Loading.... තත්පර කිහිපයක් රැදී සිටින්න PopUp Ads පැමිණ වෙනත් වෙබ් පිටු කරා ගියහොත් ඒවා Close කර නැවත, මෙම වෙබ් පිටුවටම පැමිණෙන්න. වෙනත් වෙබ් පිටු වලින් මෙම චිත්‍රපටය නැරබීමට නොහැක. මෙම Player එකෙන් නැරබීමට නොහැකි නම් පහල ඇති ප්ලයෙර් 02/03 උත්සහ කර බලන්න

මෙම චිත්‍රපටය ඔන්ලයින් නැරඹීමට පහල ඇති Player 01 හෝ Player  02 හෝ Player  03  Click කරන්න

1694 Views
  • Player 01 [No Ads]
  • Player 02 [With Ads]
  • Player 03 [With Ads]
  • Player 04 480p [No Ads]
  • Player 04 720p [NO Ads]
Nalla Samayam (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Nalla Samayam (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Your rating: 0
3.8 4 4 votes
Dec. 30, 2022India

Nalla Samayam (2022) | “හොඳ වෙලාව”

Nalla Samayam IMDB 10න් 6.3ක අගයක් ලබාගෙන තියෙනවා.Nalla Samayam යනු Vishnu Sasi Shakar විසින් අධ්‍යක්ෂණය කරන ලද 2022 මලයාලම් නාට්‍යමය චිත්‍රපටයකි. චිත්‍රපටයේ ප්‍රධාන චරිත සඳහා Unni Mukundan, Saiju Kurup, Indrans සහ Manoj K Jayan රංගනයෙන් දායක වේ. චිත්‍රපටයේ කතාව ලිව්වේ Chitra සමඟින් Omar Lulu විසිනි.චිත්‍රපටිය Kalandoor Entertainments බැනරය යටතේ Kalandoor විසින් නිෂ්පාදනය කර ඇත. Siddharth Shanker Chitra චිත්‍රපටිය සඳහා සංගීතය නිර්මාණය කළේය. මෙහි කැමරාකරණය Sinu Sidharth අතින් සිදු වන අතර සංස්කරණය Rathin Radhakrishnan අතින් සිදුවිය.

චිත්‍රපටය 2022 දෙසැම්බර් 30 වැනිදා සිනමාහල්වල නිකුත් කල සිනමා පටයකි .

සිනමා පටය ගැන කියනවා නම් වචනයේ පරිසමාප්තියෙන්ම හොද සමයමක්ම තමයි , ඉහල මධ්‍යම පාන්තික ව්‍යාපාරිකයකු මුහුණ දෙන්නා වූ සිද්ධියක් ගැන තමයි මෙහි කතා කරනුයේ. මලයාලම් සිනමාවටම ආවේණික වූ කරුණු කාරණා මෙම සිනමා පටයේත් එලෙසින්ම ගැබ් වෙලා තියෙනවා ..ඉතින් මම වැඩි විස්තර ඒ ගැන කියන්නේ නෑ එතකොට කතාවේ නැවුම් බවට හානියක් වෙනවානේ බලන්න බලලාම අත්විදින්න ..

Subtiltes By

හර්ෂ දිසානායක

(Cinerulk)

IMDb Rating 1.9 479 votes

Movie Quality

WEBDL

ඉහත ිනමාපටයේ නළනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ේ පින්තුර Click කර එම List එකට පිවිසේන

 

Omar Lulu
Director

Cast

Similar titles

Dasvi (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Cat and Dog (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Our Friend (2021) Sinhala Subtitles
Kannur Squad (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Ayisha (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Kaduva (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Supreme (2016) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Bangalore Days (2014)  Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Scooby-Doo! and the Gourmet Ghost (2018) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
A Year-End Medley (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
No Man’s Land (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Magic Camp (2020) Sinhala Subtitles

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published