Please Wait, Page Is Loading...

Undercover High School (2025) TV Series | S01 | EP01-03 | Incomplete

Undercover High School (2025) TV Series | S01 | EP01-03 | Incomplete

Feb. 21, 2025
Your rating: 0
10.0 2 2 votes

ඉතින් Undercover High School කියන්නේ  2025 පෙබරවාරි 21 සිට මාර්තු 29 දක්වා MBC රූපවාහිනියේ විකාශය වුණ ක්‍රියාදාම,විනෝදජනක, කුතුහලයනේ පිරුණු  කොරියන් කතාවක්.ඉතින් කතාව ගැන කියුවොත් රාජ්‍ය බුද්ධ් අංශයේ වැඩ කරන හේ සොන්ග් එහෙම නැත්තම් අපේ ප්‍රධාන නලුව අතින් මෙහෙයුමක් වැරදුණ නිසා එයාට සිද්දවෙනවා

ගොඩක් අමාරු මෙහෙයුමක් බාරගන්න. ඒ එයාගෙ රස්සාව බේරගන්න ඕන නිසා, ඉතින් එයාට සිද්ද වෙනවා දකුණු කොරියාවේ වඩාත්ම කීර්තිමත් පෞද්ගලික උසස් පාසල වන බ්යොන්ග්මන් උසස් පාසලේ ශිෂ්‍යයෙක් විදිහට පෙනී ඉදලා රහසිගතව ඔත්තු සපයන්න,

ඉතින් එයාට හම්බෙන මෙහෙයුම මොකක්ද ?

හේ සොන්ග්ට ස්කොලෙ ළමයි අතින් වෙන හිරිහැර වලින්  බේරෙන්න පුලුවන් වෙයිද ?

ඒ් පාසලේ සියලුම රහස්-වංචා-දූෂණ එයාට එළි කරගන්න පුළුවන් වෙයිද?

ඒ වගේම එයා ඒ මෙහෙයුම සාර්ථකව කර ගනීද ?

කියලා කතාව බලලා ඔයාලට දැනගන්න පුලුවන්.

සිංහල උපසිරැසි ගැන්වීම CINESUBZ.CO උපසිරැසි අංශයේ ලොශිනි විසින්.

📌 Episode Info Season 01 (Incomplete) ❌
Episode 01-03 ✅
Episode 04-12 ❌

ඉතිරි Episode සඳහා උපසිරැසි නිකුත් වූ පසු ලබාදේ
📌 TMDb Rating 8.032 31 votes
First air date Feb. 21, 2025
Last air date Mar. 29, 2025
Episodes S01 EP01-03
Subtitles By :
Country :
Language :

📌 Seasons and Episodes

1Season 1 Feb. 21, 2025

Creator

Cast

Seo Kang-joon isJeong Hae-sung
Jeong Hae-sung
Jin Ki-joo isOh Su-ah
Oh Su-ah
Kim Shin-rock isSeo Myung-ju
Seo Myung-ju
Kim Min-ju isLee Ye-na
Lee Ye-na
Yoon Ga-i isPark Mi-jung
Park Mi-jung
Kim Young-ah isIm Chung-ha
Im Chung-ha
Lee Hyeon-so isHan Seung-jae
Han Seung-jae
Kim Seung Beom isKim Ho Jin [Informant
Kim Ho Jin [Informant

Video trailer

Similar titles

Wolf Pack (2023) TV Season 01 Complete
My Dearest (2023) TV Series | S01 | Complete
The Endgame (2022) TV Series Season 01 Complete
Euphoria (2019) TV Series Season 01 | 02 Complete With Special Episode 02
Cyberpunk: Edgerunners (2022) TV | Season 01 | With Sinhala Subtitles
Inspector Rishi (2024) TV S01 Complete
The Chestnut Man (2021) Complete TV Series Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
The 100 (TV Series 2014-2020) Season 01 – 07 Complete
Star Wars: Tales of the Empire (2024) TV Series | S01 Complete
The Terminal List TV Series (2022) Season 01 Complete With Sinhala Subtitles
Record of Ragnarok (2023) TV Season 01 & 02  Part 01 & Part 02 Complete
Peacemaker (2022) Season 01 With Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

(1) comment

  • Hima Dissanayake May 29, 2025 Reply

    Thank you so much💗
    crushology 101 drama ektth sub dennko plz😩

Leave a Reply to Hima Dissanayake Cancel reply

Name *
Add a display name
Email *
Your email address will not be published