Loading.... තත්පර කිහිපයක් රැදී සිටින්න PopUp Ads පැමිණ වෙනත් වෙබ් පිටු කරා ගියහොත් ඒවා Close කර නැවත, මෙම වෙබ් පිටුවටම පැමිණෙන්න. වෙනත් වෙබ් පිටු වලින් මෙම චිත්‍රපටය නැරබීමට නොහැක. මෙම Player එකෙන් නැරබීමට නොහැකි නම් පහල ඇති ප්ලයෙර් 02/03 උත්සහ කර බලන්න

මෙම චිත්‍රපටය ඔන්ලයින් නැරඹීමට පහල ඇති Player 01 හෝ Player  02 හෝ Player  03  Click කරන්න

579 Views
  • Watch trailer
  • Player 01 [No Ads]
  • Player 02 [With Ads]
  • Player 03 [With Ads]
The Return (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

The Return (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Your rating: 0
7.1 7 7 votes
Sep. 07, 2024Italy116 Min.

The Return (2024) | නැවත ආගමනය! | 18+

 

ඔන්න එහෙනම් අපේ ඇනිවසරිය වෙනුවෙන් ඔයාලට මං අරගෙන ආවේ කට්ටියගෙ අවධානය වැඩිය නොරැදුනත් ඒත් අනිවාරෙන් නැරඹිය යුතුම චිත්‍රපටයක්. ඒකට හේතුව තමයි මේ චිත්‍රපටය පාදක වෙලා තියෙන්නේ ඔඩීසියස් කියන ග්‍රීක රෝම පුරාවෘතය. එහෙම වුණා කියලා ඇයි ඔයාල මේක බලන්න ඕනෙ? ආහ්, ඒකට හේතුව තමයි ඔයාල දැනටමත් දන්නවා ක්‍රිස්ටෝපර් නෝලන් කියන ප්‍රවීන චිත්‍රපට අධ්‍යක්ෂකවරයා ඕපන්හයිමර් චිත්‍රපටයට පස්සේ අධ්‍යක්ෂණය කරන්න යන චිත්‍රපටයට පාදක කරන් තියෙන්නෙත් මේ ඔඩීසියස් කියන පුරාවෘත කතාවමයි. ඒකෙදි නෝලන් පෙන්නන්න ඉන්නේ ට්‍රෝයි යුද්දෙන් පස්සෙ ඔඩීසියස් නිවස බලාගමන් කරද්දි ඒ එන ගමනෙදි සිද්ධ වෙච්ච ඇදහිය නොහැකි කරදර ගැනයි.
දැන් ඉතින් ඒක මේ කතාවට සම්බන්ධ වෙන්නේ කොහොමද කියනවා නම්, මේ ෆිල්ම් එකේ තියෙන්නේ එහෙම ඔඩීසියස් ඇතුලු ඔහුගේ සෙබලුන් අවුරුදු 10 ට්‍රෝයි යුද්දයේ සටන් කරලා, තවත් අවුරුදු 10 නිවස බලා ගමන් කරන දුෂ්කර ගමන(මේ අවුරුදු දහයේ ගමන ගැන තමයි නෝලන්ගේ ෆිල්ම් එකේ තියෙන්නේ) ඉවර වෙලා ඔඩීසියස් ඔහුගේ නිවස නැතහොත් ඉතකා දූපතට ආවට පස්සෙ තියෙන කතාව. මේ කතාව ගැන කියනවා නම්, ඔඩීසියස් නැති අවුරුදු 20 පුරාවට මේ ඉතකා දූපත සම්පූර්ණෙන් බිඳ වැටිලා, මැරයො තමයි මේ දූපතේ සම්පත් ඔක්කොම බුක්ති විඳින්නේ. ජනතාව පීඩා විඳිනවා, ඔඩීසියස්ගේ බිරිඳට නැතහොත් දූපතේ රැජිණට මේ මැරයන්ගෙන් කෙනෙක් එක්ක විවාහ වෙලා දූපත නැවත නගා සිටුවන්න කියලා බලකෙරෙනවා. ඒත් රැජිණ ශක්තිමත් ඇය බොරු හේතු හදාන කාවවත් එක්ක විවාහ නොවී අවුරුදු 20 පුරාවට ඉන්නවා ඔඩීසියස් නැවත එයි කියන බලාපොරොත්තුවෙන්. ඒත් දැන්නම් මේ මැරයන්ගෙන් එල්ලවෙන තර්ජන වැඩී, ඉවසන්න බැරිම තැනට පත්වෙලා තියෙන්නේ. මේ අසාධාරණකම් වලට ඇයගේ පුතාටවත් කිසිම දෙයක් කරන්න බෑ. බල රහිතයි ඔහු. මැරයන්ගෙ අතෙයි බලය. ඔන්න මේ වෙලාවෙදියි මේ දූපතට අමුත්තෙක් එන්නේ. හිටිහැටියේ මේ ආපු අමුත්තා කවුද ? ඔහු මේ දූපතේ ප්‍රශ්න විසඳයිද ?
ඕක තමයි මේකෙ කතාව. ඔයාල අනිවාරෙන්ම නෝලන්ගෙ ඔඩීසියස් බලනවා නම් ඒක ගැන අදහසක් ගන්න හොඳම ෆිල්ම් එක තමයි මේක. හරියට බැලුවොත් නෝලන්ගෙ ඔඩීසියස් ෆිල්ම් එක ඉවර වෙන තැන ඉදන් කතාව තමයි මේකෙ තියෙන්නේ. ඉතින් මං මේක නැරඹිය යුතුම චිත්‍රපටයක් කිව්වේ නිකරුනේ නෙමෙයි. තවද මේ චිත්‍රපටයට IMDb දර්ශකේ 6.3 අගයකුත් Rotten Tomatoes 78% හොඳ අගයකුත් ලැබිලා තියෙනවා.
මේක අධ්‍යක්ෂණය කරන්නේ ඉතාලියානු චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙක් වෙන Uberto Pasolini විසින්. මීට රංගනයෙන් දායක වෙනවා ඔඩීසියස් වශයෙන් හැරීපොටර් චිත්‍රපට මාලාවේ වොල්ඩමෝට්ගේ චරිතයට පණ පෙවූ Ralph Fiennes. තවද ඔවුන්ගේ පුතාගේ චරිතයට පණ පොවන්නේ Looking for Alaska කතා මාලාවේ පඩ්ජ්ගෙ චරිතය රඟපාපු Charlie Plummer විසින්, ඔයාල මේ දෙකම බැලුවොත් තේරෙයි ඔහුගේ ඒ චරිත දෙක අහසයි පොලවයි වගේ වෙනස් චරිත දෙකක් කියලා. ඊට අමතරව මීට රංගනයෙන් දායක වෙනවා Juliette Binoche, Amir Wilson, Jaz Hutchins, Marwan Kenzari, Tom Rhys Harries වැනි අයත්.
එහෙනම් ඔච්චරයි චිත්‍රපටය ගැන කියන්න තියෙන්නේ. බලනවද නැද්ද කියන එක ගැන ඔයාලගෙ අතෙයි. ආයෙ හමුවෙමු. ජයවේවා!

Subtiltes By

Bimsara Yashan (ඔලිව)

(Baiscopelk)

IMDb Rating 6.2 7,236 votes
The Return (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Return (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Return (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Return (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Return (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Return (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Return (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Return (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Return (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Return (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Movie Quality

WEBRip

ඉහත ිනමාපටයේ නළනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ේ පින්තුර Click කර එම List එකට පිවිසේන

 

Cast

Similar titles

Brahmastra Part One: Shiva (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Transformers: Revenge of the Fallen (2009) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Jameelante Poovan Kozhi (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Elevator Game (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Thalavan (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
A Boy Called Christmas (2021) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Call Me Chihiro (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Darker Shades of Elise (2017) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Outrage (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
රෙසිඩන්ට් එවිල්  : Welcome to Raccoon City (2021) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Fantastic Beasts: The Crimes of Grindelwald (2018)  Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Cabin Fever (2003) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published

🔞 Adults only Movie 🔞

මෙම චිත්‍රපටයේ වැඩිහිටියන්ට පමණක් සුදුසු දෙබස් හා දර්ශන ඇතුලත් විය හැක.

Closing in 10 seconds