Loading.... තත්පර කිහිපයක් රැදී සිටින්න PopUp Ads පැමිණ වෙනත් වෙබ් පිටු කරා ගියහොත් ඒවා Close කර නැවත, මෙම වෙබ් පිටුවටම පැමිණෙන්න. වෙනත් වෙබ් පිටු වලින් මෙම චිත්‍රපටය නැරබීමට නොහැක. මෙම Player එකෙන් නැරබීමට නොහැකි නම් පහල ඇති ප්ලයෙර් 02/03 උත්සහ කර බලන්න

මෙම චිත්‍රපටය ඔන්ලයින් නැරඹීමට පහල ඇති Player 01 හෝ Player  02 හෝ Player  03  Click කරන්න

1508 Views
  • Watch trailer
  • Player 01 [No Ads]
  • Player 01 [With Ads]
  • Player 03 [With Ads]
Achcham Yenbadhu Madamaiyada (2016) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Achcham Yenbadhu Madamaiyada (2016) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Your rating: 0
10.0 1 1 vote
Nov. 10, 2016India135 Min.

Achcham Yenbadhu Madamaiyada (2016) | බය යනු මෝඩකමයි

Gautham Menon ගේ අධ්‍යක්ෂණය කරපු ෆිල්ම් එකක්. මෙයා ගෙන හෙමෝම දන්නවා ඇතිනේ. මෙයාගේ සියලුම ෆිල්ම් වල සුපිරි ආදර කතාවක් තියෙනවා. මේ ෆිල්ම් එකෙත් ආදර කතාව නියමයි. මේකේ ප්‍රධාන රංගනය කරන්නේ T.R shimbu සහ manjima mohan. මේක manjima mohan ගේ පලවෙනි ෆිල්ම් එක. නියමෙටම රගපාලා තියෙනවා මෙයා මේ ෆිල්ම් එකේ. මෙම ෆිල්ම් එක IMDB ශ්‍රේණිගත කිරීමට අනුව 7.0 අගයක් ලබාගෙන තියෙනවා. සුපිරි සින්දු ටිකක් තියෙනවා මේ ෆිල්ම් එකේ. මේකේ සින්දු වලත් කතාමාලාව යනවා. එනිසා සින්දු එක්කම බලන්න. මෙම ෆිල්ම් එකට සංගීත අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ අපි හෙමෝම දන්න AR Rahman. පැය දෙකයි විනාඩි පහලවක් මෙම කතාව යනවා. දෙන් මේ ෆිල්ම් එක ගෙන පොඩ්ඩක් කියන්නම්.

නළුවාගේ නංගි එක්ක ඉගෙන්න ලීලා (manjima mohan) ඉගෙනීම් ඉවරකරලා රැකියාවක් කරන්න අදහසින් කොල්ලගේ ගෙදර එනවා. කොල්ලා ඉගෙනීම ඉවර කරලා එයාගේ බයික් එකේ රට වටේ රව්මක් ගිහින් ඇවිත් රස්සාවක් කරන්න අදහස් කරගෙන ඉන්නවා. එකම ගෙදර ඉන්න මේ දෙන්නා TV බලන වෙලාවේ මෙයාලා කතාබහ කරලා ආශ්‍රය කරන්න පටන් ගන්නවා. කොල්ලා බයික් එකේ සවාරිය යන්න එයාගේ යාලුවා මහේෂ්ව කතාකරනවා. කොහොමහරි ඔක්කොම ප්ලේන් කරලා සවාරිය යන වෙලාවේ ලීලා එතනට එවිල්ලා එයාව එක්කන් යන්න කියනවා. ඉතින් කොහොමහරි මේ දෙන්නා සවාරිය යනවා. යන අතරමැද මේ දෙන්නට හදිස්සි අනතුරක් සිද්දවෙනවා. අනතුරෙන් shimbu තුවාලවෙලා ඉස්පිරිතාලෙට ඇතුලත් කරලා කෙල්ල යනවා. පසුව දවස් කිහිපයකට පස්සේ shimbuට දෙනගන්න ලැබෙනවා ලීලාව කව්රුහරි මරන්න උත්සහකරනවා හා ඒ අනතුරත් ලීලාව මරන්න හදපු උත්සහයක් කියලා මෙයා ලීලාව බලන්න එයාලගේ නගරෙට යනවා. එවෙලේ මෙයාට ලීලාව මරන්න ගොඩක් අය ඉන්නවා කියලා දෙනගන්න ලේබෙනවා.

දෙන්නම් කතාව ගෙන කිව්වා ඇති වගේ. ලීලාව එයි කට්ටිය මරන්න හේතුව? shimbuට ලීලාව බේරගන්න පුළුවන් වෙනවද? නැද්ද? මේවා බලන්න අනිවාර්යයෙන් ඔයා මේ ෆිල්ම් එක බලන්නම වෙනවා. මම කිව්වේ හදිස්සි අනතුරක් වෙනවා කියලා. ඒ අනතුර වෙන වෙලේ සින්දුවක් පටන් ගන්නවා. ඒ සින්දුව අනිවාර්යයෙන්ම බලන්න.

Subtiltes By

බාලා ඉෆ්ලාල්

(Baiscopelk)

IMDb Rating 6.4 2,485 votes

Movie Quality

HDRip

ඉහත ිනමාපටයේ නළනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ේ පින්තුර Click කර එම List එකට පිවිසේන

 

Cast

Similar titles

After We Fell (2021) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Sridevi Soda Center (2021) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Valiyor Silar (2021)  Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Step Up (2006) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Wagah (2016) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Bangalore Days (2014)  Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
300: Rise of an Empire (2014) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Coast Guard Malaysia: Ops Helang (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Bad Boys for Life (2020) Sinhala Subtitles
Spider-Man: Homecoming (2017) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Shotgun Wedding (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Batman: Hush (2019)  Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published