Please Wait, Page Is Loading...

The Killing Vote (2023) TV S01 Complete

The Killing Vote (2023) TV S01 Complete

Aug. 10, 2023
Your rating: 0
8.9 29 29 votes

දරුණු අපරාධකරුවන් නීතියෙන් දඬුවම්වලින් වැළකී සිටින විට, වයස අවුරුදු 18 ට වැඩි සියලුම පුරවැසියන්ට එම පුද්ගලයාට මරණීය දණ්ඩනය ලැබිය යුතුද යන්න පිළිබඳ කෙටි පණිවිඩයක් ලැබෙනවා. මරණ දණ්ඩනයට පක්ෂව 50% කට වඩා ප්‍රතිචාර දක්වන්නේ නම්, ඒ පුද්ගලයා “Dog Mask” විසින් මරා දමනු ලබනවා.කවුරුවත් දන්නෙ අදුනන්නෙ නැති කෙනෙක් තමා මේ දේ කරන්නෙ.. මේ අතරවාරයේදී, පොලිසිය “Dog Mask” පසුපස හඹා යන අතර පුද්ගලයන් තුන් දෙනෙක් එයට සම්බන්ධ වෙනවා.

ඉතින් ඇක්ශන් ත්‍රිලර් පැත්තර වැඩි නැඹුරුතාවක් දක්වන මේ කතාවට සබ් දෙන්න තීරණය කලේ සෑහෙනන් පිරිසකගේ ඉල්ලීම් ලැබෙන නිසාවෙන්..‍
එහෙනම් කතාව කොයි වගේද කියලා ඔයාලත් බලලම රසවිඳින්නකෝ..

ස්තූතියි..
සටහනට ස්තූතිය.. ” තවීශ සඳරු” සහෝදරයට..

📌 Episode Info Season 01 (Complete) ✅
Episode 01-08 ✅

Season 02 (Complete) ✅
Episode 01-08 ✅

Season 01 & 02 සම්පුර්ණයෙන්ම ලබාදී ඇත.
📌 TMDb Rating 9.2 5 votes
First air date Aug. 10, 2023
Last air date Aug. 17, 2023
Subtitles By :
Country :
Language :

📌 Seasons and Episodes

1Season 1 Aug. 10, 2023

Creator

Cast

Park Hae-jin isKim Mu-chan
Kim Mu-chan
Lim Ji-yeon isJoo Hyun
Joo Hyun
Park Sung-woong isKwon Seok-joo
Kwon Seok-joo
Kim Yu-mi isMin Ji-young
Min Ji-young
Shin Jung-geun isChoi Jin-soo
Choi Jin-soo
Kim Kwon isLee Min-soo
Lee Min-soo
Choi Yu-hwa isChae Do-hee
Chae Do-hee
Seo Young-joo isKim Ji-hoon
Kim Ji-hoon
Cha Rae-hyung isPark Chul-min
Park Chul-min

Video trailer

Similar titles

Duty After School (2023) TV Season 01 | 01-10 Complete
W: Two Worlds Apart (2016) TV Series | Complate Season 01
Dahaad (2023) TV S01 Complete
The Lord of the Rings: The Rings of Power TV S01 & S02 Complete
The Forbidden Marriage (2022) TV S01 Complete
The Terminal List TV Series (2022) Season 01 Complete With Sinhala Subtitles
The Sweet Blood (2021)TV S01 Complete
Death’s Game (2023) TV Season 01 Complete
TamilRockerz TV Series | Season 1 | Complete
Tale of the Nine Tailed 1938 (2023) TV  | Season 02  Complete
Brinda (2024) TV Series | Season 01 | Complete
Link: Eat Love Kill (2022) S01 Complete With Sinhala Subtitles

(2) comments

  • Sadaru September 8, 2023 Reply

    Good how to downlord

  • Roshen September 22, 2023 Reply

    Anith ep ටිකත් දැම්මනම් අපි සතුටින්

Leave a Reply to Sadaru Cancel reply

Name *
Add a display name
Email *
Your email address will not be published