Evo Player දවස් දෙක තුනක් වැඩ කරන්නේ නෑ යාලුවනේ. එතකන්  CS Player එකෙන් බලන්න පුලුවන්.

Wrong Turn 6 Last Resort (2014) | මීළඟ වැරදි හැරවුම…. | 18+

ඩැනී ට පරම්පරාවෙන් ලැබුණු දේපොලක් බලන්න එයාගේ යාළුවො සෙට් එකත් එක්ක පිටත් වෙනවා. නමුත් හිතන තරම් දේපොලක් නෙමේ. විශාල එකක්, පෞරාණික දේවල් ගොඩක් තියෙනවා. ඩැනී මේ පරණ ගොඩනැගිල්ල හෝටලයක් කරන්න තමයි කල්පනාව. ඝාතකයන් කණ්ඩායමක් මේ අවටම තමයි ඉන්නේ. ඔවුන්ට මේ ගෙදර කලින් ඉඳන් ඉන්න අයත් එක්ක සම්බන්ධයක් තියෙනවා. දැන් ඉතිං හිතා ගන්න පුළුවන් නෙහ් මොකද වන්නේ කියලා. මිට කලින් ආපු කොටස් වලට වැඩිය මේකේ වෙනසක් තියෙනවා. ඔයාලම බලන්නකෝ ඒ මොකක්ද කියලා.

Comments