Loading.... තත්පර කිහිපයක් රැදී සිටින්න PopUp Ads පැමිණ වෙනත් වෙබ් පිටු කරා ගියහොත් ඒවා Close කර නැවත, මෙම වෙබ් පිටුවටම පැමිණෙන්න. වෙනත් වෙබ් පිටු වලින් මෙම චිත්‍රපටය නැරබීමට නොහැක. මෙම Player එකෙන් නැරබීමට නොහැකි නම් පහල ඇති ප්ලයෙර් 02/03 උත්සහ කර බලන්න

මෙම චිත්‍රපටය ඔන්ලයින් නැරඹීමට පහල ඇති Player 01 හෝ Player  02 හෝ Player  03  Click කරන්න

7615 Views
  • Player 01
  • Player 02
  • Player 03
Kuruthi Aattam (2022) Sinhala Subtitles | “ලෙයින් ලියවෙන සෙල්ලම” | සිංහල උපසිරැසි සමඟ

Kuruthi Aattam (2022) Sinhala Subtitles | “ලෙයින් ලියවෙන සෙල්ලම” | සිංහල උපසිරැසි සමඟ

Your rating: 0
0.0 0 0 votes
Aug. 05, 2022India122 Min.

Kuruthi Aattam (2022) Sinhala Sub
Kuruthi Aattam (2022) Sinhala Subtitle
Kuruthi Aattam (2022) Sinhala Subtitles

Kuruthi Aattam (2022)

සුභ දවසක් වේවා හැමෝටම ඔන්න ඉතිං අදත් මම අරගෙන එන්නේ අලුතින්ම නිකුත් උන දමිළ චිත්‍රපටයක් හරි වැල්වටාරම් නැතුව අපි යමු කතාවට.

2022 අගෝස්තු මස 5 වෙනිදා ලොව පුරා සිනමාශාලාවල ප්‍රදර්ශනය ඇරඹෙන මෙම චිත්‍රපටයේ HD පිටපත් අන්තර්ජාලයට නිකුත් වෙන්නේ මීට පැය කීපයකට කලිනුයි . Drama/Thriller යන ශාරණයට අයත් මෙම චිත්‍රපටයේ නම Kuruthi Attam. ඉතිං පැය 2 කුත් විනාඩි 27 ක් පුරාවට ලස්සනට ගලාගෙන යන මේ ෆිල්ම් එක මේ වෙනකොට IMDB මීටරය තුල නම් ටිකක් අඩු අගයක් තමා අරගෙන තියෙන්නෙ ඒ 2.8/10 ලෙසයි..ඒත් කියන්න ඕනා කවදාවත් රේටිං බලලා ෆිල්ම් බලන්න එපා ඔයාට හිතෙනවා නම් ෆිල්ම් එක බලන්න අනුංගෙ රිවීව්ස් සහ රේටිං අදාල කරගන්න එපා…ඒ වගේම ගූගල් පරිශීලක මනාප තුල 91% ක අගයකුත් Times of India හි 3/5 ක අගයකුත් හිමි කරගන්න මේ චිත්‍රපටය සමත් වෙලා තියෙනවා …..

මෙම චිත්‍රපටයේ ප්‍රධාන නලුවා ලෙස රංඟනයෙන් දායක වෙන්නේ අපි කවුරුත් හොඳින් දන්න නලුවෙක් වෙන Atharvaa විසිනි. ඒ වගේම මෙහි ප්‍රධාන නිලිය ලෙස Priya Bhavani Shankar රංඟනයෙන් දායක වන අතර Raadhika Sarathkumar , Radha Ravi ඇතුලු තවත් දක්ෂ රංගන ශිල්පී ශිල්පිනියන් රැසක් මෙහි රංගනයන් දායක වෙනවා…

Sri Ganesh මහතා විසින් අධ්‍යක්ෂනය කර ඇති මෙම චිත්‍රපටයේ නිෂ්පාදනය Rock Fort Entertainment ආයතනය විසින් සිදු කර ඇත.

කතාව ගැන ටිකක් කියනවා නම්…..

වසර කීපයක් හිරේ ඉඳලා නිදහස් වෙලා එන කරුණාකරන්ගේ දුවගෙන් තමා මේ චිත්‍රපටයේ ගොඩක් දේවල් දුවන්නේ…ඉතිං හොයාගන්න බැරි ලෙඩකින් පෙලෙන මේ දුවව රජයේ රෝහකකට ඇතුලත් කරනවා ඔන්න ඔය අතරෙ තමා අපේ කතාවෙ වීරයා ශක්ති මේකට ඇතුල් වෙන්නේ ඒ කොහොමද කියනවා නම් ශක්ති කියන්නේ ඒ රෝහලේ ඇටෙන්ඩන් කෙනෙක්…ඉතිං මේ කතාවේ විලන්ට ඉන්නේ අපේ රාධිකා සරත්කුමාර් තමා ඒ ඝාන්ධ්මදී කියන නමින් , හැබැයි මේකෙ විලන්ම කියන්නත් බෑ…මේ ඝාන්ධ්මදීට එක පුතෙක් ඉන්නවා ඉතිං මේ පුතාට ඉන්නවා යාලුවෙක් අරිවු කියල ටිකක් කුකුල්කේන්ති කාරයෙක් ඉතිං මේ අයටයි ශක්තිටයි තියෙන්නෙ එච්චර හොඳ බැඳීමක් නෙමෙයි කබඩි මැච් එකකදි ඇති වෙන පොඩි ප්‍රශ්නයක් නිසා තමා කතාබ උඩ යට පෙරලෙන්නෙ…

මෙතනින් එහාට මම මොකුත් කියන්නේ නෑ ඉතිං අදට මම සමුගන්නම්….
– අශේන් මදුරංග ( චූටියා )

සිංහල උපසිරැසි පරිවර්තනය හා සැකසුම cineruවෙබ් අඩවියේ අශේන් මදුරංග ( චූටියා ) විසිනි

Subtiltes By

குருதி ஆட்டம்

(N/A)

IMDb Rating 2.8 491 votes

Movie Quality

WEBDL

ඉහත ිනමාපටයේ නළනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ේ පින්තුර Click කර එම List එකට පිවිසේන

 

Sri Ganesh
Director

Cast

Similar titles

The Sabarmati Report (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Ben 10: Race Against Time (2007) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Velaiyilla Pattathari (2014) – Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Maboroshi (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Greyhound (2020) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Dragon (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Sacrifice (2020) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Dead Sea (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Bheeshma Parvam (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
My Heart Puppy (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Achcham Madam Naanam Payirppu (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Innale Vare (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ

(1) comment

  • Nadeeka August 27, 2022 Reply

    ඇයි download 1080p ම දෙන්නේ.කළින් වගේ 480p 720p 1080p වෙන වෙනම දාන්නකෝ .

Leave a Reply to Nadeeka Cancel reply

Name *
Add a display name
Email *
Your email address will not be published