Loading.... තත්පර කිහිපයක් රැදී සිටින්න PopUp Ads පැමිණ වෙනත් වෙබ් පිටු කරා ගියහොත් ඒවා Close කර නැවත, මෙම වෙබ් පිටුවටම පැමිණෙන්න. වෙනත් වෙබ් පිටු වලින් මෙම චිත්‍රපටය නැරබීමට නොහැක. මෙම Player එකෙන් නැරබීමට නොහැකි නම් පහල ඇති ප්ලයෙර් 02/03 උත්සහ කර බලන්න

මෙම චිත්‍රපටය ඔන්ලයින් නැරඹීමට පහල ඇති Player 01 හෝ Player  02 හෝ Player  03  Click කරන්න

  • Watch trailer
  • Player 01 [With Ads]
  • Player 02 [With Ads]
  • Player 03 480p [No Ads}
  • Player 03 720p [No Ads}
War for the Planet of the Apes (2017) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

War for the Planet of the Apes (2017) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Your rating: 8
9.4 13 votes
Jul. 11, 2017United States140 Min.
War for the Planet of the Apes (2017) | වානර යුද්ධය

ප්ලෑනට් ඔෆ් ද ඒප්ස් කියන කතාව නොදන්නා අයට සරලවම කතාව තේරුම් ගන්න කියනවා නම්. හිතන්න මේ ලෝකේ අපේ තැන වානරයෝ ඒ කියන්නේ ඔය වදුරෝ, ගොරිල්ලෝ, චිම්පන්සි ගත්තොත් ඒවගේම එයාලගේ තැන අපි ගත්තොත් මොකද වෙන්නේ කියල. ඇත්තටම මේ කතාමාලාවේ සරල අදහස ඒක තමා. මිට පෙර චිත්‍රපට දෙකේ කොහොමද වානරයන්ගේ තැන මිනිස්සුට ලැබෙන්නෙත් මිනිස්සුන්ගේ තැන වානරයන්ට ලැබෙන්නෙත් කියල පෙන්නුම් කරනවා. ඔයාල දන්නවා මිනිසුන් වෙනුවට විද්‍යාත්මක පරීක්ෂණය වලට යොදාගන්නේ වඳුරෝ කියල. ඉතින් මෙහෙම පරීක්ෂණයක් කරනවා විශේෂ වයිරසයක් ගැන වඳුරන් යොදාගෙන. එකෙන් අවසානයේ වෙන්නේ එමගින් වානරයන්ට සුපිරි බුද්ධියක් ලැබීම සහ සිමියන් උන ලෙස ලෝකේ පැතිරීගෙන යන මෙම වයිරස් අසාදනයෙන් මිනිස්සු මිලියන ගණනක් මැරිලා යන එක. ඊටපස්සේ කෝබා කියන වානරයා විසින් එයාට වෙච්ච හිරිහැර වෙනුවෙන් මිනිස්සුන්ට විරුද්දව සටන පටන් ගන්නවා. ඒකට සීසර් කියල වානරයෙක් විරුද්දවෙලා කෝබා මරල දානවා. ඔන්න ඕක තමා මෙතෙක් කතාව ගැන සරලවම කියනවා නම්.

මේ චිත්‍රපටය පටන් ගන්නේ එතනින්. කෝබා මරල දැම්මත් මිනිසුන් වානරයන්ට විරුද්ධව යුද වදිනවා. ඒ හේතුව හින්ද සීසර්ට සිද්ද වෙනවා වානරයන්ගේ ආරක්ෂාව වෙනුවෙන් සටන් කරන්න. මේ හේතුව හින්ද සීසර් මරාදැමීම අනිවාර්ය වෙනවා මිනිසුන්ට. ඒ අතරේ සිමියන් උණෙන් බේරුන මිනිසුන්ට අලුත් රෝගයක් වැළඳෙනවා.ඒ තමා ගොළු වීම සහ බුද්ධිය නැති වීම. ඒකියන්නේ සරලවම වානරයන්ට කතා කිරීම සහ බුද්ධිය වගේ මිනිස් ගුණ ලැබෙන අතරේ මිනිසුන් ගෙන් එම හැකියාවන් ඉවත් වෙනවා. ඉතින් ඊට විරුද්දව හමුදා කර්නල් කෙනෙක් ගෙනයන සටන සහ සීසර් ඊට මුහුණ දෙන ආකාරය තමා මේ චිත්‍රපටයේ පෙන්වන්නේ. ඉතින් මින්සුන් කවුද සතුන් කවුද කියල හරියටම මේ චිත්‍රපයට බලනකොට ඔයාලට තේරුම් ගන්න පුළුවන්. ඉතින් IMDb අගය 7.8 වෙච්ච මෙම සුපිරිම චිත්‍රපටය බලන්න.

Planet of the Apes ෆිල්ම් සෙට් එකම බලන්න පහල ලින්ක් වලින් පිවිසෙන්න  👇

01.Planet of the Apes (2001)

02.Rise of the Planet of the Apes (2011)

03.Dawn of the Planet of the Apes (2014)

004.War for the Planet of the Apes (2017)

Subtiltes By

අසංක ප්‍රදීප් රණතුංග
(Baiscopelk)
IMDb Rating 7.4 266,661 votes

ඉහත සිනමාපටයේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර Click කර එම List එකට පිවිසෙන්න

Matt Reeves
Director

Cast

Similar titles

Agent Revelation (2021) Sinhala Subtitles
Home (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Terrifier (2016) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
3 Idiots (2009) Sinhala Subtitles | සිංහල උපසිරැසි
Guru (2007) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Mela (2000) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
The Last Film Show (2021) Sinhala Subtitles
The Conjuring 2 (2016) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Rurouni Kenshin Part II: Kyoto Inferno (2014) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
A Tale of Legendary Libido (2008) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Thor: Ragnarok (2017) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Justice League vs. Teen Titans ( 2016) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published