Please Wait, Page Is Loading...

Parasyte: The Grey (2024) TV Season 01 Complete

Parasyte: The Grey (2024) TV Season 01 Complete

Apr. 05, 2024
Your rating: 0
10 3 votes

හදිස්සියේම එක දවසක පරපෝෂිත පිලවා වගයක් පෘතුවියට කඩා වැටෙනවා, මේවා කොහෙන්, කොහොම ආවද කියලා කිසි කෙනෙක් දන්නෙ නෑ. මේ පරපෝෂිතයන්ට ජීවය රැකගන්න නම් මනුෂ්‍ය සිරුරක් ඕනෙ. මෙයාලා මනුෂ්‍ය සිරුරකට ඇතුල් වෙලා ඒ පුද්ගලයාගෙ මොළය ආහරයට අරන්, ඒ කෙනාව අත්පත් කරගන්නවා. පරපෝෂිතයෙක් ඇතුල් වුනාට පස්සෙ ඒ අදාල කෙනා තවදුරටත් මනුස්සයෙක් වෙන්නෙ නෑ. පිටතින් සාමාන්‍ය මනුස්සයෙක්ගෙ පෙනුම තිබුනත් වුනත් ඇතුලෙ ඉන්නෙ ඉතාමත් කෲර යක්ෂයෙක්.අපේ කතාවෙ ප්‍රධාන චරිතයක් වෙන ජොන්ග් සු ඉන්ගෙ සිරුරටත් පරපෝෂි පිලවයක් ඇතුල් වෙනවා, නමුත් යම් හේතුවක් නිසා මේ පරපෝෂිතයට සු ඉන්ගෙ මොලය සම්පූර්ණයෙන්ම අත්පත් කරගන්න බැරිවෙනවා. මේ හේතුව නිසා සු ඉන්ට ඒ පරපෝෂිතයා එක්ක එයාගෙ සිරුර බෙදාගන්න වෙනවා. පරපෝෂිතයාගෙ එකම අරමුණ සු ඉන්ගෙ සිරුර ආරක්ෂා කරගැනීම, මොකද ඒ සිරුර විනාශ වුනොත් එයත් විනාශ වෙන නිසා.

කන්ග් වූට සු ඉන්ව හම්බවෙන්නෙ අහම්බයෙන්. කන්ග් වූගෙ වැඩිමහල් සහෝදරියගෙ අමුතු හැසිරීමත් බාල සහෝදරියගෙ අතුරුදහන් වීමත් නිසා කන්ග් වූ එයාගෙ වැඩිමහල් සොහොයුරිය ගැන ටිකක් විමසිලිමත් වෙනවා. මේ හේතුවෙන් තමා එයාට පරපෝෂිත විකෘතියක් වෙලා ඉන්න සු ඉන්ව හම්බවෙන්නෙ. එතකොට චොයි ජුන් ක්යොන් කියන පරපෝෂිත මර්ධන ඒකකයේ ප්‍රධානියාගෙ එකම අරමුණ මේ ලෝකෙන් පරපෝෂිතයෙන් තුරන් කිරීමයි. ඇගේ ආදරණීය සැමියා පරපෝෂිතයෙක්ගෙ ගොදුරක් බවට පත් වුනාට පස්සෙ තමා ඇය මේ විදිහට පරපෝෂිතයන්ගෙ ප්‍රධාන සතුරා බවට පත් වෙන්නෙ.එතකොට කිම් චුල් මින් කියන්නෙ කුඩා කාලයේ ජොන් සු ඉන්ට උදව් කරපු පොලිස් මහත්මයෙක්. නිලධාරිනි ජුන් ක්යොන්ගෙ ඒකකය ඔහුගෙ බලප්‍රදේශයට එන නිසා ඔහුටත් මේ පරපෝෂිතයන් අල්ලන වැඩ වලට සම්බන්ධ වෙන්න වෙනවා.

ඉතින් කුතුහලය පිරී මේ කතාව නරඹන්න ඔබ සැමට ආරාධනා කරනවා.

📌 Episode Info Season 01 (Complete) ✅
Episode 01-06 ✅
Season 01 සම්පුර්ණයෙන්ම ලබාදී ඇත.
📌 TMDb Rating 7.58 137 votes
First air date Apr. 05, 2024
Last air date Apr. 05, 2024

📌 Seasons and Episodes

1Season 1 Apr. 05, 2024

Creator

Cast

Jeon So-nee isJeong Su-in
Jeong Su-in
Koo Kyo-hwan isSeol Kang-woo
Seol Kang-woo
Lee Jung-hyun isChoi Jun-kyung
Choi Jun-kyung
Kwon Hae-hyo isKim Chul-min
Kim Chul-min
Kim In-kwon isKang Won-seok
Kang Won-seok

Video trailer

Similar titles

One-Punch Man (2015) TV S01 & S02  Complete
Zootopia Plus (2022) TV series Season 01 Complete
Kingdom (TV Series 2019-2020) Complete Season 01 & 02
Love Alarm (2019) TV S01 & S02 Complete
Ultimate Weapon Alice (2022) TV S01 Complete
Rookie Historian Goo Hae-Ryung TV Series |Complete | With Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Obi-Wan Kenobi (TV Series 2022) Complete Season 01
Scam 1992 – The Harshad Mehta Story (2020) TV Series Complete Season 01
Hunter – Tootega Nahi, Todega (2023) TV S01 Complete
Dharavi Bank (2022) TV Season 01 Complete
Ep 08 Locke & Key (2022) TV Series Season 01 & 02  & 03 | Complete
Island (2022) TV S01 Complete

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published