Loading.... තත්පර කිහිපයක් රැදී සිටින්න PopUp Ads පැමිණ වෙනත් වෙබ් පිටු කරා ගියහොත් ඒවා Close කර නැවත, මෙම වෙබ් පිටුවටම පැමිණෙන්න. වෙනත් වෙබ් පිටු වලින් මෙම චිත්‍රපටය නැරබීමට නොහැක. මෙම Player එකෙන් නැරබීමට නොහැකි නම් පහල ඇති ප්ලයෙර් 02/03 උත්සහ කර බලන්න

මෙම චිත්‍රපටය ඔන්ලයින් නැරඹීමට පහල ඇති Player 01 හෝ Player  02 හෝ Player  03  Click කරන්න

3267 Views
  • Watch trailer
  • Player 01 [No Ads]
  • Player 01 [With Ads]
  • Player 02 [With Ads]
  • Player 03 [With Ads]
Journey of Love 18+ (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Journey of Love 18+ (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Your rating: 0
7.9 25 25 votes
Jul. 07, 2023India123 Min.

Journey of Love 18+ (2023) | කුළුඳුල් ආදරයක චාරිකාව

මුලින්ම කියන්න ඕනෙ 18+ කිව්වට මේක වරදවා වටහා ගන්න එපා ඇඩල්ට්ස් ඔන්ලි එකක් කියල. ඒක නමේ කොටසක් පමණයි.මොකද සමහරු ඒ හින්දම මේක බලයි නත්තම් නොබලයි.මේක Imdb 6.4 ක අගයක් ගත්ත 2023ජූලි මාසෙ ආපු මේ මාසෙ OTT release උන චිත්‍රපටයක්. Naslan Gafoor සහ Mathew Thomas යුගලය මොලිවුඩයේ ඉතාම ජනප්‍රිය නව යොවුන් නළු ඩබලක්.හරියට නූලයි ඉඳිකට්ටයි වගේ තමයි. Jo & Jo ඉඳල Nehmar දක්වා චිත්‍රපට ගනණාවකම මේ නූලයි ඉඳිකට්ටයි දකින්න පුළුවන්.වෙනසකට තියෙන්නෙ මේ චිත්‍රපටයෙ ප්‍රධාන් චරිතය Naslan වීමයි. මීට අමතරව Meenakshi Dinesh, Binu Pappu, Nikhila Vimal,Rajesh Madhawan මෙහි රඟපානවා.මෙහි අධ්‍යක්ෂනය Arun D Jose ගේ.

අකිල් සහ ආතිරා තරුණ පෙම් යුවළක්.සමාජවාදී කොමියුනිස්ට් පාලනයක් තියෙන කේරලයේ ඔවුන්ගේ ගමේ පක්ෂ ලේකම් ආතිරාගේ පියා, අකිල් එහි ක්‍රියාකාරී සාමාජිකයෙක්. ඔවුන් කුල දෙකක. ඔවුන් දෙදෙනා පැන යාමට තීරණය කරනවා.අකිල් සිය මිතුරන් සමග ඒ සඳහා දරණ උත්සාහය තමා මෙහි කතාව.සම්මතයෙන් ඉහළ කුලයක යැයි සැලකෙන සමාජවාදී රවීන්ද්‍රන් සිය දියණියගේ පෙම හේතුවෙන් සිය දේශපාලන දර්ශණය හා කුලවාදය අතරින් කුමන ආකාරයේ ක්‍රියා මාර්ගයක් තෝරා ගනීද? .

Subtiltes By

BANDULA K

(Baiscopelk)

IMDb Rating 6.4 526 votes
Journey of Love 18+ (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Movie Quality

WEBDL

ඉහත ිනමාපටයේ නළනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ේ පින්තුර Click කර එම List එකට පිවිසේන

 

Arun D Jose
Director

Cast

Similar titles

රුද්‍රන් (2023) සිංහල උපසිරැසි සමඟ
The Photographer of Mauthausen (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Bahar (1951) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Tuesday (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Amar Akbar Anthony (2015) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Krishna Vrinda Vihari (2022) Sinhala Subtitles
Gehraiyaan (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Mix Up (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Posham Pa (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Vijay 69 (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Supercop 2 (1993) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Pattas (2020) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ

(1) comment

  • Kavindu September 26, 2023 Reply

    RDX movie ekath ada hetama one bro

Leave a Reply to Kavindu Cancel reply

Name *
Add a display name
Email *
Your email address will not be published