
8.2 5 votes
Mar. 23, 2023Australia116 Min.
The Portable Door (2023) | සිංහල උපසිරැසි සමඟ

ලන්ඩනයේ අත්භූත සමාගමක් තියෙනවා JW වෙල්ස් සමාගම නමින්. ඔවුන්ගේ කාර්යය මොකක්ද කියලා පැහැදිලි නැතත්, ඔවුන් ඉතා ජනප්‍රිය සහ වැදගත් කාර්යයන් කරනවා කියලා තමයි කියන්නේ. පෝල් කාපෙන්ටර්, මේ සමාගම සමඟ ඒකතු වෙන්නේ ඉතා අහම්බයකින්. එහිදී පෝල්ට මුණ ගැහෙනවා, ඔහු වගේම පුහුණු වෙන තනතුරකට ආපු සොෆීව. සමාගමේ සභාපතිතුමා පෝල්ට භාර දෙන්නේ භාරදූර කාර්යයක්. ඒ් නැති වුණු දෙයක් හොයන්න. මේ මායා ලෝකයක සිදුවන ක්‍රියාවන් තමයි මේ චිත්‍රපටියේ තියෙන්නේ.

සාමාන්‍ය මායා ලෝකයක, කල්පිත සිදුවීම් අලලා කෙරෙන චිත්‍රපටි වලට වඩා වෙනස් මුහුණුවරක් අරගෙන තියෙන චිත්‍රපටියක් තමයි මේ. සුපිරි බල, සුපිරි මායාවන්, පිශාචයෝ (ගොබ්ලින්ස්) සමඟින් චිත්‍රපටිය ලස්සනට නිර්මාණය කරලා තියෙනවා. එක දිගට බලන්න පුළුවන් කතාවක් තමයි මේ.

Subtiltes By

නිලුෂ හේමාල් අලහකෝන්
(Zoom)
IMDb Rating 6 2,342 votes
The Portable Door (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Portable Door (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Portable Door (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Portable Door (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Portable Door (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

ඉහත සිනමාපටයේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර Click කර එම List එකට පිවිසෙන්න

 

Cast

Christoph Waltz isHumphrey Wells / John Wells Snr
Humphrey Wells / John Wells Snr
Patrick Gibson isPaul Carpenter
Paul Carpenter
Sophie Wilde isSophie Pettingel
Sophie Pettingel
Sam Neill isDennis Tanner
Dennis Tanner
Miranda Otto isCountess Judy
Countess Judy
Chris Pang isCasimir Suslowicz
Casimir Suslowicz
Jessica De Gouw isRosie Tanner
Rosie Tanner
Rachel House isProfessor Nienke Van Spee
Professor Nienke Van Spee
Arka Das isNeville
Neville
Damon Herriman isMonty Smith-Gregg
Monty Smith-Gregg

Similar titles

Run Hide Fight (2021) Sinhala Subtitles
The Thing (2011) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Pagglait (2021) Sinhala Subtitles | Watch Online
O Saathiya (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Ghostbusters (1984) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Hotel Transylvania 3: Summer Vacation (2018) Sinhala Sub
On Fire (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Elektra (2005) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Loveyatri : Love Will Take Over (2018) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
6/45 (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Friend But Married 2 (2020) With Sinhala Subtitles
Blackhat (2015) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ

(1) comment

  • Kusum Udawatta April 21, 2023 Reply

    Spoiler Alert 2022 Film eka denna pleace …

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published