Loading.... තත්පර කිහිපයක් රැදී සිටින්න PopUp Ads පැමිණ වෙනත් වෙබ් පිටු කරා ගියහොත් ඒවා Close කර නැවත, මෙම වෙබ් පිටුවටම පැමිණෙන්න. වෙනත් වෙබ් පිටු වලින් මෙම චිත්‍රපටය නැරබීමට නොහැක. මෙම Player එකෙන් නැරබීමට නොහැකි නම් පහල ඇති ප්ලයෙර් 02/03 උත්සහ කර බලන්න

මෙම චිත්‍රපටය ඔන්ලයින් නැරඹීමට පහල ඇති Player 01 හෝ Player  02 හෝ Player  03  Click කරන්න

1331 Views
  • Watch trailer
  • Player 01 [No Ads ]
  • Player 02 [No Ads]
  • Player 03 [With Ads]
  • Player 04 [With Ads]
MAX (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

MAX (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Your rating: 0
8.7 25 25 votes
Dec. 25, 2024India132 Min.

MAX (2024) | “වරදට උපරිම දණ්ඩනය”

 

මැක්ස්_තමයි_ මැක්සිමම්_ මැක්ස්

හායි යාළුවනේ ! සුභ දවසක් කියලා කියනවා යාළුවො හැමෝටම… 2025 හාහාපුරා කියලා තව HIT එක්කින් අවා ඔන්න.. 😉.. කන්නඩා සිනමාවේ දුශ්ඨයෙක්ගෙ වීරාත්ම අගමනයක් මේක.. ඒ වනෙ කවුරුත් නෙවෙයි කන්නඩා සිනමාවේ අබිනය චක්ක්‍රවර්තී බාඩ්ශා හවෙත් ඔයාලා කවුරුත් දන්න “කිච්චා සුදීප්”

හරි ඔන්න මම අද අරං ඇවිල්ලා තියෙන්නෙ දසැම්බර් මස 25 වන නත්තල්දා ලොවපුරා 🌎 සිනමාශාලා තුළ තිරගත වීම් ඇරඹුන, ගොඩාක් අය උපසිරැසි ඉල්ලුව තවත් එක් කන්නඩා චිත්‍රපටයකට උපසිරැසියක් පැය 2 කට ආසන්න කාලරාමුවකට කොටු වෙලා බලන්න පුළුවන් වරදට දඩුවමක් තමයි මේක.. කතාව පැත්තට හැරුනොත් අර්ජුන් කියන්නනෙ වැඩ තහනමක් වැටිලා ඉදලා ආපහු වැඩ බාර ගන්න එන ඉන්ක්ස්පෙක්ටර් කෙනෙක් එයාව අතාරිමුකො.. ඒ අස්සෙ කොහොම කොහොමහරි මහ ඇමති පදවියේ මීළග පුරුක විදිහට දෙන්නෙක්ව ලෑස්ති කරගෙන යනවා.. කොහොමහරි මේවට උදව් කරන ගනී කියලා හෙන්චයියෙකුත් ඉන්නවා.. ඒ අස්සසෙ රාවනන්ගෙ විශ්‍රාම ගැනීමේ උත්සවෙත් තියනවා.. මේ අස්සෙ අපරාද කරයො දෙන්නෙක්ව කූඩුවට දාලා මූලස්ථානෙ වහලා තවත් කෙළියක් වෙනවා.. අර්ජුන් රාජකාරියට බැදුනද..? රාවනන් විශ්‍රාම ගියාද..? අර අපරාදකාරයො කවිද..? උන් මූලස්ථානෙන් පැන්නවත්ද…? 🤔 මේ හැමදේම දැන ගනින නම් MAX මැක්සිමම් නැත්තම් උපරිමයටම ගිහින් බලන්න වෙනවා..

Subtiltes By

ශේන් කෙවින්

(Cinerulk)

IMDb Rating 7.6 2,582 votes
MAX (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
MAX (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
MAX (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Movie Quality

WEBDL

ඉහත ිනමාපටයේ නළනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ේ පින්තුර Click කර එම List එකට පිවිසේන

 

Cast

Similar titles

Fatherhood (2021)  Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Mandela (2021) Sinhala Subtitles | Watch Online
Bhairathi Ranagal (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Birth/Rebirth (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Me Before You (2016) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
VR Fighter (2021) Sinhala Subtitles | “පියෙකු” | සිංහල උපසිරැසි සමඟ
Mythica: The Darkspore (2015) with Sinhala Subtitle
The Wolf of Wall Street (2013) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
David (2013) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Clash of the Titans (2010) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Poor Things (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Requiem for a Dream (2000) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

(1) comment

  • Nuwan February 18, 2025 Reply

    ❤️👍

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published