Please Wait, Page Is Loading...

Aakhri Sach (2023) S01 Complete

Aakhri Sach (2023) S01 Complete

Aug. 25, 2023
Your rating: 0
5.8 10 votes

Burari deaths කියන සිඳුවිම වටා ගොඩ නැගුණු ප්‍රබන්ධ කථාවක් තමයි මෙහි අඩංගු වෙන්නේ. ඒ කිව්වේ,ඉන්දියාවෙ එක් නගරයක එක විට 11 දෙනෙක් සිය නිවස තුළදිම  මිය ගිහින් සිටියදී සොයා ගනු ලබනවා. ඒ වගේම ඒ ගෙදර වයසකම කෙනා පොර බැදීමක් කර ඇති බවට දකින්නට තියෙනවා. ඉතිං මේ සිඳුවීම විමර්ශනයට එන පොළිස්නි ළධාරිණියක් සිය කණ්ඩායම සමඟ මේ නඩුවෙ සුළ මුල සොයා යෑමක් තමයි මෙහි අන්තර්ගත වෙන්නේ.

නඩුව කරන් යද්දි තමයි, නොසිතූ විරූ ප්‍රහේලිකා මතු වීමට ගන්නේ. බොහොම පැටලිලි සහගත මේ නිවසේ මරණ 11 ගැන මැය කෙසේ නම් සොයයිද කියලා බලන්න කැමති අය එහෙනම් අරන් බලමු

📌 Episode Info Season 01 (Complete) ✅
Episode 01-06 ✅

Season 01 සම්පුර්ණයෙන්ම ලබාදී ඇත.
📌 TMDb Rating 5.333 3 votes
First air date Aug. 25, 2023
Last air date Sep. 22, 2023
Subtitles By :
Country :
Language :

📌 Seasons and Episodes

1Season 1 Aug. 25, 2023

Creator

Creator

Cast

Video trailer

Similar titles

The Flash TV Series Complete S01 – S09 Complete With Sinhala Subtitles
Sweet Home (2024 )TV S01 -S03 Complete
Girl from Nowhere (2018) Season 01 Complete
FLAMES (2018) TV Series Season 01- 03 Complete
The Agency (2024) TV Season 01 |  S01 Complete
The Worst of Evil (2023) TV Series  | S01 Complete
Label (2023) TV S01 EP01-06 Incomplete
See You in My 19th Life (2023) TV S01 | Complete
11.22.63 (2016) Complete Season 01 TV Series With Sinhala Sub
Avatar: The Last Airbender (2024) TV S01 Complete
Study Group (2025) TV Season 01 EP01-06
Mismatched (2022) TV Series Season 01  EP 01-04

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published