Please Wait, Page Is Loading...
දරුණු අපරාධකරුවන් නීතියෙන් දඬුවම්වලින් වැළකී සිටින විට, වයස අවුරුදු 18 ට වැඩි සියලුම පුරවැසියන්ට එම පුද්ගලයාට මරණීය දණ්ඩනය ලැබිය යුතුද යන්න පිළිබඳ කෙටි පණිවිඩයක් ලැබෙනවා. මරණ දණ්ඩනයට පක්ෂව 50% කට වඩා ප්රතිචාර දක්වන්නේ නම්, ඒ පුද්ගලයා “Dog Mask” විසින් මරා දමනු ලබනවා.කවුරුවත් දන්නෙ අදුනන්නෙ නැති කෙනෙක් තමා මේ දේ කරන්නෙ.. මේ අතරවාරයේදී, පොලිසිය “Dog Mask” පසුපස හඹා යන අතර පුද්ගලයන් තුන් දෙනෙක් එයට සම්බන්ධ වෙනවා.
ඉතින් ඇක්ශන් ත්රිලර් පැත්තර වැඩි නැඹුරුතාවක් දක්වන මේ කතාවට සබ් දෙන්න තීරණය කලේ සෑහෙනන් පිරිසකගේ ඉල්ලීම් ලැබෙන නිසාවෙන්..
එහෙනම් කතාව කොයි වගේද කියලා ඔයාලත් බලලම රසවිඳින්නකෝ..
ස්තූතියි..
සටහනට ස්තූතිය.. ” තවීශ සඳරු” සහෝදරයට..
Good how to downlord
Anith ep ටිකත් දැම්මනම් අපි සතුටින්