
Please Wait, Page Is Loading...
එහෙනම් කතාව පැත්තට හැරෙමුකෝ, හේ-නා කියන්නේ රහසක් තියන උසස් පාසල් ගුරුවරියක්, එත් ඇගේ මුතුන් මුත්තොන්ගේ වැරැද්ද නිසා ඇගේ පවුලට පරම්පරා ගණනට ශාපයක් වැදිලා තියෙන්නේ, ඇගේ පවුලේ ඔනේම කෙනෙක් මහ රෑට පැය 6ක් බල්ලෙක් වෙනවා, ඊට පස්සෙ එයාලා අයෙමත් එයාලගේ සාමාන්‍ය පෙනුමට එනවා. එයාලගේ බලු පෙනුමෙන් කෙනෙක් එයාලව කිස් කරනකන් මේ දේ හැමදාම සිද්ධ වෙනවා, ඉතින් ඇය කවදාවත් කොල්ලෙක් එක්ක යාළුවෙන්න බැරි වුනා, යාළුවුනත්, දෙන්නා කිස් කරන්න බැහැ, ඉතින් ඇය බිලා වැරදිමකින් කිස් කරපු ඇගේ පාසලේම ගණිතය ගුරුවරයාට මේ ශාපය බිදින්න පුළුවන්, එත් ඔහු ගොඩක් උඩගු කෙනෙක්, ඔහු තමයි, ජින් සියෝ-වොන් වැඩේ කියන්නේ එයා බල්ලොන්ට බයයි, ඉතින් මේ බල්ලොන්ට බය පිරිමි ලමයාට හේ-නාගේ ශාපය බිදින්න පුළුවන් වෙයිද? එහෙනම් අපි ඒ ගැන කතාව බලලාම දැනගමුකෝ…
6 weni Episode nane ai
Episode 05 & 06 dekama ekata thiyenne.