Loading.... තත්පර කිහිපයක් රැදී සිටින්න PopUp Ads පැමිණ වෙනත් වෙබ් පිටු කරා ගියහොත් ඒවා Close කර නැවත, මෙම වෙබ් පිටුවටම පැමිණෙන්න. වෙනත් වෙබ් පිටු වලින් මෙම චිත්‍රපටය නැරබීමට නොහැක. මෙම Player එකෙන් නැරබීමට නොහැකි නම් පහල ඇති ප්ලයෙර් 02/03 උත්සහ කර බලන්න

මෙම චිත්‍රපටය ඔන්ලයින් නැරඹීමට පහල ඇති Player 01 හෝ Player  02 හෝ Player  03  Click කරන්න

2738 Views
  • Watch trailer
  • Player 01 [No Ads]
  • Player 02 [With Ads]
  • Player 03 [With Ads]
Aadikeshava (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Aadikeshava (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Your rating: 0
8.2 41 41 votes
Nov. 23, 2023India127 Min.

Aadikeshava (2023) | “උරුමය වෙනුවෙන්”

Aadikeshava (2023) කියන්න ටිකකට කලින් ආපු තෙළුඟු Action, Romance, Comedy චිත්‍රපටියක්. වෛෂ්ණව් තේජ් සහ ස්‍රී ලීලා මෙහි ප්‍රදාන යුවල ලෙසින් රංඟනයෙන් දායක වෙනවා. විලන් චරිතයට අපි හඳුනන මලයාලම් නළුවෙකු වන ජෝජු ජෝර්ජ් රංඟනයෙන් දායක වනවා. ඒ වගේම Srikanth N. Reddy ගෙ කුළුඳුල් අධ්‍යක්ෂණය තමයි මේ චිත්‍රපටිය. ඒවගේම මේ චිත්‍රපටිය සඳහා සංගීතයෙන් දාය වන්නේ G.V. Prakash Kumar.

බාලු කියන්නේ එක පවුල බාලම පුතා. ඒවගේම අම්මගෙ හුරතලා. ඉතිං රස්සාවක් එහෙම කරන්නෙ නෑ. ගෙදරින් දෙන දෙයක් කාලා ඇදලා තමයි ඉන්නේ. ඉතිං දවසක් ඔහුගෙ තාත්තගෙ බල කිරීම නිසා රස්සාවකට යනවා. එතනදි ඔහුට හම්බවෙනවා චිත්‍රාව. ඉතිං ඇය තමයි මොහුගෙ බොස් වෙන්නේ. ඇය එක්ක වැඩ කරන් යද්දි බාලුට ඇය ගැන ආදරයක් ඇති වෙනවා. නමුත් ඒකට ඇයගෙ පියා විරුද්ධ වෙනවා.

ඒ කථාව එක් පසෙකින් යද්දි, චෙන්ගාරෙඩ්ඩි කියලා පතල් හාරන මැරයෙක් ගැනත් අපිට පෙන්වනවා. බොහොම දරුණු ස්වභාවයෙන් ඉන්න මොහු, බලෙන් ඉඩම් අල්ලගෙන මේ දේවල් කරගන්නවා. ඔහුට හරස් වෙන ඕනෙම කෙනෙක්ව ගැහැනු පිරිමි භේදයක් නොබලම මරලා දානවා.

ඔහොම ඉන්නකොට තමයි බාලුගෙ ජීවිතේ කිසිවෙක් දැන නොසිටි අතීත පරිච්ඡේදයක් එලඹෙන්නේ. පතල් හාරපු චෙණ්ගාරෙඩි සහ කොස්මෙටික් ආයතනයක රස්සාව කල බාලු අතරෙ නොසිතූ විදියේ දෙයක් එළියට එන්නේ මේ අතරෙ. ඒ මොකක්ද? කොහොමද මේ දෙන්නා පටලැවෙන්නෙ කියලා දැනගන්න නම් මේක බලන්නම වෙනවා

Subtiltes By

අශේන් කවිඳු

(Zoomlk)

IMDb Rating 4.7 264 votes

Movie Quality

WEBDL

ඉහත ිනමාපටයේ නළනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ේ පින්තුර Click කර එම List එකට පිවිසේන

 

Cast

Similar titles

Chalo (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Fantastic Four (2005) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Chal Mohan Ranga (2018) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Secret (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Sandakozhi 2 (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Tum Se Achcha Kaun Hai (2002) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Battlefield: Fall of The World (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Brindaavanam (2010) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Tourist Family (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Polar (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Guthlee Ladoo (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Life After Beth (2014) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ

(1) comment

  • NuWaN January 11, 2024 Reply

    ❤️👌👍

Leave a Reply to NuWaN Cancel reply

Name *
Add a display name
Email *
Your email address will not be published