Loading.... තත්පර කිහිපයක් රැදී සිටින්න PopUp Ads පැමිණ වෙනත් වෙබ් පිටු කරා ගියහොත් ඒවා Close කර නැවත, මෙම වෙබ් පිටුවටම පැමිණෙන්න. වෙනත් වෙබ් පිටු වලින් මෙම චිත්‍රපටය නැරබීමට නොහැක. මෙම Player එකෙන් නැරබීමට නොහැකි නම් පහල ඇති ප්ලයෙර් 02/03 උත්සහ කර බලන්න

මෙම චිත්‍රපටය ඔන්ලයින් නැරඹීමට පහල ඇති Player 01 හෝ Player  02 හෝ Player  03  Click කරන්න

1931 Views
  • Watch trailer
  • Player 01 [With Ads]
  • Player 02 [With Ads]
Trapped (2017) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Trapped (2017) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Your rating: 0
9.3 3 3 votes
Mar. 17, 2017India105 Min.

Trapped (2017) | අනේ, මා බේරාගන්න

පොඩ්ඩක් හිතන්න, කවුරුත් නැති තට්ටු තිස් පහක බිල්ඩිමක්.

ඔයා ඉන්නවා උඩම තට්ටුවේ.
තට්ට තනියම.
අද ඔයා ජීවිතේ වැදගත්ම දෙයක් කරන්න යන්නේ.
ඒකට තව පැය දෙකක් තුනක් තියෙන්නේ.
ඔයා ලොකු හදිසියකින් ඉන්නේ.
ඔයා ගෙයින් එලියට ආවා.
දෙයක් අමතක උනානේ, ආයේ හැරුනා.
ගෙයි යතුර දොරේ තියෙද්දීම ඔයා ගේ ඇතුලට ආවා
හුලං පාරක්
දඩාස්..!!!
ඔයා ඇතුලේ… යතුර එළියේ..
දොර එළියෙන් ලොක් වෙලා.
ඕවත් ප්‍රශ්නද?
ෆෝන් එක ළඟ ඇතිනේ…
බලන් ඉන්න අපිට එහෙම හිතුනට

හිතනවට වඩා ගොඩක් දේවල් වෙනස් වෙන්නත් පුළුවන්මේ එන්නේ 2017 වසරේදී බොලිවුඩයෙන් මතු වෙච්ච හැබැයි වැඩි අවධානයක් දිනා නොගත්ත, ආදායම් වාර්තා තියන්න හිතුවෙවත් නැති නමුත් විචාරකයන්ගේ තරු පහෙන් හතරක්ම ගත්ත මැණිකක් අරගෙනයි. අධ්‍යක්ෂකතුමා වික්රමාධිත්‍ය මොට්වානේ, එයා අතින් අතින් බිහි වෙච්ච මාස්ටර්පීසස් දෙකක් තමයි Lootera (2013) සහ Udaan (2010) කියන්නේ. ඒ දෙක බලපු කෙනෙක්ට නම් අමුතුවෙන් මේ චිත්‍රපටිය යෝජනා කරන්න ඕන නැහැ. අවුරුදු 4කට පස්සේ එයා තමන්ගේ සුපුරුදු වෙනස් වෙන රිද්මයටරාජ් කුමාර් රාඕ කියන අසහය කුඩා නළුවාගේ රංගන හැකියාව කවලම් කරලා Trapped (2017) කියන කුතුහලාත්මක සිනමා සිත්තම අරන් ඇවිත් තියෙනවා. IMDb අගය 8යි. හැමදාම එකම වට්ටෝරුවට යන බහුතර චිත්‍රපටි අතරේ ආයේ මේ වගේ බොලිවුඩ් චිත්‍රපටියක් බලන්න වෙයිද දන්නේ නැහැ.ඒ හින්දා දෙපාරක් නොහිතා මේ Survival ගණයේ චිත්‍රපටිය බලන්න කියලා ඉල්ලා හිටිනවා.

Subtiltes By

ද “මයුර සුරාජ්

(Baiscopelk)

IMDb Rating 7.5 13,102 votes
Trapped (2017) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Trapped (2017) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Trapped (2017) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Trapped (2017) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Movie Quality

DVDRip

ඉහත ිනමාපටයේ නළනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ේ පින්තුර Click කර එම List එකට පිවිසේන

 

Cast

Similar titles

13 Hours (2016) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
A Man of Reason (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Jewel Thief: The Heist Begins (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
12 Angry Men (1957) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Bunty Aur Babli (2005) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Knives Out (2019) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
The Equalizer 3 (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Edge of the World (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Overdrive (2017) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Kromoleo: The Haunting (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Thelma (2017) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Dabangg 2 (2012) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published