Loading.... තත්පර කිහිපයක් රැදී සිටින්න PopUp Ads පැමිණ වෙනත් වෙබ් පිටු කරා ගියහොත් ඒවා Close කර නැවත, මෙම වෙබ් පිටුවටම පැමිණෙන්න. වෙනත් වෙබ් පිටු වලින් මෙම චිත්‍රපටය නැරබීමට නොහැක. මෙම Player එකෙන් නැරබීමට නොහැකි නම් පහල ඇති ප්ලයෙර් 02/03 උත්සහ කර බලන්න

මෙම චිත්‍රපටය ඔන්ලයින් නැරඹීමට පහල ඇති Player 01 හෝ Player  02 හෝ Player  03  Click කරන්න

  • Watch trailer
  • Player 01 [With Ads]
  • Player 02 [No Ads]
  • Player 02 [With Ads]
Abduction (2011) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Abduction (2011) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Your rating: 0
5.9 7 votes
Sep. 22, 2011United States106 Min.

Abduction (2011) | බිහිසුණු අතීතය

මේ චිත්‍රපටිය නිකුත් වෙලා තියෙන්නේ 2011දී, අයත් වෙන්නේ ඇක්ෂන්, ස්ටෝරි වර්ගයට. ප්‍රධාන චරිතය කරන්නේ Taylor Lautner, කවුරුත් දන්න Twilight චිත්‍රපටි මාලාවේ ජැකොබ්ට ඉන්නේ මෙයා තමා. ඒත් මේක imdb රේටිං වල ඉහල ලකුණු දාන්න සමත් වෙලා නෑ. ඒත් මට හිතෙන හැටියට චිත්‍රපටියේ කිසිම වැරද්දක් නම් නෑ, කම්මැලි නැතුව අවසානේ වෙනකම් බලන් ඉන්න පුළුවන්.

මේකේ කතාව දිහාට හැරුනොත්, බොහොම විනෝදයෙන් ඉන්න කොල්ලෙක් යාළුවො දෙන්නත් එක්ක පාටියකට යන දර්ශනෙකින් තමා චිත්‍රපටිය පටන් ගන්නේ. හැබැයි බීලා වැඩිවෙලා මෙයාගේ තාත්තා තමා මෙයාව එක්කන් යන්න උදේ එන්නේ. මේකෙන් තාත්තට ගොඩක් තරහ යනවා. ඇත්තටම මෙයා දන්නේ නෑ තමන් ඇත්තටම කවුද කියලා. ඔක්කොම අවුල් පටන් ගන්නේ ස්කොලේ වැඩකට අතුරුදහන් වුනු පුද්ගලයන් ගැන project එකක් කරන්න ගිහින්. මේක ට මෙයාගේ ඉස්සරහ ගෙදර ඉන්න ගෑනු ළමයත් සම්බන්ද වෙනවා. මේගොල්ලන්ට හම්බවෙනවා කොල්ලගේ ෆොටෝ එකක් අතුරුදහන් වුනු පුද්ගලයන්ගේ වෙබ් සයිට් එකක තියනවා. මෙතනින් චිත්‍රපටිය වෙනමම දිහාවකට හැරෙනවා. බොහොම විනෝදෙන් හිටපු කොල්ලගේ ජීවිතේ තත්පර ගණනකින් අපායක් බවට පත් වෙනවා. චිත්‍රපටිය බැලුවම තේරෙයි. කොච්චර ජීවිත ගණනක්, නම් ලිස්ට් එකක් හින්දා විනාශ වෙන්න පුලුවන්ද කියලා,

ඇත්තටම මෙයා කවුද? ඇයි මෙයාගේ තාත්තා ට රැයක් ගෙදරින් පිට ගතකලාම මෙච්චර තරහ යන්නේ? ඇයි මෙයා මේ වගේ අමාරුවක වැටෙන්නේ? නම් ලිස්ට් එකයි මෙයයි අතර තියන සම්බන්දෙ මොකක්ද ? කියන එක බලන්න චිත්‍රපටිය බලන්නම වෙනවා.

Subtiltes By

කාවින්ද චමෝද්

(Baiscopelk)

IMDb Rating 5.1 83,161 votes

Movie Quality

BluRay

ඉහත ිනමාපටයේ නළනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ේ පින්තුර Click කර එම List එකට පිවිසේන

Cast

Taylor Lautner isNathan Harper
Nathan Harper
Lily Collins isKaren Murphy
Karen Murphy
Alfred Molina isFrank Burton
Frank Burton
Sigourney Weaver isDr. Geraldine 'Geri' Bennett
Dr. Geraldine 'Geri' Bennett
Jason Isaacs isKevin Harper
Kevin Harper
Maria Bello isMara Harper
Mara Harper
Michael Nyqvist isNikola Kozlow
Nikola Kozlow
Dermot Mulroney isMartin Price
Martin Price
Elisabeth Röhm isLorna Price
Lorna Price

Similar titles

Saw III (2006) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Fantastic 4: Rise of the Silver Surfer (2007) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Menu (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Tees Maar Khan (2022) Sinhala Subtitles
Batman Soul of the Dragon (2021)
Quicksand (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Operation Undead (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Lone Ranger (2013) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Hobbit: The Battle of the Five Armies (2014) Sinhala Subtitles  | සිංහල උපසිරැසි සමඟ
Rashomon (1950) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Shehzada (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
A.I. Artificial Intelligence (2001) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published