Loading.... තත්පර කිහිපයක් රැදී සිටින්න PopUp Ads පැමිණ වෙනත් වෙබ් පිටු කරා ගියහොත් ඒවා Close කර නැවත, මෙම වෙබ් පිටුවටම පැමිණෙන්න. වෙනත් වෙබ් පිටු වලින් මෙම චිත්‍රපටය නැරබීමට නොහැක. මෙම Player එකෙන් නැරබීමට නොහැකි නම් පහල ඇති ප්ලයෙර් 02/03 උත්සහ කර බලන්න

මෙම චිත්‍රපටය ඔන්ලයින් නැරඹීමට පහල ඇති Player 01 හෝ Player  02 හෝ Player  03  Click කරන්න

1279 Views
  • Player 01 [No Ads]
  • Player 02 [With Ads]
  • Player 02 [With Ads]
  • Player 02 [With Ads]
Daveed (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Daveed (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Your rating: 0
9.5 12 12 votes
Feb. 13, 2025India137 Min.

Daveed (2025) | මරණයේ අභියෝගය

Daveed (2025) Sinhala Sub

Daveed (2025) Sinhala Subtitle

Daveed (2025) Sinhala Subtitles

ඔන්න ගොඩක් අය ඉල්ලපු තවත් මලයාලමකට උපසිරැසියක් අපි අරන් ආව..

2025 පෙබරවාරි 14 වෙනිදා නිකුත් වුණු මේ ෆිලුම අයත් වෙන්නෙ Sports / Action කියන කැටගරියට.. ප්‍රධාන චරිතය සදහා රංගනයෙන් දායක වෙන්නෙ මලයාලම් නළු Antony Varghese විසින්.. RDX එහෙම බලපු කෙනෙක් නම් මෙයාව අමතක වෙන්න විදිහක්ම නෑ..

අධ්‍යක්ෂණය – Govind Vishnu භාෂාව – මලයාලම් ධාවන කාලය – මිනිත්තු 150

රංගනය Antony Varghese Mo Ismail Lijomol Jose Vijayaraghavan Saiju Kurup

කතාව පැත්තට ගියොත්,

අබූ කියන්නෙ කිසිම වැඩක් පලක් නොකර ගෙදරට වෙලා ඉන්න පොරක්.. මෙයාගෙ වයිෆ් තමයි මෙයාටත් කන්න දෙන්නේ.. ඒවගේම මෙයාට පොඩි දුවෙකුත් ඉන්නව.. අබූ ඉදල හිටලා වැඩකට යනවා, ඒ තමයි විවිධ උත්සව වලට ප්‍රසිද්ද නළු නිලියෝ වගේ අය ආවම එයාලට ආරක්ෂාව සපයන්න යන එක.. පොර යන තැන කචල් දාගන්න පොරක්.. ඔන්න දවසක් කොචි නගරයේ උත්සවේකට එන ලෝක ශූර බොක්සිං ක්‍රීඩකයෙක්ට ආරක්ෂාව සපයන්න මෙයාට බාරවෙනව.. එතන සිද්ද වෙන පොඩි සිද්දියක් නිසා අබූ, ඒ බොක්සිං ක්‍රීඩකයට එක පහරින් සිහිය නැතිව බිම වැටෙන්න ගහනවා 🥲 මේක දකින හැමෝම ෆුල් හොල්මන්.. ඊටපස්සේ තමයි ඒ ක්‍රීඩකයා අබූට තරගයකට එන්න කියලා අභියෝග කරන්නේ..

නිකමෙක් වගේ ගෙදර හිටියට අබූ කියන්නෙ නිකමෙක් නෙවෙයි.. එහෙනම් මැරයෙක් ද? හැමෝටම ආදරෙන් බලන්න කියලා ආරාධනා කරනවා ❤️

Subtiltes By

ශාන් සසංග (ශානා)

(Cinerulk )

IMDb Rating 6 537 votes
Daveed (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Movie Quality

WEBDL

ඉහත ිනමාපටයේ නළනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ේ පින්තුර Click කර එම List එකට පිවිසේන

 

Cast

Similar titles

Project Almanac (2015) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Kadamban (2017) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Vijetha (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Theal (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
The Green Mile (1999) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Sunrise (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Red Dot (2021) Sinhala Subtitles | Watch Online
Phir Aayi Hasseen Dillruba (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Bunty Aur Babli 2 (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Goodnight Mommy (2022) Sinhala Subtitles
Viswam (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Batman Soul of the Dragon (2021)

(1) comment

  • Nuwan May 1, 2025 Reply

    ❤️👍

Leave a Reply to Nuwan Cancel reply

Name *
Add a display name
Email *
Your email address will not be published