Loading.... තත්පර කිහිපයක් රැදී සිටින්න PopUp Ads පැමිණ වෙනත් වෙබ් පිටු කරා ගියහොත් ඒවා Close කර නැවත, මෙම වෙබ් පිටුවටම පැමිණෙන්න. වෙනත් වෙබ් පිටු වලින් මෙම චිත්‍රපටය නැරබීමට නොහැක. මෙම Player එකෙන් නැරබීමට නොහැකි නම් පහල ඇති ප්ලයෙර් 02/03 උත්සහ කර බලන්න

මෙම චිත්‍රපටය ඔන්ලයින් නැරඹීමට පහල ඇති Player 01 හෝ Player  02 හෝ Player  03  Click කරන්න

794 Views
  • Watch trailer
  • Player 01 [No Ads ]
  • Player 02 [No Ads ]
  • Player 03 [With Ads]
  • Player 04 [With Ads]
Trouble (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Trouble (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Your rating: 0
7.5 2 2 votes
Oct. 02, 2024Sweden98 Min.

Trouble (2024) | TV එකක් හයිකරලා දෙන්න ගිහින් වෙච්චි දෙයක් !

 

ආයුබෝවන්, ඇත්තමයි කාලෙකට පස්සේ මම ඇමරිකානු ඇරෙන්න බලපු හොඳම රසවින්දනයක් එක්ක තිබුනු වෙනත් විදේශීය භාෂා චිත්‍රපටිය තමයි මේ “Trouble” කියන ස්වීඩන් චිත්‍රපටිය. Netflix වලින් එළියට ආපු මේක සරල මනුස්සයෙකුගේ ජීවිතය උඩුයටිකුරු කරන සිද්ධියක් වටා ගෙතුණු කතාවක්. 

මේක බලපුවම ඔයාලටම තේරෙයි සාමාන්‍ය මනුස්සයෙකුගේ ජීවිතයක් කොයිතරම් පහසුවෙන් විනාශ වෙන්න පුළුවන්ද යන්න කියන එක. නීතිය හා සාධාරණත්වය අතර ඇති ගැටුම සහ සත්‍යය සොයා යාමේ අභියෝගාත්මක ගමන පිළිබඳ සංකීර්ණ කතාවක් විදියට මේක හදුන්වා දෙන්න පුළුවන්.
කතාව ගැන එහෙනම් බොහොම ටිකක් කියන්නම්,

කොනී, විද්‍යුත් උපකරණ අලෙවි සහායකයෙකු විදියට වැඩ කරන සාමාන්‍ය මනුස්සයෙක්. මෙයාගේ හිටපු බිරිඳ ගුවන් නියමුවෙක් එක්ක විවාහ වෙලා සාර්ථක ජීවිතයක් ගත කරමින් ඉන්නේ. මෙයාගේ චූටී දුවත් ඒ ගෙදර තමයි ඉන්නේ. ඒත් කොනීට දුවව බලන්න බිරිඳ නිතරම වගේ ඉඩ දෙනවා. මේ පොඩි කෙල්ල තමයි කොනීගේ ජීවිතේ තියෙන එකම සතුට. මෙයාගේ රැකියාවත් එච්චර සාර්ථක නෑ. ජීවිතෙත් එහෙමමයි. 

දවසක් කොනී LED TV එකක් සවි කරන්න ගෙදරකට යනවා. ඒත් ඒ ගෙදරදි වෙන්නේ නම් හිතාගන්නවත් බැරි අවාසනාවන්ත දෙයක්. ඒ සිද්ධියත් එක්කම කොනීගේ මුළු ජීවිතේම තිබුණටත් වඩා කනපිට පෙරලෙනවා. නිකන්ම නිකන් හිරේ වැටෙනවා. නඩුවක් අහලා හිර දඬුවමකුත් හම්බවෙනවා.

දුවගෙන් ඈත් වෙන එක ගැන හිතද්දි කොනීට දැඩි කම්පාවක් දැනෙනවා. ඒත් මිනිහා දන්නවා තමන් නිරපරාදේ හිරේ වැටුණ බව. ඒක ඔප්පු කරන්න මෙයා දැඩි උත්සාහයක් ගන්නවා. ඒත් ඒක ලේසි වෙන්නේ නෑ. මොකද පොලිසියේ දූෂණයි, අපරාධ කල්ලි එක්ක තියෙන කුමන්ත්‍රණයි නිසා…

ඔයාලව මෙතන මම කොහෙවත් spoil කිරීමක් කරේ නෑ කියලා හිතනවා. මේ කතාව බලන්න වෙනසකටත් එක්ක. ඇත්තටම නියමයි. මම කියනවට බලන්න. විනෝදාත්මක ගතියකුත් පිරිලා තියනවා.

Subtiltes By

StrulUD Shehan

(Baiscopelk)

IMDb Rating 6.2 5,867 votes
Trouble (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Trouble (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Trouble (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Trouble (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Trouble (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Trouble (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Trouble (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Movie Quality

WEBRip

ඉහත ිනමාපටයේ නළනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ේ පින්තුර Click කර එම List එකට පිවිසේන

 

Jon Holmberg
Director

Cast

Similar titles

Under Paris (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Gam Gam Ganesha (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Vikram Vedha (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Koorman (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Outside the Wire (2021) Sinhala Subtitle
I Saw the TV Glow (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Kuyang (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Minions & More 1 (2022) Sinhala Subtitles
Prince (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Sketch (2018) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Black Hawk Down (2001) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Hasee Toh Phasee (2014) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ

(1) comment

  • Niroshan piumal January 11, 2025 Reply

    Tnx

Leave a Reply to Niroshan piumal Cancel reply

Name *
Add a display name
Email *
Your email address will not be published