Loading.... තත්පර කිහිපයක් රැදී සිටින්න PopUp Ads පැමිණ වෙනත් වෙබ් පිටු කරා ගියහොත් ඒවා Close කර නැවත, මෙම වෙබ් පිටුවටම පැමිණෙන්න. වෙනත් වෙබ් පිටු වලින් මෙම චිත්‍රපටය නැරබීමට නොහැක. මෙම Player එකෙන් නැරබීමට නොහැකි නම් පහල ඇති ප්ලයෙර් 02/03 උත්සහ කර බලන්න

මෙම චිත්‍රපටය ඔන්ලයින් නැරඹීමට පහල ඇති Player 01 හෝ Player  02 හෝ Player  03  Click කරන්න

  • Watch trailer
  • Player 01 [No Ads ]
  • Player 02 [No Ads ]
  • Player 03 [With Ads]
  • Player 04 [With Ads]
Viduthalai: Part II (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Viduthalai: Part II (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Your rating: 0
9.5 17 votes
Dec. 20, 2024India172 Min.

Viduthalai Part 2 (2024) | නිදහස දෙවන දිගහැරුම

ගොඩ දෙනෙක් 2023 ආපු Viduthalai Part 1 බලන්න ඇති නෙ.. ඔන්න ඉතින් අද අරගෙන ආවේ ඒකෙ දෙවනි කොටස..

2024 දෙසැම්බර් 20 වෙනිදා නිකුත් වුන මේ චිත්‍රපටය අයත් වෙන්නෙ eriod political crime thriller කියන කැටගරි එකට.. මේක අධ්‍යක්ෂණය කරන්නේ ඉන්දියාවේ ඉන්න අධ්‍යක්ෂකවරුන්ගෙන් සුපිරිම මට්ටමේ හොද කන්ටෙන්ට් මිනිස්සුන්ට දෙන Vetrimaaran කියන අධ්‍යක්ෂකතුමා.. මේක ඇත්තටම සුපිරි ෆිල්ම් එකක්.. පළවෙනි එක බලල මේක බලන්න පුළුවන් නම් හොදයි, මොකද නැත්තම් සමහර දේවල් අපැහැදිලි වෙන්න පුළුවන් ❤️

අධ්‍යක්ෂණය – Vetrimaaran
රංගනය – පෙරුමාල් ලෙසින් විජේ සේදුපති
කුමාරේසා ලෙසින් සූරී

ධාවන කාලය – මිනිත්තු 171
භාෂාව – දමිළ

පලවෙනි ෆිලුමේ සම්පුර්ණයෙන් කතාව ගියෙ කුමාරේසාගේ (සූරී)පැත්තට බර කරල.. අනික ඒකෙ සේදුටත් ලොකූ තිරකාලයක් හිමි උනේ නෑ.. මේක නම් සම්පුර්ණයෙන් බර කරල තිබුනේ පෙරුමාල්ගේ (විජේ සේදුපති) පැත්තට.. සූරිට හිමි උනේ කෙටි තිරකාලයක්‌.. හැබැයි හිටපු ටිකේ ඇක්ට් එක දුන්න ගින්දර ටිකට 🔥 පළවෙනි කතාවේම තිබ්බේ කුමාරේසා පෙරුමාල්ව අල්ලගන්න හැටි.. මේකේ තියෙන්නේ පෙරුමාල් කව්ද, එයා මිනිස්සු වෙනුවෙන් මොනවද කරන්නේ, එයාගේ පවුල් ජීවිතය වගේ දේවල්.. අවසානේ නම් හිතපු නැති තැනකට අරන් ගියා අපේ සූරී.. කොමඩි කැරැක්ටර් වලින් සිනමාවට ඇවිල්ල දැන් ගහන ගේම නම් ගිණි ගින්දර 🔥💯 හැමදාම වගේ සේදුපතිගෙන් කියවිල්ල ඉවරයක් නැති පට්ට රංගනයක් දැක්ක.. එයා වැඩේ ගොඩ දැම්ම අන්තිමට අපිට දුක හිතෙන මට්ටමට 🥺 හැමෝම අනිවාර්යෙන් බලන්න සුපිරියක් ❤️

Subtiltes By

ශාන් සසංග (ශානා)

(Cinerulk )

IMDb Rating 8.1 14,924 votes

Movie Quality

WEBDL

ඉහත ිනමාපටයේ නළනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ේ පින්තුර Click කර එම List එකට පිවිසේන

Vetrimaaran
Director

Cast

Vijay Sethupathi isPerumal
Perumal "Vaathiyaar"
Manju Warrier isMahalakshmi
Mahalakshmi
Soori isKumaresan
Kumaresan
Chetan isRagavendar
Ragavendar
Rajiv Menon isA. Subramaniyan
A. Subramaniyan
Ken Karunas isKaruppan
Karuppan
Anurag Kashyap isNaxal Leader
Naxal Leader
Bhavani Sre isTamilarasi
Tamilarasi

Similar titles

Police Story 3: Super Cop (1992) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Thank You (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Guardians (2017) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
News of the World (2020) With Sinhala Subtitles
The Invisible Guest (2016)Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Vesper (2022) Sinhala Subtitles | “අනාගතේ සදහා සටන් කරන්න” | සිංහල උපසිරැසි සමඟ
Epic Tails (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Hawa (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
HIT: The First Case (2020) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Vikrant Rona (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Primer (2004) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Saamy 2 (2018) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ

(2) comments

  • Nuwan February 3, 2025 Reply

    ❤️👍

  • ibba February 8, 2025 Reply

    aiye blade movies tika one

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published