Evo Player දවස් දෙක තුනක් වැඩ කරන්නේ නෑ යාලුවනේ. එතකන්  CS Player එකෙන් බලන්න පුලුවන්.

Udta Punjab (2016) | “පියබන පංජාබය”

 

අද ඔයාලට අරගෙන ආවේ UDTHA PANJAB ( පියබන පංජාබය )… ප්‍රදාන නලුවා තමයි ශහීඩ් කපූර්.ඉතින් නියම කූල් නලුවෙක් තමයි ශහීඩ් කපූර් කියන්නේ.. ඉතින් මේ ෆිල්ම් එකෙන් කියන්නේ අද අපේ රටේ වගේම ඉන්දියාවේත් ශීග්‍රයෙන් පැතිර ගිහින් තියෙන තරුන තරුනියන් මත්ද්‍රව්‍ය ඇබැහි වීම වැඩි වී තියෙනවා.
ඉතින් ඒ හා බැදුනු ෆිල්ම් එකක් මේක.

Comments