Please Wait, Page Is Loading...

Fingertip (2019) Complete Season 01 With Sinhala Subtitles

Fingertip (2019) Complete Season 01 With Sinhala Subtitles

Aug. 21, 2019
Your rating: 0
votes

Online Watch ✅
Direct Download ✅
Telegram Download ✅

?Quality
? HDRip 720p (200MB Files)

?Season 01 (Complete) ✅
Episode 01-5 ✅

?උපසිරැසි ස්ථිරවම එක්කර ඇත.

කතාව කෙටියෙන්?‍♂️

කතාව ලියල තියෙන්නේ Neelan K. Sekar හා S. Shivakar දෙන්නම , අධ්‍යක්ෂණය S. Shivakar කරල තියෙන්නේ. මේක කැටගරි කරල තියෙන්නේ Crime,Drama,Thriller විදියට . කොටස් පහකින් අවසන් කරල ඇති මේ වෙබ් සීරීස් එකේ රංගනයෙන් දායකවෙලා තියෙන්නේ . Akshara Haasan, Gayathrie, Sunaina, Ashwin Kakumanu. Akshara Haasan ව නම් දන්නවා නේ කමලහසන්ගේ දුව, Sunaina, Ashwin Kakumanu මේ දෙන්නා අපි දුන්න “නිලා නිලා ඕඩිවා” වෙබ් සීරිස් එකේ ඉන්න දෙන්නා. Gayathrie නම් වෙල්ලයි රෝජා වෙබ් සීරිස් එකේ ඇන්ඩ්‍රියාගේ චරිතය කරන කෙනා. රේටිං වලින් 8/10 IMDb අගයක් ලබාගෙන තියෙනවා. කිසිම කම්මැලිකමක් නැතිව එක දිගටම බලන්න පුලුවන් වෙබ් සීරිස් එකක් තමයි මේ ෆින්ගට්‍රිප් නොහොත් ඇගිලිතුඩු .

ඉතින් මේ කතාව ගෙතිල තියෙන්නේ සමාජ ජාලාවන්ගැන. තාක්ෂණයේ දියුණුව සමගම ප්‍රවෘත්ති ඉතා වේගයෙන් සමාජයවෙත ගලා යන්න ගන්නවා. ඒකත් විවිධ සමාජජාල වෙබ් හා ඇප් මගින් පණ්විඩ ගලා යාම වේගවත් වගේම එය පලනය කිරීමද නොහැකි තත්වයක් ඇතිවෙලා තියෙනවා. ඉතින් මේ සීරිස් එකෙන් කියන්නේ එ වගේ සමාජ ජාල නිසා ඇතිවෙන පෞද්ගලික හා සමාජීය ප්‍රශ්නයි. අද සමාජයට ගැලපෙන පට්ටම සීරිස් එකක් කියලනම් කියන්න පුලුවන් .

එහේමනම් බලල හොද නරක කොටාගෙන යන්නකෝ !!!!

 

සිංහල උපසිරැසි පරිවර්තනය හා සැකසුම cineruවෙබ් අඩවියේ පීටර් බාත්ලට් විසිනි

 

 

📌 Episode Info Fingertip
36
📌 TMDb Rating 7.3 3 votes
First air date Aug. 21, 2019
Last air date Jun. 17, 2022
Episodes 13

📌 Seasons and Episodes

1Season 1 Aug. 21, 2019

Creator

Creator

Cast

Video trailer

Similar titles

All of Us Are Dead (2022) Complete Season 01 With Sinhala Subtitles
Island (2022) TV S01 Complete
The Glory (2022) TV S01 Complete EP 01-16
Percy Jackson and the Olympians (2023) TV S01 EP01-08 [Complete]
War of the Worlds (2019-2022) TV S01 & S02 Complete
A Good Day to be a Dog (2023) TV S01 Complete
Song of the Bandits (2023) TV S01 Complete
Stranger Things (TV Series 2016-2022) TV Series | Season 01 -04  Complete
Hunter – Tootega Nahi, Todega (2023) TV S01 Complete
Tabbar (2021) TV Series | Complete Season 01 With Sinhala Subtitles
Twenty Five Twenty One (2022) TV Series | Season 01 | Complete With Sinhala Subtitles
Goblin TV Series (2017)  Complete Season 01

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published