Loading.... තත්පර කිහිපයක් රැදී සිටින්න PopUp Ads පැමිණ වෙනත් වෙබ් පිටු කරා ගියහොත් ඒවා Close කර නැවත, මෙම වෙබ් පිටුවටම පැමිණෙන්න. වෙනත් වෙබ් පිටු වලින් මෙම චිත්‍රපටය නැරබීමට නොහැක. මෙම Player එකෙන් නැරබීමට නොහැකි නම් පහල ඇති ප්ලයෙර් 02/03 උත්සහ කර බලන්න

මෙම චිත්‍රපටය ඔන්ලයින් නැරඹීමට පහල ඇති Player 01 හෝ Player  02 හෝ Player  03  Click කරන්න

2108 Views
  • Watch trailer
  • Player 01
  • Player 02
  • Player 03
  • Player 04 480p
  • Player 04 720p
Joy (2015) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Joy (2015) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Your rating: 0
6.0 1 1 vote
Dec. 24, 2015United States124 Min.

Joy (2015) | ඉලක්කය

මේ ෆිලුමට IMDb අගය 6.6 ලැබිල තියනව. ඒක ටිකක් හොද අගයක්. මේ කථාව දිවයන්නෙ ජෝයි කියල තරුණ කාන්තාවක් වටා. ඇය පොඩි කාලෙ ඉදලම විවිද නිර්මාණ කරන්න ඉතා දක්ශයි. නමුත් තරුණ කාලෙ ඇය කරපු නිර්මාණයකට පේටන්ට් බලපත්‍රය ගන්න ඇය සෑහෙන්න මහන්සි වෙනව.ඇයට එක ඉලක්කයක් තියනව. ඒ තමයි ව්‍යාපාරවලින් ඉස්සරහට එන්න. ඒ සදහා ඇය නොකරන දෙයක් නෑ. ඇය හැමවෙලාවෙම අසාර්ථක වෙනව. ඒ වගේම ජෝයිට උදව් කරන බොහෝ දෙනෙක් ඉන්නව වගේම ඇයට විවිධ බාධක එල්ල කරන පුද්ගලයොත් ඉන්නව. අන්තිමට ඇයට මොකක් වේවිද? ඇයට තමන්ගෙ ඉලක්කයට යන්න පුලුවන් වේවිද?මේ ප්‍රශ්නවලට උත්තර ෆිලුම බලල දැනගන්න. මම තවත් විස්තර කරන්න යන්නෑ.මොකද මට තව ෆිලුමක් කරන්න තියන නිසා. ඒ වගේම කියන්න ඕන මගේ ඉස්සෙල්ල ෆිලුම් වලට Blu Ray පිටපතට සබ් ඉක්මනින්ම දෙනව. මේ දවස්වල පොඩ්ඩක් වැඩ අධික කාලයක්. ඒ ගැන සමාව ඉල්ලනව. එහෙනම් අදට සමුගත්ත ජය……!

Subtiltes By

සචිත් ලක්ෂාන්(සචී)

(Baiscopelk)

IMDb Rating 6.6 137,985 votes

Movie Quality

DVDRip

ඉහත ිනමාපටයේ නළනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ේ පින්තුර Click කර එම List එකට පිවිසේන

Cast

Similar titles

Ant-Man (2015) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Solo (1996) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Rebel (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Hobbit: The Desolation of Smaug (2013) Sinhala Subtitles  | සිංහල උපසිරැසි සමඟ
Honsla Rakh (2021) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Maaya Ka Moh (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Sniper: G.R.I.T. – Global Response & Intelligence Team (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Snowden (2016) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Bhaiyya Ji (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Nadaaniyan (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Face Your Fears (2020) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
In the Heart of the Sea (2015) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published