Please Wait, Page Is Loading...

Space Force (2020) TV S01 EP 01-10 [Complete]

Space Force (2020) TV S01 EP 01-10 [Complete]

May. 29, 2020
Your rating: 9
9 2 votes

Space Force තමයි මේ කතා මාලාවේ නම වෙන්නේ කතා මාලා 02 කින් යුක්ත වුන මේකෙ පලමු කතා මාලාව 2020 වර්ෂයේදි එලි දැක්වෙනු ලැබෙනවා.

Netflix, Deedle-Dee Productions, Film Flam යන චිත්‍රපට සමාගම්හි හවුල්කාරිත්වය සමග මෙම කතා මාලාව එලි දක්වනු ලබනවා. අපි කව්රැත් හොඳට අඳුනන විකට රංගනයන්ට දායක වෙන Steve Carell ප්‍රධාන රංගනයෙන් දායක වන අතර ඊට අමතරව John Malkovich / Ben Schwartz / Diana Silvers වැනි සහය නළු නිලියන්ද තම දායකත්වය මෙම කතා මාලාව වෙනුවෙන් ලබා දීලා තියෙනවා.

IMDB දර්ශකයට අනුව 6.7 ක ප්‍රේක්ෂක ප්‍රතිචාරයක් ලබාගන්නට හැකිවෙලා තියෙන මෙම කතා මාලාව Comedy කාණ්ඩයටම වෙන් කරල තියෙනවා. Comedy කාණ්ඩයටම පමණක් වෙන් කරල තිබුනත් මේක ටිකක් විද්‍යාව පැත්තටත් බර නිසා science & comedy කියල කාණ්ඩයකට මට වෙන් කරන්න හිතෙනවා.

එහෙනම් කතාවේ අටුවා ටීකා ඇති දැන් නවත්තලා එහෙනම් කතාව ගැනයි පලවෙනි එපියේ විස්තරයකුයි ගැන පොඩ්ඩක් බලමු.

එක්සත් ජනපද සන්නද්ධ හමුදාවේ නවතම ශාඛාව වන අභ්‍යවකාශ බලකායේ අණදෙන නිලධාරියා ලෙස ජෙනරාල් මාර්ක් නයාර්ඩ් පත් කර සිටිනවා.ඔහු ඉහළ අරගලයකට මුහුණ දෙමින්, විද්‍යාවෙන් බහුල වුන සටන් බලකායකට අණ දෙමින්, එම බලකායේ අයවැය කප්පාදුව සමගත් කටයුතු කරමින් අභ්‍යවකාශ හමුදාව නැවත එක්සත් ජනපද ගුවන් හමුදාවට යටත් කර ගැනීම වැළැක්වීමට උත්සාහ කරනවා වගේම ජෙනරල් නෙයාර්ඩ්ට මූන දෙන වෙන ප්‍රහ්නත් එක්ක එයාගේ බලකායේ ‍සාමාජිකයින්ගේ වැඩ වගේම ජෙනරල්ට වෙන ඇබැද්දිත් එක්ක මේ කතා මාලාව ඉදිරියට ගලන් යනවා.

පලවෙනි එපියෙන් බලාගන්න පුලුවන් අභ්‍යවකාශ බලකාය විසින් නැවත වාරයක් රොකට්ටුවක් සඳ ගමනට යවනවා.ලේසි වැඩක් නම් නෙවෙයි මේ සඳ ගමන ,ඊට හපන් වෙන ඇබැද්දි වගේම ජෙනරල්ට අන්තිමට දකින්න ලැබෙනවා.

📌 Episode Info Season 01 (Complete) ⌛️
Episode 01-10 ✅
Season 01 සම්පුර්ණයෙන්ම ලබාදී ඇත.
📌 TMDb Rating 6.572 594 votes
First air date May. 29, 2020
Last air date Feb. 18, 2022

📌 Seasons and Episodes

1Season 1 May. 29, 2020

Creator

Cast

Steve Carell isGeneral Mark R. Naird
General Mark R. Naird
John Malkovich isDr. Adrian Mallory
Dr. Adrian Mallory
Ben Schwartz isF. Tony Scarapiducci
F. Tony Scarapiducci
Diana Silvers isErin Naird
Erin Naird
Tawny Newsome isCaptain Angela Ali
Captain Angela Ali
Don Lake isBrig. Gen. Brad Gregory
Brig. Gen. Brad Gregory
Jimmy O. Yang isDr. Chan Kaifang
Dr. Chan Kaifang

Video trailer

Similar titles

The Uncanny Counter (2023) TV S01 & S02 Complete
Mr. Queen (2020) TV Series | Complete Season 01
The Innocent (2021) TV Series Season 01 Complete
E03E08 See (2022) Complete Season 01 & 02 & 03 Complete With Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Money Heist (2021)  Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Citadel (2023) TV Season 01 EP 01-06 [Complete Season 01]
Sweet Home TV Complete Season 01 & S02
HeartBeat (2023) TV S01 Complete
Halo (2024) TV Series S01 & S02 Complete
The Walking Dead: The Ones Who Live (2024) TV S01 | Complete
Knuckles (2024) TV S01 EP 01-04   | Incomplete
Tooth Pari: When Love Bites (2023) TV Season 01 Complete

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published