Loading.... තත්පර කිහිපයක් රැදී සිටින්න
PopUp Ads පැමිණ වෙනත් වෙබ් පිටු කරා ගියහොත් ඒවා Close කර නැවත, මෙම වෙබ් පිටුවටම පැමිණෙන්න. වෙනත් වෙබ් පිටු වලින් මෙම චිත්‍රපටය නැරබීමට නොහැක.
මෙම Player එකෙන් නැරබීමට නොහැකි නම් පහල ඇති ප්ලයෙර් 02/03 උත්සහ කර බලන්න
මෙම චිත්‍රපටය ඔන්ලයින් නැරඹීමට පහල ඇති Player 01 හෝ Player 02 හෝ Player 03 Click කරන්න
263 Views - Watch trailer
- Player 01 [No Ads]
- Player 02 [With Ads]
- Player 03 [With Ads]
Wick Is Pain (2025) | ජෝන් වික් චරිතයේ නළු කියානුගේ සැබෑ වේදානාත්මක රංගනය
️

මේක මිස් නොකර අනිවම බලන්න ඕනේ. මේක ජෝන් වික්ගේ චිත්‍රපට 4ම එකතු කරලා හදපු තිරය පිටුපස වුණ දේ ගැන තියන බොහොම අපූරු වාර්තාමය චිත්‍රපටයක්. මේකෙන් ඔයාලට දැනගන්න පුළුවන් ජෝන් වික් චරිතයට පණ පොවන කියානු රීව්ස් කියන්නේ කොයිතරම් නම් සුපිරිම සුපිරි වැඩ්ඩෙක්ද කියලා. මේ චිත්‍රපට මාලාව කෙරෙහි මිනිහට තිබුණ කැපවීම නම් ආයේ වචන වලින් කියලා නිම කරන්න බෑ. මේ ෆිල්ම් වල කියානුට වදින පාරවල් භාගෙට භාගයක්ම ඇත්තම ඒවා. ගොඩක්ම සීන් මිනිහා කරන්නේ හෙනම වේදනාවෙන් ඇත්තටමයි. ඒවා අපිට චිත්‍රපටි වල පැහැදිලිවම දැකගන්න පුළුවන්.
කියානු අති දක්ෂ නළුවෙක් ! කියානු හොලිවුඩ් වල සුපිරි තරුවක් !! එච්චරයි මට කියන්න තියෙන්නේ මිනිහගේ මේ වාර්තාමය චිත්‍රපටිය බලපු කෙනෙක් විදියට.
Subtiltes By
UD Shehan
(Baiscopelk)
(https://telegra.ph/WickIsPain2025-05-26)
IMDb Rating
7.6 588 votes
Direct හා Telegram Download කිරීමට පහතන් ඔබට අවශ්‍ය Quality එක ක්ලික් කරන්න 👇👇
👆👆👆 ඉහල Button එක ක්ලික් කර ලැබෙන පිටුවෙන් Telegram Download කර ගත හැකිය.
සිංහල උපිරැසි චි්රපටයට ස්ථිරවම (Hardcode) කර ඇත. උසිරැසි පමණක ලබා ගත නොහැක.
Direct Download හා Telegram Download කිරීමට මෙ Button Click කරන්න
ඉහත ිනමාපටයේ නළනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ේ පින්තුර Click කර එම List එකට පිවිසේන
Cast
Movie