Loading.... තත්පර කිහිපයක් රැදී සිටින්න PopUp Ads පැමිණ වෙනත් වෙබ් පිටු කරා ගියහොත් ඒවා Close කර නැවත, මෙම වෙබ් පිටුවටම පැමිණෙන්න. වෙනත් වෙබ් පිටු වලින් මෙම චිත්‍රපටය නැරබීමට නොහැක. මෙම Player එකෙන් නැරබීමට නොහැකි නම් පහල ඇති ප්ලයෙර් 02/03 උත්සහ කර බලන්න

මෙම චිත්‍රපටය ඔන්ලයින් නැරඹීමට පහල ඇති Player 01 හෝ Player  02 හෝ Player  03  Click කරන්න

349 Views
  • Watch trailer
  • Player 01 [No Ads]
  • Player 02 [With Ads]
  • Player 03 [With Ads]
Wick Is Pain (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Wick Is Pain (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Your rating: 0
8.9 20 20 votes
May. 08, 2025United States126 Min.

Wick Is Pain (2025) | ජෝන් වික් චරිතයේ නළු කියානුගේ සැබෑ වේදානාත්මක රංගනය

මේ​ක මිස් නොකර අනිවම බලන්න ඕනේ. මේක ජෝන් වික්ගේ චිත්‍රපට 4ම එකතු කරලා හදපු තිරය පිටුපස වුණ දේ ගැන තියන බොහොම අපූරු වාර්තාමය චිත්‍රපටයක්. මේකෙන් ඔයාලට දැනගන්න පුළුවන් ජෝන් වික් චරිතයට පණ පොවන කියානු රීව්ස් කියන්නේ කොයිතරම් නම් සුපිරිම සුපිරි වැඩ්ඩෙක්ද කියලා. මේ චිත්‍රපට මාලාව කෙරෙහි මිනිහට තිබුණ කැපවීම නම් ආයේ වචන වලින් කියලා නිම කරන්න බෑ. මේ ෆිල්ම් වල කියානුට වදින පාරවල් භාගෙට භාගයක්ම ඇත්තම ඒවා. ගොඩක්ම සීන් මිනිහා කරන්නේ හෙනම වේදනාවෙන් ඇත්තටමයි. ඒවා අපිට චිත්‍රපටි වල පැහැදිලිවම දැකගන්න පුළුවන්.

කියානු අති දක්ෂ නළුවෙක් ! කියානු හොලිවුඩ් වල සුපිරි තරුවක් !! එච්චරයි මට කියන්න තියෙන්නේ මිනිහගේ මේ වාර්තාමය චිත්‍රපටිය බලපු කෙනෙක් විදියට.

Subtiltes By

UD Shehan

(Baiscopelk)

IMDb Rating 7.6 588 votes
Wick Is Pain (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Wick Is Pain (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Wick Is Pain (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Wick Is Pain (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Wick Is Pain (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Wick Is Pain (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Wick Is Pain (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Wick Is Pain (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Movie Quality

WEBRip

ඉහත ිනමාපටයේ නළනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ේ පින්තුර Click කර එම List එකට පිවිසේන

 

Jeffrey Doe
Director

Cast

Similar titles

Captain Miller (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Lion King 2 Simba’s Pride (1998) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Dead Whisper (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Main Event (2020) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
The Sacrifice Game (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Better Watch Out (2016) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
A Quiet Place: Day One (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Kissing Booth 2 (2020) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Pechi (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Home Alone 3 (1997) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Noodles (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Pirates of the Caribbean: Dead Men Tell No Tales (2017) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

(1) comment

  • Damith May 28, 2025 Reply

    Movie

Leave a Reply to Damith Cancel reply

Name *
Add a display name
Email *
Your email address will not be published