Loading.... තත්පර කිහිපයක් රැදී සිටින්න PopUp Ads පැමිණ වෙනත් වෙබ් පිටු කරා ගියහොත් ඒවා Close කර නැවත, මෙම වෙබ් පිටුවටම පැමිණෙන්න. වෙනත් වෙබ් පිටු වලින් මෙම චිත්‍රපටය නැරබීමට නොහැක. මෙම Player එකෙන් නැරබීමට නොහැකි නම් පහල ඇති ප්ලයෙර් 02/03 උත්සහ කර බලන්න

මෙම චිත්‍රපටය ඔන්ලයින් නැරඹීමට පහල ඇති Player 01 හෝ Player  02 හෝ Player  03  Click කරන්න

  • Watch trailer
  • Player 01
  • Player 02
  • Player 03
  • Player 04 480p
  • Player 04 720p
The Vault (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

The Vault (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Your rating: 0
8.8 4 votes
Mar. 04, 2021Spain118 Min.

The Vault (2021) Aka Way Down | සියවසේ සොරකම

සුබ දවසක් හැමදෙනාටම..ඔන්න ඉතින් කිව්වා වගේම හැකි ඉක්මනින් තවත් උපසිරැසියක් අරන් ආවා.නම දැක්ක ගමන්ම තේරෙනවනෙ සොරකමක් වටා තමයි චිත්‍රපටය දිවෙන්නෙ කියලා.මෙහි ප්‍රධාන චරිතවලට Bates Motel කතා මාලාවේ Freddie Highmore, Game of Thrones කතා මාලාවේ Liam Cunningham සහ King Arthur The Legend of the sword චිත්‍රපටයේ රංගනයෙන් දායක වුනු Àstrid Bergès Frisbey යන නළු නිලියන් රංගනයෙන් දායක වෙනවා.පැයයි විනාඩි 58ක ධාවන කාලයක් සහිත Thriller | Mystery කාණ්ඩයන්ට අයිති මෙය IMDb 6.4ක අගයක් ලබාගන්න සමත් වෙලා තියෙනවා.

කතාව ගැන පොඩි හැඳින්වීමක් කරන්නම්කෝ..

වෝල්ටර් කියන්නෙ මුහුදුබත් වුන පැරණි නැව් සොයාගෙන ඒවායෙ තියෙන වටිනා පෞරාණික භාණ්ඩ සොයාගන්නා කෙනෙක්..ඔන්න ඉතින් දවසක් ස්පාඤ්ඤ මුහුදේ 1500 ගණන්වල මුහුදුබත් වුන නැවක තිබිලා වටිනා පුරාවස්තු එක්ක පෙට්ටගමක් සොයාගන්නවා.හැබැයි මේ වෙලාවෙ ස්පාඤ්ඤ රේගුවෙන් එතනට ඇවිත් සියල්ල රාජසන්තක කරනවා.ජාත්‍යන්තර අධිකරණය තීරණය කරනවා පුරාවස්තූන් ස්පාඤ්ඤයට අයිති බව.පරීක්ෂා කරනකම් මේ සියල්ල ස්පාඤ්ඤ බැංකුවේ සුරක්ෂිතාගාරයේ තැන්පත් කරනවා.ඉතින් වෝල්ටර් තීරණය කරනවා ඒ පෙට්ටගම හොරකම් කරන්න.මේ සුරක්ෂිතාගාරය හදුන්වන්නෙ ඉංජිනේරු විද්‍යාවේ ආශ්චර්යක් විදිහටයි ඒකට හේතුව කාටවත් පුලුවන් වෙලා නෑ මේ සුරක්ෂිතාගාරය ක්‍රියාකරන විදිහ හොයාගන්න.ඉතින් වෝල්ටර් මේක හොයාගන්න අවුරුදු 22ක කේම්බ්‍රිජ් සරසවියේ ශිෂ්‍යයෙක්ව එකතු කරගන්නවා..මේ පෙට්ටගමේ තියෙන විශේෂත්වය මොකක්ද, වෝල්ටර් ඇතුලු කණ්ඩායම මේ අභියෝගය ජයගන්නෙ කොහොමද කියලා බලන්න ආරාධනා කරමින් මං සමුගන්නවා..හොඳ නරක කියලා කමෙන්ට් එකක් දාගෙන යන්න

Subtiltes By

LaHIRU

(Baiscopelk)

IMDb Rating 6.4 25,561 votes
The Vault (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Vault (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Vault (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Vault (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Vault (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Movie Quality

WEBRip

ඉහත ිනමාපටයේ නළනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ේ පින්තුර Click කර එම List එකට පිවිසේන

 

Cast

Similar titles

Rorschach (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Bellbottom (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Bunty Aur Babli 2 (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Salt (2010) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Murder on the Orient Express (2017) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
The Burning Sea (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Athena (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Ponniyin Selvan Part I (2022) Sinhala Subtitles
Krrish (2006) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Ghost Rider (2007) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Final Destination 4 (2009) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Dr. Cheon and the Lost Talisman (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published