Please Wait, Page Is Loading...

Family Matters (2024) TV Series | Season 01 | Complete

Family Matters (2024) TV Series | Season 01 | Complete

Nov. 29, 2024
Your rating: 0
9.8 5 5 votes

 

ඉතින් Imdb දර්ශකයේ 8.1/10 ලබාගන්න සමත් වුණු මේ කතාමාලාවේ අධ්‍යක්ෂකවරුන් වෙන්නේ Kim Gok ,Kim Sun  කියන අධ්‍යක්ෂකවරුන්. ඒවගේම තිර පිටපත් රචනාවෙන් දායක වෙන්නේ Kim Min Jung කියන රචකයා.

ඉතින් අපේ මේ කතාමාලාව ගැන කතා කළොත්

මේකේ ඉන්නවා එක්තරා අමුතු පව්ලක්. ඉතින් මේ පව්ලේ ඉන්නේ අම්මා , තාත්තා, සීයා , දුව , පුතා.
බැලූ බැල්මට සාමාන්‍යය පව්ලක් වගේ පෙනුනත් රහස් හංගගෙන ඉන්න භායානක පව්ලක් කියලා මේ පව්ල හදුන්වන්න පුලුවන්. කොච්චර භයානකද කිව්වොත් මිනීමරුවෝ , මැරයෝ , දාම ඝාතකයෝ මේ පව්ල දැක්කම පණ එපා කියලා දුවනවා.

මේ පව්ලේ ඉන්න අම්මාට (හන් යුන් සූ) එක්තරා සුවිශේෂී හැකියාවක් තියනවා. ඒවගේම පියා කියන්නෙත් (බෙක් චුල් හී) මව වගේම විශේෂ හැකියාවන් සගවන පියෙක්. මේ පව්ලේ ඉන්න ළමයි දෙන්නා නිවුන් දරුවන් වෙනවා. දුව වන (බෙක් ජී වූ) ඒවගේම පුතා (බෙක් ජී හූන්) කියන්නෙත් සාමාන්‍යය දරුවන් නෙවෙයි. මෙයාලා එක්ක හැප්පුනොත් ඒ හැප්පෙන අය ඉවරටම ඉවරයි.

ඉතින් මේ පව්ල තැනින් තැනට ගමන් කරමින් ඔවුන්ට හමුවන නරක මිනිස්සුන්ට දඩුවම් දෙන්නේ ඔවුන්ගේම ක්‍රමවලට. සාධාරණය වෙනුවෙන් සටන් කරන්න මේ පව්ල කටයුතු කරන්නේ හරි අමුතුම විදියකට. මේ කතාමාලාවේ හද සලිත කරවන කුරිරු දර්ශන මෙන්ම ආදරය , කරුණාව , දයාව වගේ සංවේදී කාරණත් ඇතුලත් වෙනවා. ඉතින් මන් ඔයාලට ආරාධනා කරනවා මේ අමුතුම ආකාරයේ කතාමාලාව නරඹන්න එන්න කියලා.

📌 Episode Info Season 01 (Complete) ✅
Episode 01-06 ✅

Season 01 සම්පුර්ණයෙන්ම ලබාදී ඇත.
📌 TMDb Rating 8.5 13 votes
First air date Nov. 29, 2024
Last air date Dec. 27, 2024
Subtitles By :
Country :
Language :

📌 Seasons and Episodes

1Season 1 Nov. 29, 2024

Creator

Cast

Bae Doona isHan Young-su
Han Young-su
Ryoo Seung-bum isBaek Cheol-hee
Baek Cheol-hee
Baek Yoon-sik isBaek Kang-sung
Baek Kang-sung
Lomon isBaek Ji-hoon
Baek Ji-hoon
Lee Soo-hyun isBaek Ji-woo
Baek Ji-woo
Jin Seo-yeon isAhn So-jin
Ahn So-jin
Kim Jeong-hyeon isKang Jeong-hwan
Kang Jeong-hwan
Nam Yoon-ho isYoon Myung-hwan
Yoon Myung-hwan
Yoo Seung-mok isJo Hae-pal
Jo Hae-pal
Kim Kuk-hee isOh Gil-ja
Oh Gil-ja

Similar titles

Money Heist (2021)  Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
My Dearest (2023) TV Series | S01 | Complete
Song of the Bandits (2023) TV S01 Complete
Akash Vaani (2022) TV Series | Season 01 Complete
Shogun (2024) TV S01 Complete
Tooth Pari: When Love Bites (2023) TV Season 01 Complete
Dharavi Bank (2022) TV Season 01 Complete
The Continental: From the World of John Wick (2023) S01 Complete  |  18+
Shadow and Bone (2021) TV Series | Season 01 & S02 [ Complete]
SAKAMOTO DAYS (2025) TV Series | Season 01 EP01-09
My Demon (2023) TV S01 Complete
The Detective Is Already Dead (2021) TV | Season 01

(1) comment

  • Niroshan March 13, 2025 Reply

    ♥️😎👌

Leave a Reply to Niroshan Cancel reply

Name *
Add a display name
Email *
Your email address will not be published