Loading.... තත්පර කිහිපයක් රැදී සිටින්න PopUp Ads පැමිණ වෙනත් වෙබ් පිටු කරා ගියහොත් ඒවා Close කර නැවත, මෙම වෙබ් පිටුවටම පැමිණෙන්න. වෙනත් වෙබ් පිටු වලින් මෙම චිත්‍රපටය නැරබීමට නොහැක. මෙම Player එකෙන් නැරබීමට නොහැකි නම් පහල ඇති ප්ලයෙර් 02/03 උත්සහ කර බලන්න

මෙම චිත්‍රපටය ඔන්ලයින් නැරඹීමට පහල ඇති Player 01 හෝ Player  02 හෝ Player  03  Click කරන්න

  • Watch trailer
  • Player 01
  • Player 02
  • Player 03 480p
  • Player 03 720p
Unlocked (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Unlocked (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Your rating: 0
9.5 11 votes
Feb. 17, 2023South Korea117 Min.
Unlocked (2023) | දුරකථන ලුහුබඳින මාරයා

මේ කතාවෙ ප්‍රධාන චරිතෙ වෙන ලී නා-මී (Chun Woo-Hee) ආරම්භක සමාගමක අලෙවිකරුවෙක් විදිහට සේවය කරනවා. එයා එදිනෙදා වෙහෙස මහන්සි වෙලා වැඩ කරන සාමාන්‍ය කාර්යාල සේවිකාවක්.
දවසක් ලී නා-මිට බස් එකේදි එයාගෙ ස්මාර්ට් ෆෝන් එක නැති වෙනවා ඒවගේම භයානක කෙනෙක් ඒක හොයා ගන්නවා. නාමීගෙ යාළුවෙක් ෆෝන් එකට කතා කරද්දිෆෝන් එක ඔහ් ජුන්-යොන්ග් (Im Si-Wan) කතා කරන්න බොරු ප්‍රෝග්‍රෑම් වොයිස් එකක් දානවා.

එයා නාමීගෙ ෆෝන් එකේ ස්ක්‍රීන් එක කඩලා බොරුවට අලුත් වැඩියා කරන තැනකට දෙනවා.එතනදි එයා නාමි ගෙ ෆෝන් එකට ස්පයිවෙයාර් එකක් දානවා..නාමී එයාගෙ එදිනෙදා හැමවැඩක්ම කරන්නෙ ඒකෙන්. සයිකො ජුන්-යොන්ග් එයාගෙ ෆෝන් එකෙන් එයාව බලාගෙන ඉන්නවා. එයාගෙ කාර්‍යාල රහස් ඔක්කොම හෙළිකරලා.තාත්තව පැහැරගෙන මෙයාව තනිකරනවා. මේ අතර මලසිරූරු වගයක් පිටුපස්සෙ විමර්ෂණය කරන පොලිස් කාරයො දෙන්නෙක්ට නාමී ව හම්බෙනවා.එයාලට මේ සයිකෝ කාරයව අල්ලගන්න පුළුවන් වෙයිද? බලමු කතාවෙන්ම…

Subtiltes By

ගිහාන් ප්‍රමුදිත
(Cinerulk)
IMDb Rating 6.4 2,983 votes

ඉහත සිනමාපටයේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර Click කර එම List එකට පිවිසෙන්න

Kim Tae-joon
Director

Cast

Chun Woo-hee isLee Na-mi
Lee Na-mi
Yim Si-wan isOh Jun-yeong
Oh Jun-yeong
Kim Hee-won isWoo Ji-man
Woo Ji-man
Park Ho-san isLee Seung-woo
Lee Seung-woo
Kim Ye-won isJeong Eun-joo
Jeong Eun-joo
Jeon Jin-oh isKim Jeong-ho
Kim Jeong-ho
Ryu Sung-hyun isChief of Detectives
Chief of Detectives

Similar titles

Sentinelle (2021) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
The Good Neighbor (2022) Sinhala Subtitles | “නොමියෙන අනතුර” | සිංහල උපසිරැසි සමඟ
My Heart Puppy (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Munduvareda Adhyaya (2021) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ ඔන්ලයින් බලන්න , ඩිරෙක්ට් ඩවුන්ලෝඩ් කරන්න
The Protector (2005) | Tom yum goong | Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Life (2017) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Double Indemnity (1944) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
The Nun II (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Mangalavaaram (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Hawa (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Divine Fury (2019) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Hunt (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published