Loading.... තත්පර කිහිපයක් රැදී සිටින්න PopUp Ads පැමිණ වෙනත් වෙබ් පිටු කරා ගියහොත් ඒවා Close කර නැවත, මෙම වෙබ් පිටුවටම පැමිණෙන්න. වෙනත් වෙබ් පිටු වලින් මෙම චිත්‍රපටය නැරබීමට නොහැක. මෙම Player එකෙන් නැරබීමට නොහැකි නම් පහල ඇති ප්ලයෙර් 02/03 උත්සහ කර බලන්න

මෙම චිත්‍රපටය ඔන්ලයින් නැරඹීමට පහල ඇති Player 01 හෝ Player  02 හෝ Player  03  Click කරන්න

2422 Views
  • Watch trailer
  • Player 01 [No Ads]
  • Player 02 [With Ads]
  • Player 03 [With Ads]
Yodha (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Yodha (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Your rating: 0
9.6 33 33 votes
Mar. 15, 2024India130 Min.

Yodha (2024) | යෝධා කාර්යා සාධක බලකායේ වික්‍රම

මේ ෆිල්ම් එකේ සිද්ධාර්ත් ට අමතරව Raashii Khanna හා Disha Patani රංගනයෙන් දායක වෙනවා. අධ්‍යක්ෂනය කලේ Sagar Ambre හා Pushkar Ojha විසින්. හැමදාම ඉතිං නිදහස ගැනයි, ජාතික ආරක්ෂාව ගැන ෆිල්ම් එකක් ගැහුවොත් හැමදා,අ ඉතිං පාකිස්ථානෙට චෝදනා කරලනේ ෆිල්ම් එක ගහන්නේ. ඒත් මෙදාපාර ඒකෙ වෙනසක් කරලා තියෙනවා. ඒත් මෙදාපාර එහෙම කරලා නෑ මේ ෆිල්ම් එකෙන්. ටිකක් වෙනස් ආකාරෙකට තියෙන්නෙ. එක ඔයාලා බලලම තීරණය කරන්නකෝ.

මේක ඇත්තටම බොක්ස් ඔෆිස් සාර්ථක වෙන්නම ඕනෙ ෆිල්ම් එකක් අවාසනාවට එහෙම උනේ නෑ මේක. නමුත් මේ ෆිල්ම් එක කෝටි 55 ක වියදමින් නිෂ්පාදනය කරලා මේ ෆිල්ම් එක ලබ ගත්තේ කෝටි 32 ක ආදායමක්.

අරුන් කියන්නේ යෝධා කාර්ය බලකායේ ප්‍රධානියා. ඒක හැදුවේ එයාගේ තාත්තා. මෙයාව මෙහෙයුම් කීපකයකටම අනුයුක්ත කරනවා. මෙතනින් මෙහෙයුම් බොහෝමයක්ම ඉතා අවධානම් සහගතයි. මේ මෙහෙයුම් වලින් කීයක් සාර්ථක වේවි ද?. ඒ මෙහෙයුම් මොන ද කියාඅ බලගන්න ඕනෙ නම් අනිවාර්‍යෙන් මේ ෆිල්ම් එක බලන්න කියලා මං ආරාධනා කරනවා.

Subtiltes By

රවිදු හේෂාන්

(Baiscopelk)

IMDb Rating 6.2 4,516 votes
Yodha (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Yodha (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Yodha (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Movie Quality

WEBDL

ඉහත ිනමාපටයේ නළනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ේ පින්තුර Click කර එම List එකට පිවිසේන

 

Sagar Ambre
Director

Cast

Similar titles

Green Lantern (2011) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Bhajarangi 2 (2021) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Underworld: Blood Wars (2016) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Revolver (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Death of Superman (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Killer Body Count (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Weekend Away (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
King Kong (2005) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Vantha Rajavathaan Varuven (2019) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Chaos Walking (2021) Sinhala Subtitles |  Watch Online
Mrs. (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Vikrant Rona (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published