Loading.... තත්පර කිහිපයක් රැදී සිටින්න PopUp Ads පැමිණ වෙනත් වෙබ් පිටු කරා ගියහොත් ඒවා Close කර නැවත, මෙම වෙබ් පිටුවටම පැමිණෙන්න. වෙනත් වෙබ් පිටු වලින් මෙම චිත්‍රපටය නැරබීමට නොහැක. මෙම Player එකෙන් නැරබීමට නොහැකි නම් පහල ඇති ප්ලයෙර් 02/03 උත්සහ කර බලන්න

මෙම චිත්‍රපටය ඔන්ලයින් නැරඹීමට පහල ඇති Player 01 හෝ Player  02 හෝ Player  03  Click කරන්න

  • Watch trailer
  • Player 01 [With Ads]
  • Player 02 [With Ads]
  • Player 03 [With Ads]
Wifelike (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Wifelike (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Your rating: 10
6.8 10 votes
Aug. 12, 2022United States106 Min.
Wifelike (2022) | සිංහල උපසිරැසි සමඟ

2022 අවුරුද්දේ තිරගත වුණු, ගොඩාක් දෙනෙකුට මඟහැරුණු චිත්‍රපටියක් වුණු Wifelike චිත්‍රපටිය. මුලින්ම කියන්න වෙනවා, මේක වැඩිහිටියන්ට සුදුසු චිත්‍රපටියක්. නිරුවත් දර්ශණ වගේම ලිංගික කියාකාරකම් ඇතුලත් දර්ශණ මේකේ තියෙනවා. ඒ නිසා, දැනගෙන නරඹන්න කියලා ඉල්ලනවා.

Wifelike කියන්නේ, මිනිස් හැඩරුවට ඉතා සමීප, මිනිස් ක්‍රියාකාරකම් සියල්ල කරන්න පුළුවන්, රොබෝ කාන්තාවන් හදන සමාගමක්. බිරිඳ වෙනුවට, බිරිඳක් කරන සියළුම දේවල් කරන, ගෙදර දොර වැඩ කටයුතු විතරක් නෙමෙයි, ලිංගික කර්තව්‍යයන් පවා ඉටුකර දෙන රොබෝ කාන්තාවක්. මුදල් තියෙනවා නම්, තමන්ට කැමති විදියේ බිරිඳක් තෝරගන්න පුළුවන්. තමන්ට කැමති දේ මතකයට දාන්න පුළුවන්. තමන්ගේ අණට කීකරු වෙන බිරිඳක් ලබාගන්න පුළුවන්.

මෙරිඩිත් කියන්නේ ඒ වගේ සහචරයෙක්. ඇය විලියම් ගේ බිරිඳ. ඒ අතරේ විවිධ සංවිධාන හැදිලා තියෙනවා, රොබෝ අයිතිවාසිකම් උදෙසා. ඒ වගේම මිනිස් අයිතිවාසිකම් උදෙසා. මේ රොබෝ අයිතිවාසිකම් සඳහා තියෙන එක් සංවිධානයක අරමුණ, වයිෆ්ලයික් සමාගම වසා දමන එක. මේක ත්‍රස්තවාදී සංවිධානයක් විදියට තමයි ඒ සමාගම හඳුන්වන්නේ. විලියම් කියන්නේ මේ සමාගම වෙනුවෙන් ක්‍රියාකාරී දායකත්වයක් දක්වන නියෝජිතයෙක්. මේ රොබෝ මිනිස් අර්බුධය විසඳගන්නේ කොහොමද? මේ දෙගොල්ලන්ට සාමකාමීව එකට ජීවත්වෙන්න පුළුවන්ද? තව ගොඩාක් රහස් මේකේ තියෙනවා. ඒවා දැනගන්න නම්, චිත්‍රපටිය බලන්නම වෙනවා.

James Bird විසින් කතාව නිර්මාණය කරලා, අධ්‍යක්ෂණය කරලා තමයි මේ චිත්‍රපටිය නිර්මාණය වෙන්නේ. රඟපෑමෙන් දායක වෙනවා Jonathan Rhys Meyers (විලියම්), Elena Kampouris (මෙරිඩිත්), Doron Bell (ජැක්), Agam Darshi (ලුයිස්) ඇතුළු පිරිසක්.

මේ චිත්‍රපටිය ගැන පුද්ගලිකව මට හැඟුණු දෙයක් මම කියන්නම්. The Stepford Wives නවකතාව කියවලා හෝ 2004 වර්ශයේ තිරගතවුණු ඒ නමින්ම තියෙන චිත්‍රපටිය බලලා තියෙනවා නම්, මේක ඒ කතාව නැවත ඉදිරිපත් කිරීමක් (remake) වගේ දැනෙනවා. මීට වඩා ලස්සනට, විද්‍යාත්මකව ඒ චිත්‍රපටිය නිර්මාණය වෙලා තිබ්බා. අනවශ්‍ය ලිංගික දර්ශණ ඒ චිත්‍රපටියේ ඇතුලත් වුනේ නෑ. මේකෙදී කතාව ජනප්‍රිය කරගන්න අවශ්‍ය නිසාදෝ මන්දා, ලිංගික දර්ශණ ඇතුලත් කරලා තියෙනවා. ඒ නිසා පුළුවන් අය, ඒ චිත්‍රපටියත් අරගෙන බලන්න.

Subtiltes By

නිලුෂ හේමාල් අලහකෝන්
(Zoomlk)
IMDb Rating 4.9 2,983 votes
Wifelike (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Wifelike (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Wifelike (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Wifelike (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

ඉහත සිනමාපටයේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර Click කර එම List එකට පිවිසෙන්න

 

James Bird
Director

Cast

Similar titles

After We Collided (2020) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Sinam (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ ඔන්ලයින් බලන්න , ඩිරෙක්ට් ඩවුන්ලෝඩ් කරන්න
The Condemned (2007) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Death Wish The Face of Death (1994) Sinhala Subtitles
Don’t Breathe 2 (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Year Earth Changed (2021) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Alita: Battle Angel (2019) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Despicable Me (2010) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Pirates of the Caribbean: At World’s End (2007) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Boss Baby: Family Business (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Edge of Seventeen (2016) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
The Wages of Fear (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published

Adults only Movie

මෙම චිත්‍රපටයේ වැඩිහිටියන්ට පමණක් සුදුසු දෙබස් හා දර්ශන ඇතුලත් විය හැක.

Closing in 5 seconds