Loading.... තත්පර කිහිපයක් රැදී සිටින්න PopUp Ads පැමිණ වෙනත් වෙබ් පිටු කරා ගියහොත් ඒවා Close කර නැවත, මෙම වෙබ් පිටුවටම පැමිණෙන්න. වෙනත් වෙබ් පිටු වලින් මෙම චිත්‍රපටය නැරබීමට නොහැක. මෙම Player එකෙන් නැරබීමට නොහැකි නම් පහල ඇති ප්ලයෙර් 02/03 උත්සහ කර බලන්න

මෙම චිත්‍රපටය ඔන්ලයින් නැරඹීමට පහල ඇති Player 01 හෝ Player  02 හෝ Player  03  Click කරන්න

  • Player 01
  • Player 02
  • Player 03
Poikkal Kuthirai (2022) Sinhala Subtitles | ” බොරු කකුල් අශ්වයා “..!! | සිංහල උපසිරැසි සමඟ

Poikkal Kuthirai (2022) Sinhala Subtitles | ” බොරු කකුල් අශ්වයා “..!! | සිංහල උපසිරැසි සමඟ

Your rating: 0
votes
Aug. 05, 2022India117 Min.

(Poikkal Kuthirai (2022) Sinhala Sub , Poikkal Kuthirai (2022) Sinhala Subtitle ,Poikkal Kuthirai (2022) Sinhala Subtitles)

 

මෙම වසරේ අගෝස්තු 5 වෙනිදා සිනමාශාලා ප්‍රදර්ශනය ආරම්භ වූ මෙම චිත්‍රපටය අධ්‍යක්ෂනය කරන්නේ Santhosh P. Jayakumar මහතා විසින් වන අතර මෙහි නිෂ්පාදනය  S. Vinodkumar මහතා විසින්ද තිර පිටපතද අධ්‍යක්ෂක තුමා විසින්ම ලියා ඇත. මේ වන විට IMDb මීටරය තුල 7.1/10 ක් වැනි ඉතා ඉහල අගායක් ලබාගෙන ඇති අතර ගූගල් පරිශීලක මනාප අතර 90% ක අගයක්ද ලබාගෙන ඇත.

මෙහි ප්‍රධාන නලුවා ලෙස රංගනයෙන් දායක වෙන්නේ අපි කවුරුත් දන්න ප්‍රභූ දේවා විසිනි , ප්‍රධාන නිලිය ලෙස වරලක්ෂ්මි සරත් කුමාර් රංඟනයෙන් දායක වන අතර ඊට අමතරව Prakash Raj , John Kokken , Jagan Ayan , Shaam , Raiza Wilson වැනි එදිනෙදා දමිල සිනමාව තුල අප දකින තවත් රංගන ශිල්පී ශිල්පිනියන් රැසක් මෙහි රංගනයෙන් දායක වේ.

Poikkal Kuthirai Movie Review | StudioFlicks

කතාව ගැන ටිකක් කියන්නම්.

එක පුංචි පවුලක් , තාත්තයි දුවයි , ඉතිං මේ දෙන්නගෙ ජීවිතේ හරිම ලස්සනට ගලාගෙන යන අතරෙදි තමා පාසලේ වාර්ශික උත්සවයෙදි අපේ කතාවේ වීරයා මම කලින් කිව්ව තාත්තා නමින් කදිරවන් ඉතිං මේ උත්සවයෙදි කදිරවන්ගෙ දුව මගිල් කලන්තෙ දාලා වැටෙනවා , මොනා කරගන්නද කියලා හිතාගන්න බැරි කදිරවන් දුවව හොස්පිට්ල් ගියාට පස්සෙ ඩොක්ටර් කියනවා දුවට සැත්කමක් කරන්න ඕනා ඒකට ලක්ෂ 70ක් වියදම් වෙනවා කියලා.ඉතිං මෙන්න මේ ලක්ෂ 70 හොයන්න කදිරවන් RMR සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂක වන රුද්‍රාගේ දුවව පැහැර ගන්න ප්ලෑන් කරනවා , ඉතිං මේ සැලැස්මෙදි තව ගොඩක් දේවල් හෙලි වෙනවා . 

එහෙනම් කතාවෙ ඉතුරු ටික ඔයාලා චිත්‍රපටය නාරඹලම බලාගන්න , මගෙ වචනෙන් කියනවා නම් පැය 2ක් පුරාවට කුතුහලයෙන් බලන් ඉන්න පුලුවන් ෆිල්ම් එකක් තමයි මේක.

Subtiltes By

අශේන් මදුරංග ( චූටියා ) (Cineru)

(N/A)

IMDb Rating 7 39 votes

Movie Quality

WEBDL

ඉහත ිනමාපටයේ නළනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ේ පින්තුර Click කර එම List එකට පිවිසේන

 

Cast

Similar titles

Kick (2014) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Rise of the Guardians (2012) Sinhala Subtitles  | සිංහල උපසිරැසි සමඟ
Like Share & Subscribe (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Border (2021) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
White House Down (2013) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
2 Guns (2013) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Traitor (2008) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
In the Heart of the Sea (2015) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Shark Bait (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Singam 3 (2017) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
End Game (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Chief of Station (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published