Loading.... තත්පර කිහිපයක් රැදී සිටින්න PopUp Ads පැමිණ වෙනත් වෙබ් පිටු කරා ගියහොත් ඒවා Close කර නැවත, මෙම වෙබ් පිටුවටම පැමිණෙන්න. වෙනත් වෙබ් පිටු වලින් මෙම චිත්‍රපටය නැරබීමට නොහැක. මෙම Player එකෙන් නැරබීමට නොහැකි නම් පහල ඇති ප්ලයෙර් 02/03 උත්සහ කර බලන්න

මෙම චිත්‍රපටය ඔන්ලයින් නැරඹීමට පහල ඇති Player 01 හෝ Player  02 හෝ Player  03  Click කරන්න

862 Views
  • Player 01 [No Ads ]
  • Player 02 [No Ads]
  • Player 03 [With Ads]
  • Player 04 [With Ads]
Partners (2024) Sinhala Subtitles

Partners (2024) Sinhala Subtitles

Your rating: 0
9.7 6 6 votes
India150 Min.

Partners (2024) | “රං මන්කොල්ලය”

 

ඉතින් විස්තර ගැන කිව්වොත් මේ ෆිල්ම් එක අයිති වෙන්නෙ MYSTERY THRILLER කියන කාණ්ඩයට , IMDb අගය 5.9/10 ක් පමණ ලබාගන්න සමත් වෙලා තියෙනවා , රංගනයෙන් දායක වෙන්නෙ අපි මලයාලම් සිනමාවෙ නිතර දකින නලු නිලියන් පිරිසක් , ඒ අතර DHYAN SREENIVASAN , KALABHAVAN SHAJOHN , MADHUSUDAN RAO , SANJU SIVRAM , DEVAKI RAJENDRAN , SATNA TITUS , වගේ නලු නිලියො ඉන්නවා

කතාව පැත්තට ගියොත් පටන්ගන්නෙ උඩුපි ග්‍රාමීය බැංකුවට අදාලා බේඩකම් කියලා අලුතෙන් පටන්ගන්න ශාඛාවට නව නිලධාරීන් පටන්ගන්න ඉන්ටව් එකකින් , ඉතින් මේ අලුතෙන් පත්වෙන නිලධාරීන් 5 ස් දෙනා බැංකුවට ඇවිත් ටික දවසක් වැඩ කරද්දි තේරෙනව ඇත්තටම උඩුපි ග්‍රාමීය බැංකුව යටතේ බේඩකම් වල ශාඛාවක් නෑ ගමේ මිනිස්සු ඉතුරු කරන සල්ලි යන්නෙ වෙන කෙනෙක්ගෙ අතට කියලා

ඉතින් මෙතනින් එහාට ඔයාලට බාරයි , කුතුහලය උපරිමේටම තියෙන නිසා මීට වඩා කතාව කියන එක අසාධාරණයක්

Subtiltes By

රොෂේන් මලින්ද

(Cinerulk )

IMDb Rating 5.8 91 votes

Movie Quality

WEBDL

ඉහත ිනමාපටයේ නළනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ේ පින්තුර Click කර එම List එකට පිවිසේන

 

Director

Cast

Similar titles

Small Things Like These (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Agents (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Chhorii (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Mrs. (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Badla (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Fateh (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Don’t Move (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Break The Silence (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Appan (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Aranmanai 4 (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Blue Is the Warmest Colour (2013) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ | 18+
Chanakyathanthram (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published