Loading.... තත්පර කිහිපයක් රැදී සිටින්න PopUp Ads පැමිණ වෙනත් වෙබ් පිටු කරා ගියහොත් ඒවා Close කර නැවත, මෙම වෙබ් පිටුවටම පැමිණෙන්න. වෙනත් වෙබ් පිටු වලින් මෙම චිත්‍රපටය නැරබීමට නොහැක. මෙම Player එකෙන් නැරබීමට නොහැකි නම් පහල ඇති ප්ලයෙර් 02/03 උත්සහ කර බලන්න

මෙම චිත්‍රපටය ඔන්ලයින් නැරඹීමට පහල ඇති Player 01 හෝ Player  02 හෝ Player  03  Click කරන්න

3314 Views
  • Watch trailer
  • Player 01 [No Ads]
  • Player 02 [With Ads]
  • Player 03 [With Ads]
The Weekend Away (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

The Weekend Away (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Your rating: 0
8.2 6 6 votes
Mar. 03, 2022United States90 Min.

The Weekend Away (2022) | නොසිතූ අවසන් ගමන

2022 අවුරුද්දේ Netflix හරහා නිකුත් වුණ Thriller, Drama, Suspense, Mystery සහ Crime Fiction කියන ශානරයන්ට අයත් පැය එකයි විනාඩි විසිනමයක ධාවන කාලයක් හිමි මේ සලරුවේ නම “The Weekend Away”

ඉංග්‍රීසි වගේම සාම්ප්‍රදායික ක්‍රොඒෂියන් භාෂාවත් අන්තර්ගත වෙන මේ චිත්‍රපටිය පසුබිම් කරගෙන තියෙන්නේ ක්‍රොඒෂියාවේ පරණ නගරයක්.. බෙත් සහ කේට් කියන්නේ හොඳම යාළුවෝ දෙන්නෙක්.. කේට්, දික්කසාද වෙලා තනියෙන් විනෝදයෙන් ජීවත් වෙන කෙනෙක්.. බෙත්, කසාද බැඳලා එක ළමයෙක් ඉන්න කෙනෙක්.. බෙත් ගේ මහත්තයගේ නම රොබ් සහ ළමයගේ නම ඇස්ටර්.. කේට්, බෙත් ට ආරාධනා කරනවා සති අන්තේ විනෝද වෙන්න ක්‍රොඒෂියාවට එන්න කියලා.. බෙත් මේ ගමන ගිහින් තමන්ගේ යාළුවත් එක්ක නයිට් ක්ලබ් එකකට යනවා.. ක්ලබ් එකේදි මේ දෙන්නා’ දෙන්නා කෙසේවෙතත් බෙත් හොඳටම මත් වෙනවා.. මෙයාට වෙච්ච දේවල් හරියටම මතක නෑ.. පස්සේ දවසේ උදේ බලද්දි මෙයා ඉන්නේ මෙයා රෙන්ට් එකට ගත්ත එපාට්මන්ට් එකේ කාමරේ.. මෙයා හොයලා බලනකොට කේට් එතන නෑ.. මෙතනින් තමා වැඩේ පටන් ගන්නේ.. කේට් ට මොකද වුණේ? කොහොමද එයා අතුරුදහන් වුණේ? කියන ප්‍රශ්න දෙක බෙත් හොයාගෙන යනවා.. මේකෙදි හම්බෙන අමතර චරිත හැම කෙනෙක්වම මගේ මේ කේස් එකේ සැකකාරයෝ වෙනවා..

ඉතින් මේ විදිහට මේ වෙච්ච දේ හොයාගන්න බෙත් මහන්සි වෙනවා.. අපි වුණත් සමහර තැන් වලදි හිතපු දේවල් වැරදියි කියන මතේකට වෙලාවකට එන්න වෙනවා.. ඉතින් බලන්න රසවිඳින්න මේ චිත්‍රපටය.

Subtiltes By

මලීෂ බණ්ඩාර

(Cinerulk )

IMDb Rating 5.7 33,258 votes

Movie Quality

WEBRip

ඉහත ිනමාපටයේ නළනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ේ පින්තුර Click කර එම List එකට පිවිසේන

Kim Farrant
Director

Cast

Similar titles

The Exorcist: Believer (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Karate Kid (2010) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Kantara (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Equalizer (2014) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Home Sweet Home: Rebirth (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
300: Rise of an Empire (2014) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Vijay 69 (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Famous Five and the Valley of Dinosaurs (2018) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
The Curse of La Llorona (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Pompeii (2014) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Gulu Gulu (2022) Sinhala Subtitles | ”ගුගල් වගේ ගුගල් “ | සිංහල උපසිරැසි සමඟ
Little Hearts (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published