Please Wait, Page Is Loading...

Karuvanam (2024) TV Series | Season 01 | COMPLETE

Karuvanam (2024) TV Series | Season 01 | COMPLETE

Oct. 09, 2024
Your rating: 0
9.6 8 8 votes

 

 

මේක දමිළ වෙබ් සීරිස් එකක්. ඉන්දියන් නෙවෙයි. සිංගපූරුවේ දමිළ භාෂාවෙන් හැදුන වෙබ් සීරිස් එකක්. මේ ගැන කියනවනම් ඉන්දියන් හොරර් ත්‍රිලර් වෙබ් සීරීස් හා ච්ත්‍රපට හාස්‍යජනක ඒව නේ. නමුත් මේ සිංගපූරුවේ හොල්මන් කතාවනම් හොදට තියෙනවා. වෙනස් තේමාවක් හොද තිර රචනයක් හොද රංගනයක්. එහේම වුනාම සීරීස් එක නරක වෙන්න බෑනේ. අනෙක මේකේ දමිළ උච්චාරණය හරිම ලයාන්විතයි. ඒ සිංගපූර් දමිළ.

අධ්‍යක්ෂණය කුමරන් සුන්දරම්. කතාව කුමරන් සුන්දරම්, ලාවන්‍යා ක්‍රිෂ්ණා , කෙවින් විලියම් , රංගනයෙන් උදයා සෞන්දරි, ජයශ්‍රි විජයන්, විග්නේෂ් වරදරාජන්,

 

කතාව බලමු .

හොල්මන් ත්‍රිලර් චිත්‍රපට හෝ සීරිස්වල කතාව කියන්න හොද නෑ. එකක් කියන්න පුළුවන්. කලකිරෙන්නේ නැති ආසාවෙන් බලන්න පුළුවන් සීරිස් එකක්. විශේෂයෙන් සහෝදරියන් දෙදෙනාගේ ආදරය පෙන්වනවා ඒ නිවුන්නුන්ගේ සහෝදරකම කෙසේද කියල.

වසර 300 ගනනකට පෙර රාක්ෂනියන් දෙදෙනෙක් රජෙක් හා විවහා වී පසුව ඔවුන්ව හදුනාගෙන ඔවුන්ව සිරකලත් වසර 300කට පසුව වර්ථමානයේ වසර 30කට පෙර ඒ එක්කෙනෙක්ගේ බන්ධනය බිදි යනවා.

බන්ධනයෙන් මිදී ඔවුන්ට ස්ථීර රූපයක් ලබාගන්නට ඉල්ලන්නේ බිල්ලක් ඒකත් නිවුන් දරුවන්ගේ බිල්ලක්. ඒකත් මේ රජ වංශයෙන් පැවත එන කෙනෙක්ගේ වෙන්නත් ඕනේ. මේ සාපය 2024 ට කලල් වනය ලෙස ඔබ දැක්මට දැන්.

 

 

📌 Episode Info Season 01 (Complete) ✅
Episode 01-24 ✅

Season 01 සම්පුර්ණයෙන්ම ලබාදී ඇත.
First air date Oct. 09, 2024
Last air date Oct. 20, 2024
Subtitles By :
Country :
Language :

📌 Seasons and Episodes

1Season 1 Oct. 09, 2024

Creator

Cast

Video trailer

Similar titles

Brand New Cherry Flavor (2021) Complete TV Series With Sinhala Sub
The Forbidden Marriage (2022) TV S01 Complete
Night Has Come (2023) TV S01 Complete
Revenant (2023) S01 S01 Complete
Vikkatakavi (2024) TV Series | Season 01 | Complete
Victim  (2022) TV Series | Season 01 Complete
Outer Banks (2020) TV Series S01 -S04 Complete
The Day of the Jackal (2024) TV S01 Complete
From TV  S01-03 Complete
The Trunk (2024) TV Series | Season 01 | Complete
Kingdom (TV Series 2019-2020) Complete Season 01 & 02
Happiness  TV Series (2021 ) Complete  With Sinhala Sub

(1) comment

  • nishara March 19, 2025 Reply

    ithuru episodes tikath ikmanata oneeee

Leave a Reply to nishara Cancel reply

Name *
Add a display name
Email *
Your email address will not be published