Please Wait, Page Is Loading...

1000 Babies (2024) TV Season 01 Complete

1000 Babies (2024) TV Season 01 Complete

Oct. 18, 2024
Your rating: 0
8.2 6 6 votes

ආයුබෝවන්, ඔන්න බොහෝ දෙනෙක්ගෙ ඉල්ලීම නිසා වෙන වැඩ පැත්තකින් තියල 18 වෙනිදා Disney Hotstar හරහා නිකුත් උන මේ මලයාලි රූපවාහිණී කතා මාලාව ඔබ වෙත තිලිණ කරන්න තීරණය කලා. මලයාලි රූපවාහිණී කතා මාලාවල අළුත්ම Bench mark එකක් හැටියට තමයි Indian times web අඩවිය මේ කතා මාලාව හඳුන් වන්නෙ. තාමත් අළුත් උනත් මේ වෙන කොටත් විචාරකයින්ගෙ පැසසුම් දැනටමත් මේ සඳහා ගලා ගෙන එන බව පේනවා.

මේක crime thriller ගනයට වැටෙන Najeem Koya විසින් තිර රචනය ලියා අධ්‍යක්ශනය කර භාශා කීපයකින් වෙබ් අවකාශයට එකවර මුදා හරින ලද කතා මාලාවක්. Neena Gupta අපේ රසිකයන් හොඳින් හඳුනන රූපවාහිණී කතා මාලා වලින් ප්‍රසිද්ධ උන නිළියක්. Panchayat එකේ අර සභාපතිනිය මතක් කර ගන්න. ඇය තමයි මේ කතාවෙ ප්‍රධාන චරිතය රඟපාන්නෙ. Sanju Sivram, Joy Mathew, Rahman ඇතුළු නළු නිළි කැලක් මෙහි රඟපානවා.

 

මේ පළවෙනි කොටස prequel එකක් හැටියට තමයි දිග හැරෙන්නෙ. මානසික රෝගී වයෝවෘද්ධ ප්‍රධාන හෙදියක් සිය එකම පුත්‍රයා සමග ජීවත් වෙනවා. ඇය සමග සඟවා ගත් විශාල අභිරහසක් තිබෙනවා. ඇය ඒ අභිරහස හෙළි කරන්න සූදානම. ඇත්තටම ඇඟේ මයිල් කෙලින් වෙන ඒ පාපොච්චාරණය අසන්න සූදානම් වෙන්න.

📌 Episode Info Season 01 (Complete) ✅
Episode 01-07 ✅

Season 01 සම්පුර්ණයෙන්ම ලබාදී ඇත..
First air date Oct. 18, 2024
Last air date Oct. 18, 2024
Subtitles By :
Country :
Language :

📌 Seasons and Episodes

1Season 1 Oct. 18, 2024

Creator

Cast

Rahman isCI Aji Kurian
CI Aji Kurian
Neena Gupta isSarah Ouseph
Sarah Ouseph
Sanju Sivaram isBibin Ouseph
Bibin Ouseph
Joy Mathew isSamuel K Sam
Samuel K Sam
Ashwin Kumar isSanjeev Krishna
Sanjeev Krishna
Irshad isPinto Varghese
Pinto Varghese
Shaju Sreedhar isVinod Pankajakshan
Vinod Pankajakshan

Video trailer

Similar titles

Tabbar (2021) TV Series | Complete Season 01 With Sinhala Subtitles
Silo (2023) TV Series | Season 01 & 02 | Complete
Gen V (2023) S01 | EP01-08 Complete
Aakhri Sach (2023) S01 Complete
Sex Education TV Series 2023 | Season 01 – 04 Complete
Daredevil: Born Again (2025) TV Series | Season 01 | Complete
The Glory (2022) TV S01 Complete EP 01-16
Merlin (2008) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Kaala Paani (2023) TV Series | Season 01 | Complete
The Continental: From the World of John Wick (2023) S01 Complete  |  18+
Bad and Crazy TV Series (2022) With Sinhala Subtitles  | Season 01 Complete
Hunter – Tootega Nahi, Todega (2023) TV S01 Complete

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published