Please Wait, Page Is Loading...

Moving (2023) TV S01 Complete

Moving (2023) TV S01 Complete

Aug. 09, 2023
Your rating: 0
9.0 26 26 votes

කේ ඩ්‍රාමා ඉන්ඩස්ට්‍රියේ දැවැන්තම කතාමාලාවකට සබ් අරගෙන තමා අද ආවේ. නම තමා MOVING (무빙). ඉතින් මේ සීරීස් එක මේ අවුරුද්දේ එන්න තිබ්බ Highly Anticipated සීරීස් එකක්. ඒවගේම දැනට සීසන් එකක් වෙනුවෙන් වැඩිම වියදමක් දරලා නිර්මාණය කරපු කොරියන් සීරීස් එක තමා මේක. වොන් බිලියන 50ක වියදමකින් හදපු මේ සීරීස් එක එපිසෝඩ් 20කින් සමන්විතයි. MOVING කතාමාලාවේ අධ්‍යක්ෂණයෙන් එකතු වෙන්නේ Kingdom S2 අධ්‍යක්ෂක Park In Je. තිරරචනයෙන් එකතු වෙන්නේ Kang Full. Kang Full ගේ MOVING කියන වෙබ්ටූන් එක පාදක කරන් තමා මේ සීරීස් එක හදලා තියෙන්නේ. Action, Thriller, Fantasy, Supernatural, Sci-fi කියන ගණයන්ට MOVING අයත් වෙනවා.

ඉතින් කිව්වා වගේම MOVING ස්ක්‍රිප්ට් එක Kang Full ගේ තනි වැඩක්. මුලින්ම 2020 සැප්තැම්බර් 9 Jo In Sung ට සීරීස් එකට එකතු වෙන්න ආරාධනා ලැබෙනවා. 2021 අගෝස්තු වල MOVING සීරීස් එකේ නිෂ්පාදන ආයතනය විදියට Studio&NEW එකතු වෙලා නිෂ්පාදන වියදම වොන් බිලියන 50ක් කියලා නිවේදනය කරනවා. 2021 අගෝස්තු 26 වෙනිදා රූගත කිරීම් ආරම්භ කරනවා. ඉතින් අවුරුදු දෙකක් තිස්සේ අපි හැමෝම එනකම් බලන් ඉදපු MOVING මේ විදියට 2023 අගෝස්තු 9 වෙනිදා Disney+ හරහා නිකුත් වෙනවා. මුල් එපිසෝඩ් හත දැනටමත් නිකුත් වෙලා තියෙන්නේ, ඉතුරු එපිසෝඩ් ටික සැප්තැම්බර් 27 වෙනකම් හැම සතියෙම බදාදට එපිසෝඩ් දෙක ගානේ නිකුත් වෙනවා. එහෙනම් දැන් කාස්ට් එක පැත්තට යමු. හැමෝම වගේ දන්න සුපිරි නළු නිළියෝ සෙට් එකක් තමා MOVING සීරීස් එකට රංගනයෙන් දායක වෙන්නේ.

CAST – රංගන දායකත්වය

• Ryu Seung Ryong – ජන්ග් ජූ වොන්
• Han Hyo Joo – ලී මී හ්යුන්
• Jo In Sung – කිම් දූ ෂික්
• Cha Tae Hyun – ජොන් ග්යේ දෝ
• Kim Sung Kyun – ලී ජේ මන්
• Kim Hee Won – චෝයි ඉල් හ්වන්
• Lee Jang Ha – කිම් බොන්ග් සොක්
• Go Youn Jung – ජන්ග් හී සූ
• Kim Do Hoon – ලී ගන්ග් හූන්

• තව ෆ්‍රෑන්ක් කියන චරිතෙට රංගනයෙන් දායක වෙන Ryu Seung Bum ව අවුරුදු 20 කට පස්සේ තමා මෙහෙම කතාමාලාවකින් දැකගන්න ලැබෙන්නේ.

📌 Episode Info Season 01 (Complete) ✅
Episode 01-20 ✅

Season 01 සම්පුර්ණයෙන්ම ලබාදී ඇත.
📌 TMDb Rating 7.357 14 votes
First air date Aug. 09, 2023
Last air date Aug. 16, 2023
Subtitles By :
Country :
Language :

📌 Seasons and Episodes

1Season 1 Aug. 09, 2023

Creator

Kang Full
Creator

Cast

Han Hyo-joo isLee Mi-hyun
Lee Mi-hyun
Ryu Seung-ryong isJang Ju-won
Jang Ju-won
Lee Jung-ha isKim Bong-seok
Kim Bong-seok
Go Youn-jung isJang Hui-soo
Jang Hui-soo
Zo In-sung isKim Doo-sik
Kim Doo-sik
Kim Do-hoon isLee Gang-hoon
Lee Gang-hoon
Kim Hee-won isChoi Il-hwan
Choi Il-hwan
Moon Sung-keun isMin Yong-jun
Min Yong-jun
Cha Tae-hyun isJeon Gye-do
Jeon Gye-do

Video trailer

Similar titles

The Forbidden Marriage (2022) TV S01 Complete
B & B: Bujji and Bhairava (TV Mini Series 2024) Season  01 Complete | EP01-EP02
Ultimate Weapon Alice (2022) TV S01 Complete
Sell Your Haunted House (2021) TV Season 01 Complete
Legend of the Seeker (TV Series 2008-2010) Complete | Season 01 & 02
The Queen’s Gambit (2020) TV Series  Complete Season 01
Monarch: Legacy of Monsters (2023) TV S01 EP01-10 Complete
The Heavenly Idol (2023) TV S01 Complete
Ms. Marvel (TV Series 2022) Complete Season 01
365: Repeat the Year (2020) TV Series | Season 01 Complete
The Lord of the Rings: The Rings of Power TV S01 & S02 Complete
Duty After School (2023) TV Season 01 | 01-10 Complete

(5) comments

  • Nirosh August 19, 2023 Reply

    Thank you so much me drama eka daanakan balagena hitiye

  • Upul Sampath August 19, 2023 Reply

    Supiri Series ekak thanks

  • Anjula September 26, 2023 Reply

    Ithuru epi tika thama nadda

  • Anjula October 7, 2023 Reply

    Thankyou ❤️

  • Malinmenusha February 23, 2025 Reply

    Mokuth nane meke. Mama 8 wenakan baluwa. Ethanin ehata na. Mokada e

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published