Loading.... තත්පර කිහිපයක් රැදී සිටින්න PopUp Ads පැමිණ වෙනත් වෙබ් පිටු කරා ගියහොත් ඒවා Close කර නැවත, මෙම වෙබ් පිටුවටම පැමිණෙන්න. වෙනත් වෙබ් පිටු වලින් මෙම චිත්‍රපටය නැරබීමට නොහැක. මෙම Player එකෙන් නැරබීමට නොහැකි නම් පහල ඇති ප්ලයෙර් 02/03 උත්සහ කර බලන්න

මෙම චිත්‍රපටය ඔන්ලයින් නැරඹීමට පහල ඇති Player 01 හෝ Player  02 හෝ Player  03  Click කරන්න

2068 Views
  • Player 01 [No Ads]
  • Player 02 [With Ads]
  • Player 03 [With Ads]
Heads & Tales (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Heads & Tales (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Your rating: 0
8.0 6 6 votes
Oct. 22, 2021India83 Min.

Heads & Tales (2021) | කාන්තා හිංසනය

සායි ක්‍රිශ්නන් විසින් අධ්‍යක්ෂණය කරපු මේ ෆිල්ම් එක 2021 වසරේ නිකුත් වූ තෙලිඟු ෆිල්ම් එකක්. මෙහිදී දිව්‍යා ශ්‍රීපාදා, ශ්‍රී විද්‍යා මහර්ශි, ශ්‍රීවිද්‍යා, සුනිල් යන අය රංගනයෙන් දායක වී ඇත.
කතාව ගැන කිව්වොත්,
අනීෂා කියන්නේ විවාහ ගිවිසගත් නිළියක් වන අතර ඇගේ නළුවා විසින් පහත් කොට සැලකීමට හා අපයෝජනයට ලක් වූ නිළියකි. මංගා කියන්නේ පොලිස් කොස්තාපල්වරියක් වන අතර, ආර්ථික දුෂ්කරතා සහ ඇගේ සැමියාගේ නොහොබිනා හැසිරීම යන දෙකටම මුහුණ දෙන කාන්තාවක්.
ආරම්භයේදී ශ්‍රුතිගේ තත්වය යහපත් බව පෙනුනද කතාව ඉදිරියට යද්දි අපට ඇයගේ අමිහිරි අත්දැකීමද දැකගන්න පුළුවන්. ඔවුන්ගේ ජීවිතවල ඉන්න පිරිමි සහ ඔවුන්ගේ හැසීරීම මත මහත් ගැටළු වලට මුහුණ දෙන කාන්තාවන් තුන්දෙනෙක්ගේ කතාවක් තමයි මේක.
ඉතින් මේ කතාව කොහොමද කියලා ඔයලාම බලලා කියන්නකෝ.

Subtiltes By

හෂිනි ඉමාෂා

(SVP Movies)

IMDb Rating 6.1 121 votes

Movie Quality

WEBDL

ඉහත ිනමාපටයේ නළනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ේ පින්තුර Click කර එම List එකට පිවිසේන

 

Cast

Similar titles

Doctor Strange (2007)  Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Naa Saami Ranga (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Dirty Picture (2011) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
House of Lies (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Kuyang (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Pihu (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Woman in the Window (2021) Sinhala Subtitles  | සිංහල උපසිරසි සමඟ
The Prestige (2006) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
The Godfather Part 3 (1990) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Parole (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Nadanna Sambhavam (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Kavacham (2018) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published