Loading.... තත්පර කිහිපයක් රැදී සිටින්න PopUp Ads පැමිණ වෙනත් වෙබ් පිටු කරා ගියහොත් ඒවා Close කර නැවත, මෙම වෙබ් පිටුවටම පැමිණෙන්න. වෙනත් වෙබ් පිටු වලින් මෙම චිත්‍රපටය නැරබීමට නොහැක. මෙම Player එකෙන් නැරබීමට නොහැකි නම් පහල ඇති ප්ලයෙර් 02/03 උත්සහ කර බලන්න

මෙම චිත්‍රපටය ඔන්ලයින් නැරඹීමට පහල ඇති Player 01 හෝ Player  02 හෝ Player  03  Click කරන්න

2811 Views
  • Watch trailer
  • Player 02 [With Ads]
  • Player 03 [With Ads]
Kill (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Kill (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Your rating: 0
9.2 129 129 votes
Jul. 04, 2024India105 Min.

Kill (2024) | “ඝාතකයා”

ඉන්දියන් Action ෆිල්ම් එකක් කිව්වොත් එකක් ගහපු ගමන් අඩි 10ක් විතර විසි වෙන එක්කෙනෙක් එකතුවෙලා සේනාවකටම ගහන ෆිල්ම් නේද ගොඩක් දෙනාට මතක් වෙන්නෙ..එහෙමනම් ඔයා බලන්නම ඕන ෆිල්ම් එකක් තමයි මේක..පැයයි විනාඩි 45 කට ආසන්න කාලයක් දුම්රියක් ඇතුලෙ සිදුවෙන අති සුපිරි ඇක්ෂන් ටිකක් බලාගන්න ලැබෙයි..

 ගොඩක් දෙනා රිලීස් වෙනකන් නොයිවසිල්ලෙන් බලාගෙන ඉදපු KILL කියන සුපිරිම Action ෆිල්ම් එක. මේ ෆිල්ම් එක ගැන කියනවනම් ගොඩක්ම හොද ප්‍රතිචාර තමයි ෆිල්ම් එකට ලැබිලා තියෙන්නෙ..ඒ වගේම IMDB දර්ශකයෙත් ඉහල අගයක් (8/10) ලබාගන්න මේ ෆිල්ම් එක සමත් වෙලා තියෙනවා..

ඒ වගේම කියන්න ඕනෙ මේ ෆිල්ම් එක තමයි ඉන්දියාව එතෙක් මෙතෙක් හදපු ප්‍රචණ්ඩත්වය වැඩිම ෆිල්ම් එක.. ඔව් ඒ කියන්නෙ ලේ / කපන කොටන සීන් බලන්න වැඩි කැමැත්තක් නැති කෙනෙක්ටනම් මේක ටිකක් එපා වෙයි..

ඉතින් ෆිල්ම් එක දිහාට ගියොත්..

ෆිල්ම් එකට රංගනයෙන් දායක වෙන ප්‍රධාන නලුවා තමයි lakshya කියන නළුවා..ඔයාලා එයාව දන්නවා ඇති සිරසේ දිග්විජය කියන නමින් විකාශනය උන ඉන්දියානු කතා මාලාවෙ පෝරස්ගෙ චරිතයට රංගනයෙන් දායක උනේ මෙයා. ඒ වගේම මේ ෆිල්ම් එක ඉන්දියානු රසිකයො අතර වගේම U.S වල රසිකයො අතරත් සෑහෙන්න ප්‍රසිද්ධ උනා..ඒ වගේම මේ ෆිල්ම් එකට බොක්ස් ඔෆිස් වලත් හොද සාර්තකත්වයක් ලගා කරගන්න පුලුවන් උනා. ගොඩක් U.S රසිකයො මේ ෆිල්ම් එක නම් කරලා තිබුණෙ ජෝන් වික් වල ඉන්දියන් version එක කියලා..ඉතින් ඒකෙන්ම ඔයාලට හිතාගන්න පුලුවන්නෙ මේ ෆිල්ම් එකේ කොයිතරම් කොලිටි ඇක්ෂන් බලාගන්න පුලුවන් වෙයිද කියලා..

ෆිල්ම් එකේ වර්ණනාව ඇති කියලා හිතනවා..

ෆිල්ම් එකේ කතාව ගැනනම් මම කිසිම දෙයක් කියන්න යන්නෙ නෑ..දුම්රියක් ඇතුලෙ සිදුවන ක්‍රියාධාම පෙලක් ඇතුලත් මේ ෆිල්ම් එක පැය 1 යි විනාඩි 45 ක පමන කාලයක් ධාවනය වෙනවා..

මේ කාලය ඇතුලෙ ඔයාලට next level Action / blood scene වගේ ගොඩක් දේවල් බලාගන්න පුලුවන්..ලේ දකින්න ටිකක් අකමැති සංවේදී කෙනෙක්නම් මම ආයෙ කියනවා මේක බලන්න කලින් දෙපාරක් හිතලා බලන්න😉

ඉතින් තව මොනවත් මම කියන්නෙ නෑ..ඔයාලම මේ සුපිරිම ෆිල්ම් එක බලන්නකො..

Subtiltes By

ඉඳුවර නිසල්

(Cinerulk )

IMDb Rating 8 6,415 votes
Kill (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Kill (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Kill (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Kill (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Kill (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Movie Quality

WEBDL

ඉහත ිනමාපටයේ නළනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ේ පින්තුර Click කර එම List එකට පිවිසේන

 

Cast

Similar titles

Bunker (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Dirty Angels (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Aattam (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Indiana Jones and the Last Crusade (1989) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Price We Pay (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Argylle (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Nirangal Moondru (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Chirutha (2007) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Thiru.Manickam (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Legend of Kunlun (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Transporter 3 (2008) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Deep Fear (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

(2) comments

  • Menuka July 26, 2024 Reply

    Danata dakapu hodama film ekak meka

  • Nuwan August 3, 2024 Reply

    ❤️👍

Leave a Reply to Menuka Cancel reply

Name *
Add a display name
Email *
Your email address will not be published