Loading.... තත්පර කිහිපයක් රැදී සිටින්න PopUp Ads පැමිණ වෙනත් වෙබ් පිටු කරා ගියහොත් ඒවා Close කර නැවත, මෙම වෙබ් පිටුවටම පැමිණෙන්න. වෙනත් වෙබ් පිටු වලින් මෙම චිත්‍රපටය නැරබීමට නොහැක. මෙම Player එකෙන් නැරබීමට නොහැකි නම් පහල ඇති ප්ලයෙර් 02/03 උත්සහ කර බලන්න

මෙම චිත්‍රපටය ඔන්ලයින් නැරඹීමට පහල ඇති Player 01 හෝ Player  02 හෝ Player  03  Click කරන්න

  • Watch trailer
  • Player 01 [No Ads]
  • Player 02 [With Ads]
  • Player 03 [With Ads
Transformers: Rise of the Beasts (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ | Updated

Transformers: Rise of the Beasts (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ | Updated

Your rating: 10
9.5 127 votes
Jun. 06, 2023United States127 Min.
Transformers: Rise of the Beasts (2023) | අඳුරට එරෙහිව නැඟීසිටීම

මේ අරගෙන එන්නේ ඉස්සර ඉදන් අපි කොයි කවුරුත් ආදරෙන් වැලද ගත්ත ෆිල්ම් සීරිස් එකක් වුණු ට්‍රාන්ස්ෆෝමර්ස් කතා මාලාවෙ අලුත්ම චිත්‍රපටිය. මේක ඇවිල්ලා ට්‍රාන්ස්ෆෝමර්ස් ලයිව් ඇක්ශන් ෆිල්ම් සීරිස් එකේ හත් වෙනි චිත්‍රපටය,

  • Transformers (2007)
  • Transformers: Revenge of the Fallen (2009)
  • Transformers: Dark of the Moon (2011)
  • Transformers: Age of Extinction (2014)
  • Transformers: The Last Knight (2017)
  • Bumblebee (2018)
  • Transformers: Rise of the Beasts (2023)

මේකෙදි Transformers: The Last Knight (2017) ෆිල්ම් එකට පස්සෙ ට්‍රාන්ස්ෆෝමර්ස් ෆිල්ම් සීරිස් එක රීබූට් වෙනවා ඊට පස්සෙ ආපු පලවෙනි ෆිල්ම් එක තමයි Bumblebee (2018) කියන්නේ. එතකොට මේ රයිස් ඔෆ් ද බීස්ට් කියන්නේ බම්බල්බී ෆිල්ම් එකේ සීක්වල් එක. කොහොම හරි ට්‍රාස්ස්ෆෝමර්ස් ෆිල්ම් සීරිස් එක ගැන කතා කරද්දි අපිට අමතක කරන්න බැරි චරිතයක් තමයි ට්‍රාස්න්ෆෝමර්ස් මුල් ෆිල්ම් පහ අධ්‍යක්ෂණය කරපු මයිකල් බේ අධ්‍යක්ෂක මහතාව. ඔහුගේ දක්ෂතාව නිසකයෙන්ම බලපෑවා මේ ෆිල්ම් සීරිස් එක ජනතාව අතර ගොඩක් සාර්ථක වෙන්න. කොහොමහරි මේක රීබූට් උනාට පස්සේ ආපු බම්බල්බී ෆිල්ම් එක ඔහුගෙ අධ්‍යක්ෂණයෙන් ඈත්වෙලා ඒකෙ අධ්‍යක්ෂණය Travis Knight වෙතට යනවා.

එහෙනම් අපි මේ චිත්‍රපටය පැත්තට හැරෙමු, මේ ෆිල්ම් එක නිකුත් වෙන්නේ ජූනි 09 වෙනිදා. මේක නිෂ්පාදනය කරන්න ඇමරිකානු ඩොලර් මිලියන 200 ආසන්න මුදලක් වැය වෙලා තියෙනවා වගේම චිත්‍රපටයෙන් දැනට හොයාගන්න පුළුවන් වුණේ ඇමරිකානු ඩොලර් මිලියන 408 වගේ මුදලක් පමනයි. මේ වෙනකොට මානාප 35,000 අධික ප්‍රමානයකින් IMDb දර්ශකේ 6.5 අගයක් ගන්නත් කුණු තක්කාලි 53% ගන්නත් හැකිවෙලා තියෙනවා. ඒ වගේම මේක අධ්‍යක්ෂණය කරන්නේ Steven Caple Jr. විසින්. මෙයට හඩ දායකත්වයෙන් සහ රංඟනයෙන් දායක වෙනවා Anthony Ramos / Liza Koshy / Pete Davidson / Peter Cullen / Ron Perlman / Michelle Yeoh වැනි අය.

මෙහි කතාව ගැන කතා කරනවා නම් මේකෙදි අපිට සුවිශේශී චරිත රැසක් දැක ගන්න හැකිවෙනවා. කතාව පටන් ගන්නේ බලශක්තිය ලබාගන්න ග්‍රහලෝක පරිබෝජනය කරන අදුරු අධිපති දෙවි කෙනෙක් වෙන යුනික්‍රෝන් මැක්සිමල්ස්ලගේ මව් ග්‍රහලෝකයට පහර දෙන තැනින්. ඒත් යුනික්‍රෝන්ට ඒ ග්‍රහලෝකෙ විනාශ කරල විතරක් මදිවෙනවා ඔහුට ඕනෙ වෙනවා මැක්සිමල්ස්ලගේ බලවත් තාක්ෂණික උපකරණයක් වුණ ට්‍රාන්ස්වෝප් යතුර. ඒ උපකරණෙන් පුළුවන් එනර්ජොන් පිරිච්ච ග්‍රහලෝක වලට කාල අවකාශ දොරටුවක් මගින් පහසුවෙන් ගමන් කරන්න. කෙසේ හෝ මෙම උපකරණය ගන්න යුනික්‍රෝන් ඔහුගේ දරුණුම ගෝලයෙක් වුන ස්කර්ජ්ව මේ ග්‍රහලෝකෙට එවනවා. මේ සටනෙන් දරුණුවටම පරාජයට පත්වුණ මැක්සිමල් නායක ඒප්ලින්ක් ඔප්ටිමස් ප්‍රයිමල්ට මෙයාලගෙ නායකත්වය සහ ට්‍රාන්ස්වෝප් යතුර දීලා ඒ ග්‍රහලෝකෙන් පිටමන් කරනවා. ඒප්ලින්ක්ගේ අහිමිවීමත් එක්ක මැක්සිමල්ස්ලා එයාලගෙ මවුග්‍රහලෝකෙන් පිටවෙලා පෘතුවියට ආරක්ෂාව තකා යනවා ට්‍රාන්ස්වෝප් යතුරේ උදව්වෙන්. ඒ අනුව අපිට මේ ෆිල්ම් එකෙන් මැක්සිමල් කන්ඩායමේ හතර දෙනෙක්ව බලාගන්න හැකිවෙනවා.

*Optimus Primal
*Rhinox
*Airazor
*Cheetor

(මැක්සිමල්ස්)

(ඒප්ලින්ක්)

එතැනින් පස්සෙ අපිට බලාගන්න හැකිවෙන්නේ 1994 නිව් යෝක් වල තත්වය ගැන. මේ වෙනකොට ඔටෝබොට්ස්ලා පෘතුවියට ඇවිත් අතරමං වෙලා හැංගිලා තමයි ඉන්න. මේ අතර සිද්ද වෙන යම් සිද්ධියක් නිසා ඔටෝබොට්ලට සිද්ධ වෙනවා එලිබහින්න ප්‍රයිම්ගේ නියෝගය මත. ප්‍රයිම් පවා කලබල වෙන මේ සිදුවීම නිසා ස්කර්ජ්ගෙ අවධානෙත් පෘතුවියට යොමු වෙනවා. එතැන් සිට ඔවුන් අතර වෙන යුද්ධය අපිට මේ කතාවෙන් බලාගන්න හැකිවෙනවා. ඒ වගේම අපිට මේකෙදි පරණ ඔටෝබොට්ස්ලා කීප දෙනෙක් වගේම අලුත් අයත් දැක ගන්න හැකිවෙනවා. එනම්,

*Optimus Prime
*Mirage
*Bumblebee
*Arcee
*Stratosphere
*Wheeljack

එහෙනම් මං මීට වඩා දෙයක් කියන්න බලාපොරොත්තු වෙන්නෑ. මගෙ අදහසට අනුව නම් මේක මං බලපු හොඳ ට්‍රාන්ස්ෆෝමර්ස් ෆිල්ම් හොඳ කතා තේමාවකුත් තියෙන. ෆිල්ම් එක ඉවර වෙනකල්ම බලන්න කියලත් මතක් කරනවා මොකද නොසිතූ සිද්ධි ගනනාවක්ම අවසානයේ අපිට බලාගන්න හැකිවෙනවා

Subtiltes By

Bimsara Yashan (ඔලිව)
(Baiscopelk)
IMDb Rating 6.5 34,877 votes
Transformers: Rise of the Beasts (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ | Updated
Transformers: Rise of the Beasts (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ | Updated
Transformers: Rise of the Beasts (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ | Updated
Transformers: Rise of the Beasts (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ | Updated
Transformers: Rise of the Beasts (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ | Updated
Transformers: Rise of the Beasts (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ | Updated

ඉහත සිනමාපටයේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර Click කර එම List එකට පිවිසෙන්න

 

Cast

Anthony Ramos isNoah Diaz
Noah Diaz
Dominique Fishback isElena Wallace
Elena Wallace
Peter Cullen isOptimus Prime (voice)
Optimus Prime (voice)
Ron Perlman isOptimus Primal (voice)
Optimus Primal (voice)
Peter Dinklage isScourge (voice)
Scourge (voice)
Michelle Yeoh isAirazor (voice)
Airazor (voice)
Pete Davidson isMirage (voice)
Mirage (voice)
Liza Koshy isArcee (voice)
Arcee (voice)
Luna Lauren Velez isBreanna Diaz
Breanna Diaz

Similar titles

Genius (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Singh Is Bliing (2015) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Believer (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Trick or Treat Scooby-Doo! (2022) Sinhala Subtitles
Scooby-Doo & Batman: The Brave and the Bold (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Batman: Under the Red Hood (2010) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Padavettu (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Batman Beyond: Return of the Joker (2000) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Primer (2004) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Triple 9 (2016) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Escape Room (2019) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Doctor Strange (2016)  Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

(13) comments

  • madusanka July 11, 2023 Reply

    tharaha wenna epa…… patha button eka hewwa hambune nehani (Telegram Download කිරීමට පත Button ක්ලික් කරන්න) 🙂

    • Cinesubz July 11, 2023 Reply

      Download karaddi 480p/720p /1080 p e button 3 n oyata ona size eke button eka click karanna ona

  • Kaweeshvara July 11, 2023 Reply

    https://telegra.ph/file/49e8dace943303f1b860d.jpg
    Onna oya link eken balanna screen shot ekak thiyenawa

    • Cinesubz July 11, 2023 Reply

      Server 3 nma bari unoth paya kihipayakin try karanna , bro

  • Madushan July 11, 2023 Reply

    Aiy download karanna baree maka mokadda acaunt akakuiy pasward akakuiy ellanawa lenk 3nma bahanee

    • Cinesubz July 11, 2023 Reply

      Server 3 nma bari unoth paya kihipayakin try karanna , bro

  • Kaweeshvara July 12, 2023 Reply

    Thawama download karanna be ara seen eka pennanawa
    https://telegra.ph/file/49e8dace943303f1b860d.jpg

  • rishma July 12, 2023 Reply

    flash ikmanata denna puluwanda pls

  • NuwaN July 13, 2023 Reply

    ❤️👌👍

  • Irusha Avishka July 13, 2023 Reply

    Ado download krannna be ne. Sever error 404 kiyala ekak enawa machoo

    • Cinesubz July 13, 2023 Reply

      Downlaod wala awulk na bro. oyata enna atte add ekek eka close karala ayema click karanna ona. ayema try karanna podk

  • Harith July 16, 2023 Reply

    Adipurush review ekath dannako ikmanata

  • Asitha April 25, 2024 Reply

    Thank yes.

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published